බොලිවුඩ් නිළි ජැකලින් ත්‍රිකුණාමලයේදී උපන් දිනය සමරයි

සුපිරි බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් සිය 34 වැනි උපන්දිනය පසුගියදා සමරා තිබුණේ ත්‍රිකුණාමලය උප්පුවේලි වෙරළ ආසන්නයේ පිහිටි සුපිරි හෝටලයකදීයි. ඇයගේ මෙවර උපන්දිනයට සිය පියාගෙන් ඇයට හිමිව ඇත්තේ දියමන්ති පෙන්ඩන්ට් එකක් සහිත මාලයකි. මෙම අවස්ථාවට ඇයගේ සමීපතමයන් තව කියවන්න...

බොලිවුඩයේ සුපිරි නිළි ප්‍රියංකාගේ රාජකීය මංගල්‍යය !

2000 වසරේ රෑ රැජින වුණු ප්‍රියංකා චොප්රා ඇමරිකානු ගායකයෙකු සමග ඊයේ (02) අතිනත ගත්තා. බොලිවුඩයේ සුපිරි තරුවක් වන ප්‍රියංකාගේ රාජකීය මංගල උත්සවය පැවැත්වුණේ ජෝද්පූර් හි උමයිද් භවන් මාළිගයේදීයි. වසරකට පමණ ඉහතදී ප්‍රියංකා විවාහ ගිවිසගත් තව කියවන්න...

ශ්‍රීදේවි ඝාතනය කර කෝටි 240ක ජීවිත රක්‍ෂණය ලබා ගැනීමේ සැලැස්ම මාට්ටු !

නාන තටාකයේ වැටී මියගිය බවට වාර්තා වූ බොලිවුඩ් නිළී ශ්‍රී දේවියගේ ඉන්දීය රුපියල් කොටි 240 ක ජීවිත රක්‍ෂණයක්‌ ඕමානයේ ඇති බවට සොයාගෙන ඇත. මෙම ජීවිත රක්‍ෂණයේ අඩංගු වූ ප්‍රධානතම කරුණ නම් ඊට අදාළ අති විශාල මුදල ලබාගත හැක්‌කේ ශ්‍රීදේවි තව කියවන්න...

ශ්‍රී දේවිගේ මරණය සැලසුම් කළ මිනීමැරුමක්‌ (වීඩියෝ)

සුප්‍රකට බොලිවුඩ් නිළි ශ්‍රී දේවියගේ මරණය සැලසුම් කළ මිනීමැරුමක්‌ බව නවදිල්ලියේ විශ්‍රාමික සහකාර පොලිස්‌ අධිකාරි වෙඩ් භූෂාන් පවසනවා. නාන බේසමකට යමකු දමා එය හදිසි අනතුරකින් සිදු වූවක්‌ යෑයි ප්‍රකාශ කිරීම පහසුයි යෑයි ඔහු කියා තව කියවන්න...

දියණියගේ 18වන උපන්දිනයට ශාරුක් සුබ පතපු හැටි (Photos)

සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් ගේ දියණිය සුහානා ඛාන්ගේ 18 වන උපන්දිනය අදට යෙදී තිබෙනවා. මේ නිසා ඇයට බොහෝ අය සුබපැතුම් එක්කර තිබුණා. මේ අතර ශාරුක් ඛාන් ද සිය ෆේස්බුක් පිටුව ඔස්සේ දියණියට සුබ පතා තිබෙන අයුරු හැමෝගෙම අවධානය යොමු වෙලා තව කියවන්න...

සුපිරි බොලිවුඩ් තරු එක තැනනට පායපු සෝනම් කපූර්ගේ විවාහ මංගල්‍යය (Photos)

ලෝ්කයේම කතාබහට ලක්වුනු සුපිරි බොලිවුඩ් නිළි සෝනම් කපූර් සහ ආනද් අහුජාගේ විවාහ මංගල්‍ය ඊයේ මුම්බායි නුවරදී පැවැත්වුනා. බොලිවුඩ් නළු නිළියන් රැසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රැසක්ද සෝනම්ගේ විවාහ උත්සවයට සහභාගී වූ බවයි විදෙස් තව කියවන්න...

අනුෂ්කා ෂර්මා කෝලිත් එක්ක 30වන උපන්දිනය සැමරූ හැටි (Photos)

සුපිරි බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ 30 වන උපන්දිනය ඊයේ (01) ට යෙදී තිබුණා. සිය බිරිඳගේ උපන්දිනයට ඉන්ස්ටග්‍රෑම්හි ඡායාරූපයක් පළ කරමින් විරාත් කෝලිද සුභ පතා තිබුණා. තමා දන්නා හොඳම සහ කරුණාවන්තම පුද්ගලයා සමග උපන්දිනය සමරන්නට හැකිවීම තව කියවන්න...

තම සේවකයාගේ උපන්දිනයට Jacqueline ලබාදුන් අපුරු තෑග්ග (Video)

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සුරූපි තරුණියක් තමයි Jacqueline Fernandez කියන්නේ. ඇය මේ වන විට බොලිවුඩයේ ඉතාමත් ජනප්‍රිය තරුවක් වී හමාරය. ඇයගේ සමාජ ජාල ගිණුම් තුල නිතරම දකින්නට ලැබෙන ඇයගේ වේශ නිරූපණ ශිල්පියා Shaan නම් පුද්ගලයෙක්. පසුගිය දිනක ඔහුගේ තව කියවන්න...

කෝලි දිරිගන්වන්න කරපු දේ නිසා අනුෂ්කාට වෙච්ච දේ..!

පසුගිය සිකුරාදා බැංගලෝරයේදී Royal Challengers Bangalore සහ King’s XI Punjab අතර පැවැත්වුණු IPL තරගය නැරඹීම සඳහා බොලිවුඩ් නිලි අනුෂ්කා ශර්මා, එහෙමත් නැත්තම් විරාත් කෝලිගේ බිරිඳත් ඇවිලා හිටියා. කොහොම වුනත් ඒ වෙලාවෙ Royal Challengers Bangalore කණ්ඩායමේ තරඟ වදින සිය සැමියා තව කියවන්න...

පැයට කිලෝ මීටර් 327ක වේගයෙන් යන රිතික්ගේ අලුත්ම වාහනය (Photos)

සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් කලින් කලට සමාජයේ කතාබහට ලක්වෙන දේවල් කරන චරිතයක්. ඒ වගේ පසුගියදා ඔහු Aston Martin Rapide S වර්ගයේ සුපිරි මෝටර් රථයක් මිලදී ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. පැයට කිලෝ මීටර් 327ක වේගයක් දක්වා ගමන් කල තව කියවන්න...

Back to Top Button