පළකල දිනය : Wed, Mar 18th, 2020

ආදර්ශමත් ව්‍යවසායකයා

කලුතර ප්‍රදේශයේ ඇගලුම්ක්ෂේත්‍රයේව්‍යවසායකයෙක් මේ අවස්තාවේ රටටම නොමිලයේමුඛආවරණ සැපයීමට සුදානම් බව වාර්තා වෙනවා.

කලුතරෆැෂන් යූ ටර්න් අධිපති නිශාන් කෝසල ෆ්‍රනාන්දු මෙලෙසට සිය කර්මාන්තශාලාවේමුඛආවරණ නිපදවීම අරඹා තිබේ.

ඔහු ප්‍රකාශ කළේ තමන් සියලූමසෞඛ්‍යආරක්ෂණ උපදෙස් පිළිපදිමින් මෙලෙසටමුඛආවරණය නිපදවීමේ කටයුතු සිදු කරන බවයි.

මේ අවස්තාවේදි තමන් විසින් නිපදවූමුඛආවරණ කලුතර ප්‍රදේශයේ නොමිලයේම බෙදා හැර බවත්, රටටම නොමිලයේමුඛආවරණ නිපදවීම සදහා තමන්ට සහය අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කරනවා.

මෙවැනි අවස්තාවකඅතිශයදුලබ සහ ප්‍රයෝජනවත්මුඛආවරණ නොමිලයේම සැපයීමට යම් කිසිව්‍යවසායකයෙකුට හැකි නම් එය විශාල සමාජ මෙහෙවරකි.

එවැනි විශාල සමාජ මෙහෙවරක් කිරීමට උත්සාහ කරනාව්‍යවසායකයෙකුට මේ අවස්තාවේ උපකාර කළ හැකි නම් එය ඉතා වටිනා බව හැගීමයි.

එමව්‍යාපාරිකයාට සහය වීමට ඔබත් කැමති නම් පහත දුරකථන අංකයෙන් ඔහු සම්බන්ධ කරගන්න.

කෝසල : 076 1182600

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button