පළකල දිනය : Wed, Mar 18th, 2020

මට දිගටමගහන්නේ මං පලබර ගහක් නිසා

ජනාධිපති වී සිටි කාලයේ දී මෙන්ම අදටද මාධ්‍ය විසින් ඉලක්ක කර තමන්ට පහර දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

තමන්ට එතරම් පහර දෙන්නේ අතු පිරී තිබෙන පලබර ගසක් නිසා යැයිද ඔහු පැවසීය.

තමනට පහර දෙන තරමට තමන්ගේ ඡන්ද ප්‍රමාණයද වැඩි වෙන බවද ඔහු පැවසුවේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුවේ දී පැවති රැස්වීමක් අමතමිනි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button