බුධ කන්‍යාවට – ලග්න රැසකට සුබම සුබයි

ග‍්‍රහ ලොව බුධ ද්වි ස්වභාව ඇති ග‍්‍රහ තාරකාවකි. උත්පත්තියෙන් ලත් ඥානයක් ඇති බුහුටි සුරතල් බස් කතා කරන්නා වූ ඉගෙනීමේ ආශා ඇති, කිසිවෙකුටවත් වැරැද්දක් නැති සෞම්‍ය සුරූපී ළමයෙකු සේ සිතිය යුතුයි. පොඩි ළමයා නිසා ආශ‍්‍රයේ හැටියට වෙනස් වෙයි. ග‍්‍රහ තරු අතරින් ඉතාම කුඩා බුධ තව කියවන්න...

“අවුරුදු 410ක් ජීවත් වෙච්ච සෘෂිවරයෙක් හිමාලයේ්දී මට හමුවුණා”

අත් සටහන් පරීක්ෂාව සම්බන්ධ විෂය ක්ෂේත්‍රයේ ආචාර්ය උපාධියක් තිබෙන එකම ශ්‍රී ලාංකික කාන්තාව ඇයය. තවමත් 27 වැනි වියෙහි පසුවන ඇය අත්සටහන් පරීක්ෂාව පිළිබඳව වසර දොළහක පමණ දැනුමක් ලබාගෙන සිටින්නීය. දැනට වසර පහක පමණ කාලයක සිට පූර්ණ කාලීනව තව කියවන්න...

සුබඵල රැසක් උදාකරමින් රවි රජ භවනට..!

ග‍්‍රහයන් අතර රජු ලෙස හඳුන්වනු ලබන රවි හෙවත් සූර්යයා අගෝස්තු මස 17 වැනිදා උදේ 6.50 ට සිංහ රාශියට මාරුවීමට නියමිතය. මේ ලිපිය ලියන්නේ රවි මාරුව උපන් ලග්නවලට හා රටට උදාකරන සුබාසුබ සාකච්ඡුා කිරීම පිණිසය. පෘථිවිය වටා ඇති අංශක 360 දොළහකට බෙදා තව කියවන්න...

ග්‍රහ බලපෑම් වලින් මිදී වාසනාව උදාකර ගන්න

මෙම කාල වකවානුව තුළදී සූර්ය ග්‍රහණ දෙකකුත් එක් චන්ද්‍ර ග්‍රහණයකුත් සිදු වනවා. අර්ධ සූර්ය ග්‍රහණයක් ජූලි මස 13 වනදා සිදුවුණ අතර පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ජූලි මස 28 වනදා පෙරවරු 01.53 ට සිදුවනවා ලංකාවේ වේලාවෙන් එමෙන්ම අර්ධ සුර්යග්‍රහණයක් තව කියවන්න...

සිකුරු නීච වෙයි කාමය ඉහළ යයි – අගෝස්‌තු පළමු වැනිදා සිට ඔබේ ලග්නයට සිදුවන දේ

ශුක්‍ර හෙවත් සිකුරු ග්‍රහයා අගෝස්‌තු මස පළමු වැනිදා දවල් 12.28 ට කන්‍යා රාශියට මාරු වීමට නියමිතය. පුරා මාසයක කාලයක්‌ එනම් සැප්තැම්බර් මස පළමුවැනිදා දක්‌වා සිකුරු එම රාශියේ ගමන් කරනවා ඇත. කන්‍යා රාශියේ සිකුරු නීච හෙවත් දුර්වල බවට පත්වෙයි. තව කියවන්න...

රාජ්‍ය පාලනයට බාධා එල්ල කරමින් සද රාහු ගිල ගනී !

මේ වසරේ පූර්ණ චන්ද්‍රග්‍රහණ දෙකකදී එහි පළමු පූර්ණ චන්ද්‍ර ග්‍රහණය පසුගිය ජනවාරි 31 වන බදාදා එනම් නවම් පුර පසළොස්‌වක පොහෝ දා සිදුවිය. මේ වසරේ දෙවැනි හා අවසන් පූර්ණ චන්ද්‍රග්‍රහණය මෙම ජූලි මස 28 වන සෙනසුරාදා දින සිදු වීමට නියමිතය. මෙම තව කියවන්න...

කාල සර්පයෝගයට ඔබේ ජීවිතයේ ඉරණම විසදන හැටි !

කාල සර්ප යෝගය පුරාණ ජෝතිෂ්‍ය ග්‍රන්ථ වල සදහන් වෙන්නේ නැහැ. නමුත් පසුගිය සියවසක පමණ කාලය තුලදී කාල සර්ප යෝගය පිළිබද විශාල අවධානයක් ඇතිවී තිබෙනවා. ඒ මෙම යෝගය සහිත පුද්ගලයන්ගේ ගමන් මාර්ගය වරින්වර විශාල වශයෙන් වෙනස්වීම් වලට භාජනය වීම තව කියවන්න...

ජූලි 26 සිදුවන බුධගේ ගමන් මඟේ පෙරළිය ඔබට – රටට බලපාන හැටි දැනගන්න

ග්‍රහයන්ගේ වක්‍ර ගමන් මඟ සැලකීමේදී කුජ ග්‍රහයා මකර රාශිය තුළ තවමත් ආපසු හැරී ගමන් මඟේ යෙදී සිටින අතරම ශනි හෙවත් සෙනසුරු ගමන් කරන්නේ ද තවමත් වක්‍ර ගමනේය. ගුරු හෙවත් බ්‍රහස්‌පතී මෙතෙක්‌ ගමන් කළ වක්‍ර ගමන් මඟ ජූලි 10 වෙනිදායින් නිවෘත තව කියවන්න...

ලග්න හතරකට සුබපල දෙමින් රවී කටකයට !

සූර්යයා හෙවත් හිරු ලබන 16 වැනිදා කටක රාශියට මාරුවීමට නියමිතය. එතෙක්‌ මාසයක්‌ පුරා හිරු ගමන් කරන්නේ මිථුන නම් කෝණ මාසයේය. කෝණ මාසයක්‌ යනුවෙන් හඳුන්වන්නේ නැකත් නැති කොන්කර ඇති මාසයක්‌ වශයෙනි. නැවත මංගල නැකත් හා විවාහ නැකත් උදාවෙයි. ශ්‍රී තව කියවන්න...

13 වැනිදා අර්ධ සූර්යග්‍රහණයක්‌ – රටේ දේශගුණයේ සහ කාලගුණයේ සිදුවන භයානක වෙනස මෙන්න

මේ වසරේ අර්ධ සූර්යග්‍රහණ 3 කි. එහි දෙවන අර්ධ සූර්යග්‍රහණය ලබන 13 වැනි සිකුරාදා දින උදේ 08.32 ට ග්‍රහනයේ මධ්‍ය අවස්‌ථාවේ සිදුවීමට නියමිතය. ඒ අනුව මෙම ග්‍රහනය බුධ ට අයත් මිථුන රාශියේ ගුරු ට අයත් පුනාවස නැකතේ තෙවන පාදයේ සිදුවනු ඇත. අර්ධ සූර්ය තව කියවන්න...

Back to Top Button