පළකල දිනය : Wed, Mar 18th, 2020

නිරෝධායන ක්‍රියාවලියට යුධහමුදාව මැදිහත් වීම ගැන ජීනිවා වෙත පැමිණිලි

මෙරට ජනතාවකොරෝනාරෝගයෙන් ගලවා ගැනීම උදෙසා ආරක්ෂක හමුදාව විසින් දියත් කර ඇතිනිරෝධායන වැඩපිළිවෙළට එරෙහිව ඇතැම් පාර්ශ්ව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයටපැමිණිලි කර ඇති බව වාර්තා වේ.

‍ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන (N.G.O) විසින් ජිනීවාමානව හිමිකම් කවුන්සිලයට දන්වා ඇත්තේ ආරක්ෂක අංශ ඊට සම්බන්ධ නොවිය යුතු බවය.

මෙයමිලිටරි පාලනයක මූලික අංග යැයි එම පැමිණිලිකරුවන් විසින් පෙන්වා දී තිබේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button