පළකල දිනය : Mon, Mar 16th, 2020

පාසැල්වැහුව හේතුව හිරුණිකා කියයි

රජය විසින් පාසල්වසා දමන ලද්දේවෛරස් ව්‍යාප්තිය නිසා නොවන බව එජාප හිටපු මන්ත්‍රීන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

මෙම සතියේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ ගුරුවැඩවර්ජනය හේතුවෙන් පාසල්වැසූ බව ද ඇය පැවසුවාය.

යුදහමුදාව නොවේ නම් ආණ්ඩුව විසින්වෛරසය ව්‍යාත්තිය පාලනය සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවද ඇය සඳහන් කළාය.

සමගි ජල බලවේගය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කරන ලදී.

.වෛරසයව්‍යාප්ත වන රටවල් විශාල ප‍්‍රමාණයක මේ වන විට පාසැල් වසා දමා ඇති අතර හිරුණිකාට අනුව ඒ ලංකාවේ ගුරු වැඩ වර්ජනය නිසා විය යුතුය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button