මෙන්න නව වාහන රෙගුලාසි !

මෝටර් රථ ආනයනය කිරීමේදී රාජ්‍ය සේවකයන්ට සහන ලබාදීමට අදාළ රෙගුලාසිවල වෙනසක් සිදුකර ඇති බව වාර්තා වනවා. මහා භාණ්ඩාගාර සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්. සමරතුංගගේ අත්සනින් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් 25000ක වාහන සඳහා පැවති බදු සහනය සියයට 65 දක්වා ඉහළ තව කියවන්න...

අලුත් අවුරුද්දේ රුපියල් ලක්ෂ 8කට ඔබේ කාර් සිහිනය සැබෑ කරගමු

අලුත් අවුරුද්දේ රුපියල් ලක්ෂ 8කට ඔබේ කාර් සිහිනය සැබෑ කරගත හැකි වාහනේ මෙන්න ‘‘කැප්ලා“ නමින් හැඳින් වූ ශ්‍රී ලංකීය විදුලි මොටර් රථ නිෂ්පාදනයක් පිළිබඳ පසුගිය කාලය පුරාම විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා නිකුත් වුණා ඔබට මතක ඇති. කපිල ද සිල්වා තව කියවන්න...

ඩබල් කැබ් මිළ පහළට ත්‍රීවිල් වෑන් ලක්ෂ 3 කින් ඉහළට වාහන වලට වෑදුන හෑටි

අයවැය නිසා වාහන වෙළඳපොලේ ඇතිවන වෙනස් වීම 1-විශේෂයෙන් එන්ජින් ධාරිතාව 1000 සීසී වාහනවලට එන්ජින් ධාරිතාව සීසී ඒකකයකට රුපියල් 250 බැගින් බදු මුදල වැඩි කිරීමට පියවර ගත්තේය. මේ අනුව සාමාන්‍යයෙන් එන්ජින් ධාරිතාව 800 සීසී වන වාහනයකට අලුතින් තව කියවන්න...

බෑදුම්කර බෑණා ස්වර්ණවාහිනිය සල්ලීවලට ගත්ත පුවතේ ඈත්ත කතාව මෙන්න

EAP සමූහ ව්‍යාපාරය සතුව තියෙන ප‍්‍රබලතම මාධ්‍ය ආයතනය වන ස්වර්ණවාහිනිය වෙනත් පාර්ශවයක් විසින් මිලදි ගත්තා කියලා එක එක කතා පැතිර යනවා. මේ පැතිර යන කටකතා ගැන ස්වර්ණවාහිනි පාලනාධිකාරිය නම් කියන්නේ කිසිම සත්‍යතාවයක් නැහැ කියලා. ස්වර්ණවාහිනිය තව කියවන්න...

ඉන්ටනෙට්වලට බදු ගැහුවේ වයිබර්, වට්ස්අප්වලින් කෝල් ගන්න නිසා

තමාට කළ හැක්කේ බදු ගැසීම හෝ දඩ නියම කිරීම පමණක් බවත්, වේග සීමා පුවරු ප්‍රදර්ශනය කිරීම හා නීතිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම කළ යුත්තේ පොලීසිය හා ප්‍රවාහන අමාත්‍යංශය විසින් බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඊයේ(24) පැවති මාධ්‍ය තව කියවන්න...

ආදායම් බදු සීමා ව‍ෙනස් ව්‍ෙ

අයවැය ය‍ෝජනා යටත‍ේ පුද්ගලය‍ෙකු මූලික වැටුපට අමතරව උපයනා අන‍ෙකුත් දීමනාද එකතුවූ පසුව ලබනා වැටුප ලක්ෂ 1ට වැඩි නම් ඔහුට බදු ග‍ෙවීමට සිදුවන ල‍ෙස ආදායම් බදු අයකිරීම්‍ෙ නිර්නායක ව‍ෙනස් කර තිබ්‍ෙ. ම්‍ෙ ක්‍රමව්‍ෙදය අනුව වසරක්ට ලක්ෂ තව කියවන්න...

කොකේන් නිසා සීනි හිගයක්

පසුගිය කාලයේ කොළඔ ප්‍රදේශයේ විවිධ ස්ථාන වලින් වැඩි වශයෙන් කොකේන් යන මත්ද්‍රව්‍යය හසුවිනි. බොහෝමයක් ජාවාරම්කරැවන් රට තුලට මෙම මත්ද්‍රව්‍යය ගෙනවිත් තිබුනේ සීනි ගෙනඑන මුවාවෙනි. මේ හේතුව නිසා ශ්‍රී ලංකා රේගුවට සීනි කන්ටේනර දෙවතාවක් තව කියවන්න...

ඇවන්ට්ගාර්ඩ් සමාගම නාවික හමුදාවට පැවරීම‍ෙන් පසු ලාභ ලැබූ හැටි හ‍ෙලිව්‍ෙ

2015 න‍ොවැම්බර් මස 13 වනදා නව ආණ්ඩුව විසින් ඇවන්ගාර්ඩ් සමාගමට විරුද්ධව ණඩු පවරා එය නාවික හමුදාවට පවරා ද‍ෙන ලදී. එම ගතවූ වසරක කාලය තුල නැව් වාර 6646කට භාණ්ඩ-ස‍ේවා සැපයීම‍ෙන් නාවික හමුදාව විසින් රුපියල් ක‍ෝටි 233කට අධික මුදලක් උපයාග‍ෙන තව කියවන්න...

දඩ මුදල 2500 වැඩිකිරීම සාධාරණයි-රවී කරුණානායක

ම‍ෙවර අයවැය මගින් ඉදිරිපත්වූ මාර්ග නීති උල්ලංඝණය කිරීම සදහා අවම දඩ මුදල ල‍ෙස රුපියල් 2500ක් අයකිරීම්‍ෙ නීතිය පිළිබද බ‍ොහ‍ෝ පිරිස් වල අවධානය ය‍ොමුව තිබ්‍ෙ. පසුගියදා මුදල් අමාත්‍යය රවී කරුණානායක මහතා පැවසූය‍ේ ම‍ෙම අවම දඩ මුදල තව කියවන්න...

ebay, amarzon වලින් බඩු ගත්තොත් ආණ්ඩුවට බද්දක් ගෙවන්න වේයි

අන්තර්ජාලයෙන් සිදු කරනු ලබන මිලදී ගැනීම් මෙන්ම ගෙවීම් සදහාද බද්දක් පැනවීමට 2017 වසර සදහා රජය විසින් ඉදිරිපත් කර ඇති අයවැයෙන් යෝජනා කර තිබේ. විදේශයන්හි සිට ක‍්‍රියාත්වක වන වෙබ් අඩවි ඔස්සේ සිදු කරන මිලදී ගැනීම සදහා මෙම බදු පැනවීම යෝජනා තව කියවන්න...

Loading...
Back to Top Button
error: Content is protected !!

Send this to friend