පළකල දිනය : Thu, Jun 11th, 2020

ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන අවසන් ගමනේ !

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඝාතනයට ලක්ව තිබෙනවා.

ඒ ඔහුට මිරිහාන ප්‍රදේශයේ දී එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන්.

මෙම පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට 08 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Source – නෙත් News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button