පළකල දිනය : Sat, Mar 14th, 2020

ගෙදර යන්න ඕනෑ කිව්වා අයටත් හැදිලා

වෛරසයආසාදනයවීම හේතුවෙන් ඊයේ දිනයේ රෝහල්ගත කරන ලද පුද්ගලයන් තිදෙනාගෙන් දෙදෙනකුනිරෝධායන ක‍්‍රියාවලියටවිරෝධයපෑ දෙදෙනෙක් බව හෙලිව තිබේ.

ගුවන්තොටුපලේ දීනිරෝධායනය ක්‍රියාවටවිරෝධය පළ කරමින්ආවේගශීලීව හැසිරුණු පිරිස් අතර මෙම පුද්ගලයන් දෙදෙනාද වන බවතහවුරු වී ඇත.

ඔවුන්ගෙන් එක් අයෙක් මේ වන විට කොළඹ ජාතික උණරෝහලේ හා අනෙක් පුද්ගලයා පොළොන්නරුව මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයෙහෙළිවූ අනිත්ආසාදිතයා මෑතක දී ජර්මනියේ සංචාරය කරන ලද පුද්ගලයෙකි.

මේ හේතුවෙන් රජය ඉල්ලා සිටින්නේනිරෝධායන ක්‍රියාවලට උපරිම සහාය දෙන ලෙසත් එය තම පවුලට සහ රටේ රට පුරා මෙමවෛරස්ව්‍යාපෘතිය පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන ක්‍රියාවලියක් බවත්ය.

මේ වන විටආසාධිතයන් 05 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර සදහා යොමු කර ඇත.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button