ගල්වන බෙහෙතකින් පිළිකාව සුවකරන විස්මිත ජීවකයා

ජීවිතයත් මරණයත් අතර පොර බදන පිළිකා රෝගීන් ලොව ඕනෑ තරම්ය. දිනක් හෝ ජීවත් වීමට පිළිකා රෝගීන් සිදු නොකරන බෙහෙතක් නොමැති තරම්ය. එහෙත් අවසානයේ සිදුවන්නේ පිළිකා රෝගය උත්සන්න වී මියයෑම බව අප කවුරුත් දන්නා කරුණකි. එහෙත් අප ඔබට මේ ලියන්නට යන්නේ පිළිකා රෝගීන්ට ඉතා සතුටුදායක තව කියවන්න...

බුලත් වල ගුණ මහිම පුවක්වල සහ හුනුවල ඔබ නොදත් කතාව මෙන්න

බුලත් කිව් සැණින් බොහෝ දෙනකුගේ මතකයට නැඟෙන්නේ බුලත්විට හැපීමෙන් ඇති වන මුඛ පිළිකාය. අනියත බියක් ඇති කර ගත්තත් බුලත් යනු පිළිකා නාශක ගුණ සහිත වටිනා ඖෂධයකි. ශ්‍රී ලාංකික සංස්කෘතියට අනුබද්ධ වූ බුලත් පුරාණ රජදරුවන් පවා ආහාරයට ගෙන තව කියවන්න...

ආනන්ද මෛත‍්‍රිය මහනාහිමිගේ දියවැඩියාවට නොවරදින බෙහෙත

2017-08-13 වන දින මම සුපුරුදු පරිදි අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රය මහ නා හිමියන් විසින් වසර ගණනාවකට පෙර මා වෙත දෙන ලද උපදෙස් පරිදි නිදි යහනේදී මෛත‍්‍රී භාවනා මෙනෙහි කොට නිදි යහනට වැදුනෙමි. (මෙම පුරුද්ද පසුගිය වසර ගණනාව පුරාම සිදු කරන තව කියවන්න...

කොලෙස්ටරෝල් ඖෂධ භාවිතය කල්පනාවෙන් !

කොලෙස්ටරෝල් යනුවෙන් හඳුන්වන්නේ මේද, (තෙල්) වර්ගයකි. එය අප ගන්නා ආහාරවලින්  අක්මාව මගින් නිපදවනු ලබයි. යම්  ප්‍රමාණයක කොලෙස්ටරෝල් අප රුධිරයේ අඩංගු වෙයි.  ශරීරය නිරෝගීව තබා ගැනීමට යම් ප්‍රමාණයක කොලෙස්ටරෝල් ශරීරයට අවශ්‍ය වේ. කොලෙස්ටරෝල් තව කියවන්න...

ගැස්ට‍්‍රයිටීස් වලට දිව්‍යමය විසදුමක් !

බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ පටාචාරා වැනි අසරණ බවට පත් කාන්තාවන් බුදුන් වහන්සේගෙන් පිහිට පිළිසරණ පතා පැමිණි ආකාරය මෙම අවස්ථාවේ මගේ සිහියට පත්වූයේ නිරායාසයෙනි’ නා හිමියෝ ඇය දෙස මහත් වූ කරුණාවෙන් බලා සිට මෙසේ ඇසූහ’ ”ඇයි මේ ඇත්ති තව කියවන්න...

දුටුගැමුණු රජුටත් බෙහෙත් කරපු කපුරුරාල වෙද පරපුර !

දුටුගැමුණු රජු ඉදිකරන ලද රුවන්වැලි මහා සෑය දෙස් විදෙස් බෞද්ධ ජනතාව මහත් භක්ත්‍යාදරයෙන් වැඳුම් පිදුම් කරන ස්ථානයකි. දුටු ගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය ඉදිකිරීමට තෝරාගත් භූමියේ විශාල වෘක්ෂයක් විය. ඊට අරක්ගත් දේවතාවක් එහි විය. තව කියවන්න...

ඉස්පිරිතාලේ අංශභාගේ ලෙඩ්ඩු දේශීය වෙදකමෙන් හොද කරන දොස්තර අම්මයි – දුවයි !

ඉතා දියුණු තත්ත්වයට පත් වෛද්‍ය විද්‍යාවෙන් පවා ප්‍රතිකාර ලබා ගත්තද ඇතැම් රෝග තත්වයන් ඉන් සුව නොවීම නිසා දේශීය ආයුර්වේදයේ පිහිට පැතීමට බොහෝ දෙනා පුරුදු වී සිටිති. අංශභාග රෝගය මේ අතරින් ප්‍රධාන තැනක් හිමිකරගෙන ඇත. පරම්පරා ගණනාවකින් තව කියවන්න...

හදවත් ලෙඩවී දිනකට මරණ 150යි – හතලිහ,පනහ වයස්වල අය ප‍්‍රවේශමෙන් !

හදවත නතර වුවහොත් අපේ ජීවිතය ද නැති වන බව අප දන්නා දෙයකි. අපේ ශරීරයේ රුධිර සංසරණයට අත්‍යවශ්‍ය වන ශක්තිය සපයන ප‍්‍රධාන අවයවය වන්නේද හදවතය. මව් කුස තුළ කලලය විකශනය වන අවස්ථාවේ ජීවියත් සමග හට ගන්නා මුල්ම අවයවය වන්නේ ද හදවතයි. යම්කිසි තව කියවන්න...

ආත්‍රයිටිස්‌ සුව කරන ගන්න බිං කොහොඹ ශාකයෙන් හදන විශ්මිත කසායක් !

ප්‍රශ්නය – කුඩා දරුවන්ට හැදෙන ආත්‍රයිටිස්‌ රෝගය සඳහා සුදුසු ශාකසාරමය ආයුර්වේද ප්‍රතිකාර ගැන අප පසුගිය සතියේදී සාකච්ඡා කළා. අද ඒ ගැන තවදුරටත් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. වෛද්‍ය වසන්ත උදයජීව – කුඩා දරුවන්ට හැදෙන ආත්‍රයිටිස්‌ තව කියවන්න...

ඉක්‌මනට “ලෙඩ වෙන්න” තුන්වේල බත් කන්න

අපි තුන්වේලට බත් කාපු ජාතියක්‌. එසේ පවසමින් වර්තමානයේ අපට උදම් ඇනිය හැකිද? පිළිතුර වනුයේ නොහැකි බවය. මේ වනවිට හෘදයාබාධ වැළඳී ප්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගත වන පිරිස වසරකට 13,000 ක්‌ පමණ බව වාර්තා වේ. මෙලෙස ප්‍රතිකාර ලබාගැනීමට එන පිරිස තව කියවන්න...

Back to Top Button