ව්‍යාපාරයක් පටන් ගන්න. අරමුදල් රජයෙන් දෙන්නම් – ජනපති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපූරු දැක්ම ප්‍රකට වූ අවස්තාවක් පසුගියදා සිදු වුනා. ඒ පේරාදෙණිය කෘෂිවිද්‍යා පීඨයේ කම්කරුවන් පිරිසක් ඉකුත් දා හමුවූ අවස්ථාවේදීය. එහිදී පේරාදෙණිය කෘෂිවිද්‍යා පීඨයේ කම්කරුවන් ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ සිය රැකියා ස්ථිර කර දෙන ලෙසයි. මෙම තව කියවන්න...

නව රජයේ පළමු විදේශ ආයෝජනය

නව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය සඳහා පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගම සූදානම් වෙයි. කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග්‍රිලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගය තුළ මෙම ආයෝජනය තව කියවන්න...

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට. ලංකාවේ මිලට වෙනදේ

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මාසිකව ක්‍රියාත්මක කරනු ලබන මිල සූත්‍ර ක්‍රමවේදය අද (10) දින ක්‍රියාවට නැංවීමට නියමිතය. ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව සෑම මසකම 10 වෙනි දින නවතම ඉන්ධන මිල ගණන් තීරණය කෙරේ. පසුගිය මැයි තව කියවන්න...

දකුණු ආසියාවේ විශාලතම ගෑස් අන්තර්නැව්ගත කිරීම හම්බන්තොට වරායේ

ලාෆ්ස් ටර්මිනල්ස් ලිමිටඩ් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ දී සිය අතිනවීන LPG අන්තර්නැව්ගත කිරීමේ පර්යන්තයේ මෙහෙයුම් කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලදි. ලාෆ්ස් මැරිටයිම් සමාගමට හිමි LPG නෞකා වලින් එකක් වන ශී‍්‍ර ලාංකීය ධජය සහිත Gas Succes නෞකාව තව කියවන්න...

පාඩුව මිලියන 20,000 විදුලිබල අලුත්ම සෙල්ලම මෙන්න

2009 අංක 20 දරණ විදුලිබල පණත සහ 2016 අංක 02 දරණ ප‍්‍රසම්පාදන පනත උල්ලංඝණය කරමින් ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසරයකින් තොරව හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදුකිරීම සඳහා කටයුතු කිරීම නීත්‍යානුකූල නොවන බවට එම කොමිසම විසින් කැබිනට් තව කියවන්න...

ගෑස් මිලත් අඩු කරන බව කියයි !

ඉන්ධන මිල අඩුකළා සේම ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීම සඳහා ද රජයේ අවධානය යොමු වී ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහු ඒ පිළිබඳ කරුණු දක්වමින් සඳහන් කළේ “බලශක්තියේ මිල අඩුවෙන විට ලෝක වෙළඳපොල තුළ ගෑස්වලට ඇති වෙලා තිබෙන බලපෑම අධීක්ෂණය තව කියවන්න...

විදෙස් ණය ගෙවීමට බැංකුවලින් ඩොලර් මිලියන 1000 ක් !

ලබන වසරේදී රජයට ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 1,500ක (බිලියන 1.5ක) ණය වාරිකය ගෙවිය යුත්තේ කෙසේද යන්න මේ වන විටත් සැලසුම් කර ඇතැයි ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පැවසීය. හම්බන්තොට වරාය ගණුදෙනුවෙන් ඉතිරි වූ තව කියවන්න...

බිලියන 50ක් රටට අහිමි කරමින් කෙරවලපිටිය බලාගාර කොන්ත්‍රාත්තුව චීනයට දෙන ලෙස ඉල්ලයි

කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වාභාවික වායු (LNG) සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව, ඒ සඳහා අවම ලංසුව ඉදිරිපත්කර ඇති දේශීය සමාගම නොසලකා හරිමින් චීන සමාගමක් වෙත ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් තව කියවන්න...

ඩබල් කැබ් මිළ පහළට ත්‍රීවිල් වෑන් ලක්ෂ 3 කින් ඉහළට වාහන වලට වෑදුන හෑටි

අයවැය නිසා වාහන වෙළඳපොලේ ඇතිවන වෙනස් වීම 1-විශේෂයෙන් එන්ජින් ධාරිතාව 1000 සීසී වාහනවලට එන්ජින් ධාරිතාව සීසී ඒකකයකට රුපියල් 250 බැගින් බදු මුදල වැඩි කිරීමට පියවර ගත්තේය. මේ අනුව සාමාන්‍යයෙන් එන්ජින් ධාරිතාව 800 සීසී වන වාහනයකට අලුතින් තව කියවන්න...

බෑදුම්කර බෑණා ස්වර්ණවාහිනිය සල්ලීවලට ගත්ත පුවතේ ඈත්ත කතාව මෙන්න

EAP සමූහ ව්‍යාපාරය සතුව තියෙන ප‍්‍රබලතම මාධ්‍ය ආයතනය වන ස්වර්ණවාහිනිය වෙනත් පාර්ශවයක් විසින් මිලදි ගත්තා කියලා එක එක කතා පැතිර යනවා. මේ පැතිර යන කටකතා ගැන ස්වර්ණවාහිනි පාලනාධිකාරිය නම් කියන්නේ කිසිම සත්‍යතාවයක් නැහැ කියලා. ස්වර්ණවාහිනිය තව කියවන්න...

Back to Top Button