පොලේ මිරිස් විකුණූ ව්‍යාපාරිකයා කෝටිපතියකුවූ හැටි

මාවතගම සති පොලේ වියළි මිරිස් රාත්තල් දහයක් විකුණමින් ව්‍යාපාරික ක්ෂේත්‍රයට අවතීර්ණ වූ තරුණයෙකු ඉන් වසර ගණනාවකට පසුව ජපානයේ පාවිච්චි කරන ලද වාහන පිටරටවලට වැඩියෙන්ම අපනයනය කිරීමේ සම්මානයෙන් ජපානයෙන් පුද ලැබීමට තරම් ප්‍රබල ව්‍යාපාරිකයකු බවට පත් වීම දෛවයේ අපූරු සිදුවීමක් තව කියවන්න...

මැලේ හිරගෙදරක අපාදුක් විඳි හොරණ තරුණයා කියන කතාව

‘සනා’ මැලේසියාවේ නම ගිය පොරකි. විවිධ රැකියාවන් කරමින් වීසා නැතිව අවුරුදු ගණනාවක් මැලේසියා රටේ ජීවත් වූ හොරණ කොල්ලෙකි. මැලේසියා ජාතිකයකුගේ ගමන් බලපත‍්‍රයකින් ලෝක වටේ සවාරි ගිය මේ තරුණයාට වැඩි වයසක් ද නැත. අවුරුදු තිස්හතරකි. එහෙත් තව කියවන්න...

ඉරණමට අභියෝග කිරීමට අදිටන් කර ගත් වෛද්‍යවරිය

ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයින් ගැන සමාජයේ දැනට වැඩි අවධානයක් යොමු විය යුතු බව හදිසි අනතුරක් හේතුවෙන් ආබාධ තත්ත්වයට පත් වූ වෛද්‍යවරියක පවසයි. ඇය වෛද්‍ය සමිතා සමන්මලීය. මීට වසර 11කට පමණ පෙර කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තව කියවන්න...

කිසිදා පාසල් නොගිය දෙපයින් නෑවිද්ද අපූරු පෙර පාසල් ගුරුතුමිය

කවදාවත් පාසල් නොගිය, කවදාවත් දෙපයින් ඇවිද නොගිය, අඩි දෙක හමාරක් පමණ උසැති දිරිමත් කාන්තාවක්, වසර 19ක් පුරාවට පාසලක් පවත්වාගෙන යාම අපූරුම පුවතකි. “උත්සාහයෙන්, කැපවීමෙන්, ඉලක්කය කරා ගමන් කරන ඉතාමත්ම ජනප්‍රිය කතන්දරයක් ලෙසට, අපි තව කියවන්න...

අත් දෙකත් නෑ, කකුලකුත් නෑ, ඉතිරි කකුලෙනුයි පෑන ගත්තේ

රශ්මි ගැන ලියන්නට මා සිතට නැඟුණේ මෙයට දින කිහිපයකට උඩදීය. සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ දීප්ති මට දුන් තොරතුරක් නිසාය. “මේ බලන්න මේ ළමයා, අත් දෙක විතරක් නොවෙයි කකුලකුත් නැහැ. ඒත් ඒකපුද්ගල සංගීත ප්‍රසංගයක් පවත්වනවා. ලියන්නකො තව කියවන්න...

අගමැති ලී ක්වාන් යූට සිංගප්පූරුව හදන්න සහාය වූ ශ්‍රී ලාංකිකයා

දකුණු පළාතේ ගම්මානයක මධ්‍යම පන්තියේ කුල ගෙයක වැඩිමහල් දරුවා වශයෙන් ඉපිද ගමේ පාසලේ ද, මාතර රාහුල විද්‍යාලයේ ද ඉන්පසුව අගනුවර නාලන්ද‌ා මහා විද්‍යාලයේ ද අධ්‍යාපනය හද‌ාරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ඉංජිනේරුවරයකු තව කියවන්න...

මෙවර නොබෙල් සාම ත්‍යාගයට නම් ලද 16 හැවිරිදි පාසල් දැරිය

මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා ගියෙටා තන්බර්ග් (Greta Thunberg) නම් ස්වීඩනයේ 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකගේ නම ද යෝජනා වී තිබෙනවා. ඇය මේ සඳහා යෝජනා කර ඇත්තේ දේශගුණ විපර්යාසයට (Climate change) එරෙහිව සටන් වදින ජාත්‍යන්තර ව්‍යාපාරයකට සිය දායකත්වය ලබාදීම තව කියවන්න...

ශ්‍රී ලාංකික රස බ්‍ර්තාන්‍යයන්ට ගෙන යන කෙල්ල

ලංකාවේ ආහාර පිසින බොහෝ ක්‍රමවේදයන් අපටම ආවේණික ඒවා ලෙස හඳුනාගත හැකිය. මේ ආවේණික බව නිසාම විදේශිකයන් අපගේ ආහාර රස විඳීමට කැමැත්තක් දක්වයි. අප රටට ආවේණික එම ආහාර රසයන් බ්‍රිතාන්‍යයන් අතර ජනප්‍රිය කර වීමට උත්සහ දරන මවක් හා දියණියක් තව කියවන්න...

කව්රුත් නොදත් ලංකාවේ ඇපල් මාටින්ගේ කථාව මෙන්න

විදේශ රටවලින් ලංකාවට ගෙන්වන පළතුරු අතුරින් විශේෂ තැනක්‌ හිමිවන්නේ ඇපල් වලටය. අපනයනයන් සීමාසහිත වී, ආනයනයන් අසීමාන්තික ලෙස ඉහල ගොස් ලංකාවේ රුපියල් ඩොලර් බවට පත්ව,විදේශ විනිමය වෙනත් රටවලට ඇදී යන යුගයක ලංකාවේ ඇපල් වගා කල කාලපරිච්ඡේදයක් තව කියවන්න...

හොල්මන් කරන කවුරුද මේ නාරිලතා ඈත්ත කතාව මෙන්න

දැනට අවුරුදු දහයකට වැඩි කලක සිට අන්තර්ජාලයේ සැරිසරන විශේෂ ඡායාරූප තුනක් ගසක හටගත් නග්න කාන්තාවකගේ රුවකට අතිශයින් සමාන මල් හෝ ගෙඩි කිහිපයකින් යුතු එම ඡායාරූප සිංහල අන්තර්ජාල නරඹන්නන් අතරට පැමිණ ඇත්තේ ‘‘නාරිලතා’’ හෝ ලියතඹරා යන තව කියවන්න...

Back to Top Button