වැඩිහිටි නිවාසයේ මංගල උත්සවය

රුපියල් ලක්‍ෂ ගණන් වැයකර තරුපහේ හෝටල්වල මැති ඇමතිවරුන් ඇතුළු ලොකු ලොකු දේශපාලනඥයන් සාක්‍ෂියට තබා මංගල උත්සව පවත්වන නූතනයේ එවැනි විවාහ අපේක්‍ෂකයන්ට හොඳ ආදර්ශයක් සැපයූ යුවළක් ඉකුත්දා අපට හමුවිණි. මෙම ආදර්ශමත් යුවළ වූයේ චලනි සහ විමුක්තියි. ඇල්පිටිය බටුවන්හේන් පදිංචි තව කියවන්න...

ඉතිහාසයේ විශිෂ්ඨ වීර වික්‍රමය ගැන සංවේදී සටහනක්

-දියතලාව යුධ හමුදා පුහුණු මද්‍යස්ථානයේ සිට- කොහෙන්කොහොම පටන් ගන්නද කියල හිතනව තාම. අපි ලංකාවේ. හීනයක් නෙමේ ඇත්තටම අපි ලංකාවේ.දේශයේ මුර දේවතාවන්ගෙ අඩවියක සැපෙන් සැහැල්ලුවෙන් නිරෝගීව.අප්‍රමාණ සැලකිලි හමුවේ.මේ ලියන මොහෙතෙත් අපේ තව කියවන්න...

ලතීෆ් මහතා පොලිස් සේවයෙන් සමු ගනී

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී එම්.ආර්. ලතීෆ් මහතා පෙබරවාරි 4වන දින පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි. විවිධ අකටයුතුකම් සිදු කරන්නන් සම්බන්ධයෙන් දැඩි අධ්‍යයනයක් සිදු කළ පුද්ගලයෙකු වන ඔහු විදෙස් රටවල සැඟව සිටිමින් තව කියවන්න...

මිත්තණියට උපාධිය පිදූ ‘සෙරෙප්පු දැමූ උපාධිධාරියාගේ’ කතාව

විවිධ හේතු මත එක රැයින් ප්‍රසිද්ධියට පත්වූවන් පිළිබඳ තොරතුරු අප කොතෙකුත් අසා තිබේ. ඇතැමෙකු ප්‍රසිද්ධිය ලැබීමට කොතෙක් උත්සහ දැරූව ද එය සාර්ථක නොවන අතර තවත් අයෙකුට නිරායාසයෙන් ම ප්‍රසිද්ධිය ලැබේ. එලෙස නිරායාසයෙන් ප්‍රසිද්ධියට තව කියවන්න...

ආන­ය­නික කිරි­පිටි සිරු­රට වින කරන හැටි !

දේශා­භි­මානි ගීත සාහි­ත්‍ය­යක් අපට උරුම වූයේ ශ්‍රී ලංකාව වසර 133ක් මුළුල්ලේ යටත්විජි­ත­යක් ලෙස පැව­තීමේ ප්‍රති­ඵ­ල­යක් වශ­යෙනි. මෙම දේශා­භි­මානි ගීත අත­රින් මීට දශක ගණ­නා­ව­කට පෙර ලක්ෂ්මි බායි ගායන ශිල්පි­නිය විසින් ගැයූ “ආදි සිංහ­ලුන් තව කියවන්න...

රන් හනුමන්තා පිළිරුවේ කතාව

හනුමන්තා කවුදැයි කියන්නට අවශ්‍ය නැත. අකුරු සාස්තරය දන්නා, හනුමන්තා නොදන්නා වුන් නැති තරම්ය. වායු හෙවත් මාරුත දෙවියන් නිසා, අන්ජානි ලෙස හැඳින්වෙන වැඳිරි වෙස්ගත් දිව්‍ය අප්සරාවගේ කුසින් ඉපදෙන හනුමාන් ලාංකිකයන්ට දැන හදුනා ගන්නට තව කියවන්න...

200 වතාවක් ගුවනින් පැන්න මේජර් ජෙනරාල්

පැරෂුට් පැනිල්ලේ බොහෝ ඉසව් ඇති මුත් එවැනි ඉසව්වලට හමුදා නිලධාරීන් යොමු වන්නේ සිය තරුණ අවදියේය. ඒ අඩි දහස් ගණනක් ඉහළ අහසින් බිමට පැනීම ලෙහෙසි පහසු වැඩක් නොවන බවය. බොහෝ අවස්ථාවල දී තරුණ නිලධාරීන් පනින ස්කයි ඩයිවින් නමැති පිම්ම දෙසීය තව කියවන්න...

අරුවක්කාලුවට දැමිය යුතු කුණු මුතුරාජවෙලට

අරුවක්කාලුවට කුණු බැහැරකිරිම නවතා දැමීමට තීරණය කිරිමත් සමග විකල්ප ස්ථානයක් ලෙස මුතුරාජවෙල යොදාගැනීමෙන් හැමිල්ටන් ඇල විනාශ වී එහි ජලජ ජීවීන් හා මසුන් විශාල පරිමාණයෙන් මියගොස් ඇතැයි තෙත්බිම් උරුමය සංවිධානය චෝදනා කරයි. ආගමික නායකයන් තව කියවන්න...

ඉංග්‍රීසියෙන් බණ කියා මිලියන 30ක් දහම් පඬුරු ගමට ගෙනා හාමුදුරුවෝ

ඉතාම දිළිදු මට්ටමේ සිට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා, ලොව පුරා වැඩම කරමින්, ඉංග්‍රීසියෙන් දම් දෙසා ඉන් ලැබෙන දහම් පඬුරු සමඟ රුපියල් මිලියන තිහක් එකතුකොට තම ගම්මානයේ වෙසෙන දුප්පත් අහිංසක දරුවන්ට ඉංග්‍රීසි හා දමිළ භාෂා, සිංහල බෞද්ධ අධ්‍යාපනය, තව කියවන්න...

‘අපේ කාලයේ සැබෑ ජීවකයා’

ඔහු අපේ කාලයේ සැබෑ ජීවකයා ය. චැනලින් සෙන්ටර් හරහා දුප්පතුන් සූරාකෑම ඔහු කිසි විට නොකරයි. නිදහස් අධ්‍යාපනයෙන් දොස්තර වෘත්තියට පැමිණි හෙතෙම රුපියල් ශත මත මිනිස්කම් අත්හැර දමන මහ දොස්තරවරුනට මහත් ආදර්ශයකි. ඔහු වැඩ කරන්නේ පොරොත්තු තව කියවන්න...

Back to Top Button