ඉක්‌මනට “ලෙඩ වෙන්න” තුන්වේල බත් කන්න

අපි තුන්වේලට බත් කාපු ජාතියක්‌. එසේ පවසමින් වර්තමානයේ අපට උදම් ඇනිය හැකිද? පිළිතුර වනුයේ නොහැකි බවය. මේ වනවිට හෘදයාබාධ වැළඳී ප්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගත වන පිරිස වසරකට 13,000 ක්‌ පමණ බව වාර්තා වේ. මෙලෙස ප්‍රතිකාර ලබාගැනීමට එන පිරිස අතර වයස අවුරුදු 18-20 වියේ පසුවන තරුණ තරුණියෝද තව කියවන්න...

මුරුංගා කෑවොත් වෙනදේ දන්නවද ? විශ්වාස කරන්නත් බැහැ !

මුරුංගා රසවත් වෑන්ජනයකි. එහෙත් මුරුංගා මෙතරම් ශරීරයට ගුණදායක දැයි බොහෝ දෙනා නොදනී. ‘අරුම පුදුම ගස’ නැතහොත් ‘ජිවිතයේ ගස’ යන විරුදාවලිය ලත් මුරුංගා ගස අපට ලැබුණේ බටහිර හා උතුරු ඉන්දියානු හිමාල කලාපයෙනි. එහි උපත ලද මෙම ගස අසල්වැසි තව කියවන්න...

මුහුණේ අනවශ්‍ය රෝම මිනිත්තු 5න් ගලවා ඉවත් කර දමන අපුරු ආලේපනයක් !

කාන්තාවන්ට නිතර මුහුණදීමට වෙන කරදරයක් තමයි අනවශ්‍ය ලෙස රෝම වැවීම. අත් කකුල් සහ මුහුණේ රෝම වැවීම නිසා සැලෝන් වලට ගිහින් අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීමට සිදුවනවා. මේ සදහා විවිධ රසායනික ක්‍රීම් වර්ග භාවිතා කිරීමටත් බොහෝ දෙනෙක් පුරුදුවී තව කියවන්න...

කැළේ මීපැණි ටිකෙන් තුවාල හොඳ කරන රිකිල්ලගස්කඩ අපුරු දොස්තර !

අතීතයේදී මෙරට ගම්මානවල මීමැසි ජනපද පවත්වාගෙන යාම ඉතා යහමින් සිදු වුවද වර්තමානයේදී එය යම්තාක් දුරකට පහත වැටී තිබේ. මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ මීමැසි කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සුදුසු පරිසර පද්ධතිය ක්‍රමයෙන් විනාශ තව කියවන්න...

නින්දෙන් ගෙරවීම නතර කරන ස්වාභාවික ජූස් එකක් හදන හැටි

නින්දේදී ගොරවන මිනිසුන් ගැන අපි හැමෝටම ලොකු අත්දැකීම් ප්‍රමාණයක් තිබෙනවා. ඒ තරමට නින්දෙන් ගොරවන අය ඕනෑම සමාජයක සුලබයි. ඔබේ පියා , සැමියා හෝ බිරිද , සොහොයුරා , සොහොයුරිය , හොදම යහළුවා උනත් ඒ අතර ඉන්නට පුළුවන්. එහෙමත් නැතිනම් ඔබේ නිවස තව කියවන්න...

ලිංගික ශක්තිය වර්ධනය කරන පළතුරක් !

අප රටේ සෑම ප්‍රදේශයකම හොඳින් වැවෙන කැල්සියම් බහුල ආහාරයක් ලෙස සැළකෙන කාමරංගා පරිභෝජනය සම්බන්ධයෙන් විවිධ අදහස් රැසක් පසුගිය කාලයේ ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය තුළ හුවමාරු වුනා. ඒ අනුව කාමරංගා අනුභවය ශරීරයට අහිතකර බවට මතයක්ද තව කියවන්න...

අධි රුධිර පීඩනය තිත තියන්න අද ඉදන් මේවා කන්න

රුධිර පීඩනය කියන්නේ පුද්ගල මරණ වලට ප්‍රධාන වශයෙන්ම හේතුවන රෝගයක්. ඇමරිකාව වගේ දියුණු රටක් ගත්තොත් සෑම තුන් දෙනෙකුගෙන් එක් කෙනෙකුටම අධි රුධිර පීඩනය තිබෙනවා. ගොඩක් අයට අධි රුධිර පීඩනය හැදෙන්නේ කෑමෙන් පරිස්සම් නොවීමත්, ශාරීරික ක්‍රියාකාරිකම් තව කියවන්න...

වීලුඹ පැලීමට ඉක්මන් සුවයක් !

විලුබ පැලීම නිසා කාන්තාවන් මෙන්ම පිරිමි පාර්ශ්වයද වේදනා විදිනවා. මේ කරදරකාරී තත්ත්වය ඇති වෙන්නේ සම වියලිමත් සමගයි. එය බොහෝ දුරට ඔබේ ලස්සන නැති කරන තත්ත්වයක් විය හැකි අතර සමහර විට ඉතා වේදනාකාරී ගැඹුරු පැලීම් දක්වා වර්ධනය වීමටත් තව කියවන්න...

අකලට කෙස් පැසීම නවතා හිසකෙස් දිගුව හා ඝනව වර්ධනය කරන සත්කාරයක් !

කළුවන් හා ඝන දිගු කෙස් කළඹක් කාන්තාවකට එක් කරන්නේ මනා සුන්දරත්වයක්. යන යන තැන කැපී පෙනෙන්නට මෙවැනි කෙස් කළඹක් තිබෙන කාන්තාවන්ට හැකියාව ලැබෙනවා. නමුත් මෙවැනි කෙස් වැටියක් ලබා ගැනීම බොහෝ දෙනෙකුට සිහිනයක් පමණයි. ඒකට හේතුව ලෙස අප වර්තමානයේ තව කියවන්න...

හදවත් රෝග වලින් මිදීමට බොහෝ දෙනෙක් නොදත් මඟක් !

මිනිසාගේ හොඳම මිතුරා කවරෙක්ද ? යනුවෙන් නැගෙන පැනයට ලොව පුරා බොහෝ දෙනෙකු දෙන එක්තරා පොදු පිළිතුරක් ඇත. එනම් ‘සුනඛයා‘ යන්නය. මිනිස් සුනඛ මිතුරු දම මිනිසා ශිෂ්ටාචාර ගත වීමටත් පෙර සිට අද දක්වා අඛණ්ඩව පැවැත එන බව ඓතිහාසික, පුරාවිද්‍යාත්මක තව කියවන්න...

Back to Top Button