අවුරුදු 20 වෙද්දී සුපිරි කාර් එකක් ගන්න හදන පුංචි කොල්ලා

ලංකාව ඇතුළේ යුටියුබ් හරහා තමන්ට ආවේණික වෙච්ච යමක් නිර්මාණය කරන අපූරු පුද්ගලයෙක් තමයි Dilshan Abeygunawardana කියන්නේ. ඒ වගේම “Operation Wanni” පරිගණක ක්‍රීඩාව වෙනුවෙන් E – ස්වාභිමානී 2010 සම්මානයක් හිමිකර ගන්නත් ඔහුට හැකි වුණා. ලංකාවේ මුල් කාලීනව නිර්මාණය වූ “සිඥෝ” Android ක්‍රීඩාවත් මොහුගේ නිර්මාණයක්. මේ තව කියවන්න...

රීටාගේ කතාව

පිලිපීනයේ Quezon කියන නගරයේ අවුරුද්දකට වරක් තියෙනවා විශාල උත්සවයක්. මේ උත්සවය දවසට නගරේ වීදි මිනිස්සුන්ගෙන් පිරිල ඉතිරිලා යනවා. මේ සැණකෙලියෙ ඡායාරූප ගන්න ආපු තූපර් බර්ගෝස් එක පාරටම දකිනව වීදියේ යනෙන මිනිස්සුන්ගෙන් සිගමන් යදින පුංචි තව කියවන්න...

අපේ හිතක් ළග නෑවතුන ඈගෙ ආදර කතාව මෙන්න

මම මනීෂ ගොඩක් ආදරෙයි මොනවා වුණත් මම මනීෂ දාලා යන්නේ නැහැ හැඟුම්බර වුවත් කැඩුණු සිංහලෙන් ස්වෙත්ලානා කී දේ තුළ ස්ථිර අධිශ්ඨානයක් ඇති බව ඇගේ මුහුණේ පැහැදිලිව ඇඳුනු සේයාවෙන් දුටිමි. දුරු කතර ගෙවා ඇදෙන ගඟ තැනකදී සයුරට වැටෙන්නේ යම් තව කියවන්න...

ලංකාවේ නම ලොවේ රැන්දූ ලාබාලම කපිතාන්වරයාගේ කතාව

කපිතාන් ගයාන් ගුණවර්ධන, ලාබාල වයසේම කපිතාන්වරු බවට පත්වූ අතලොස්සඅතරට එක්වූ තවත් සොඳුරු මිනිසෙකි. මෙරට ප්‍රමුඛතම නාවික සමාගම වන Ceyline Shipping ආයතනයේ තවත් නවක ධූරයකින් ඔහු හොබවනු ලැබූයේ නොබෝදාය. එම ආයතනයේ ප්‍රධානියා වශයෙන් ඔහුට ඇති ආර්ථීක තව කියවන්න...

කිතුනු පල්ලියේ බෞද්ධ සේවකයා

කුරුණෑගල නගරයේ සිට විහිදෙන මහනුවර මාර්ගයේ සුවිසල් ඇතුගල පාමුල පිහිටි ලංකා සභාවේ කුරුණෑගල දියෝකීසියට අයත් ක්‍රිස්තු රජිඳ මුල් දෙව්මැදුර ජනතාව අතර වඩාත් ප්‍රකට පන්සලේ දේවස්ථානය ලෙසය. අතීතයේ සිටම කුරුණෑගල දිස්ත්‍රික්කයේ බෞද්ධ, තව කියවන්න...

අභියෝගයන්ට අභියෝග කල අපේ කාලේ තරුණයෙක්

තරුණයා කියන්නේ සිහින දකින්නෙකි. ඔහු තමන්ගේ සිහිනය වෙනුවෙන් හඹායාමට දක්වන්නේ ඉමහත් කැපවීමකි. ඉංජිනේරුවරයකු වීමේ සිහිනය සිත තුළ සඟවා ගනිමින්, එම සිහිනය සැබෑවක් බවට පත්වන පරිසරය ක‍්‍රම ක‍්‍රමයෙන් සකසා ගනිමින්, අද වන විට දිවයිනේ තව කියවන්න...

කළු රංජී කියන කතාව

මුලින්ම ඔබ හඳු­නා­ග­න්නට කැමැ­තියි?‍ මම රංජිත් දිසා­නා­යක. මට හුඟක් අය කියන්නේ කළු රංජිත් කිය­ලයි. ඒ හින්දා කවු­රුත් මාව හඳු­නන්නේ කළු රංජි නමින්.එදා මම කරපු දේවල් වලට වඩා වෙනස්ම වෘත්ති­යක තමයි දැන් මම නියැ­ළෙන්නේ. පොත් ප්‍රකා­ශ­ක­යෙක් තව කියවන්න...

දිගම නම ඇති විදුහල්පතිනියගේ කතාව

“මගේ නම හුඟක් දිගයි. ඔන්න එහෙම නම් ලියා ගන්නකෝ” ඇය කියන්නීය. “සපත සාපති සා දිසාපති බමුණු බ්‍රාහ්මණ අබේකෝන් විජේසුන්දර විජේකෝන් මුදියන්සේලාගේ බිසෝ මැණිකේ විජේකෝන්.” නම කියූ ඇය සිනාසෙන්නීය. “හුඟක් දිගයි නේද?” සිනාසෙමින් අසන්නීය. එහෙත් තව කියවන්න...

සැලසුම පෘතුගීසීන්ගේ වුණාට ගාලු කොටුව හැදුවේ සිංහලයෙක්

ජනප්‍රිය ව්‍යවහාරයේ හැටියට, ගාලු බළකොටුව මුලින් ම බැඳ වූවෝ වර්ෂ 1505න් පසුව ගාල්ලට පැමිණි පෘතුගීසීහු ය. ඉන් පසුව ලන්දේසීන් (ඕලන්ද) වර්ෂ 1658 දී පමණ ගාලු බළකොටුව ඔවුන් ගෙන් ඩැහැගෙන තම පාලනයට නතුකර ගත්හ. ඉන් පසුව එය තවදුරටත් වැඩි දියුණු තව කියවන්න...

සිය පාරක් වැටුණත් එකසිය එක්වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ

ජීවිතේ දිනන්න ලොකු කැපකිරීමක් කරන්න ඕනේ.. ඒ වගේම වැටි වැටි නැගිටින්නත් වෙනවා. මේ ඒ විදිහට පුංචි තැනකින් ජීවිතේ පටන් අරන් බාධක මැඩගෙන ජීවිතේ ජයගත්තු පුද්ගලයෙක්. නමින් ඔහු එම්.ජී. කුලරත්න.. Maga Engineering ආයතනයේ සභාපති. මේ ඔහුගේ කතාවයි. Maga තව කියවන්න...

Back to Top Button