පළකල දිනය : Sun, Jun 7th, 2020

අදුනා නොගත් ආකාශ වස්තුවක් ප‍්‍රදේශ රැසකින් ඇසින් දකී.. වීඩියෝ මෙන්න..

ලංකාවේ ප‍්‍රදේශ කිහිපයකට හදුනා නොගත් ආකාශ වස්තුන් නිරීක්‍ෂණය වී ඇතැයි වාර්තා වෙයි.

කටාන, හෝමාගම, හම්බන්තොට, ත්‍රිකුණාමලය ඇතුළු ප‍්‍රදේශ කිහිපයකින් මේ බව වාර්තා වී ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශය සදහන් කරයි.

එහි මහාචාර්ය මහාචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කරන්නේ මෙම ආකාශ වස්තු ගැන වැඩිදුර ප‍්‍රකාශ කිරීමට තවදුරටත් අධ්‍යනය කල යුතු යයිද පැවසීය.

එම ආකාශ වස්තුවල එක් වීඩියෝවක් මෙහි දැක්වෙයි.

හඳුනා නොගත් ආකාශ වස්තුවක්

හඳුනා නොගත් ආකාශ වස්තුවක්

Posted by Neth FM on Saturday, June 6, 2020

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button