යලිත් පාර්ලිමේන්තු එන්න බැරිවෙයි. තීන්දුව රන්ජන් කලින්ම කියයි

තමන්ට වසර ගණනාවක බරපතළවැඩ ඇතිව සිරදඬුවම් ලැබෙනු ඇති බව දැනට බන්ධනාගාර ගත කර සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කර ඇත. ඔහුගේ සුදු බැලීමට ගිය සමීප කිහිපදෙනකු සමඟ ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමනට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය තව කියවන්න...

තී‍්‍රවිලයෙන් බිමට වැටුණු සිගිත්තා

කුඩා දරුවන් සුවඳ මල් බඳුය. සුවඳය පිරිසිදුය. සිඟිති හදවත් ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් තොරය. එබැවින් දෙවියන්ගේ ඇල්ම බැල්ම කුඩා දරුවන් වෙත නිරන්තරයෙන් යොමුවන බවට ද මතයක් ඇත. යහපත් ආගමික පසුබිමක් යටතේ ජීවත්වන පිරිස තුළ එවැනි විශ්වාසයක් පවතින තව කියවන්න...

නළු නිළියන්ගේ සමාජ රෝග හඩපටවලින් එලියට

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ හඬ පට එකින් එක ප්‍රසිද්ධ වීමත් සමග ඔහුට හිතවත් ජනප‍්‍රිිය රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකු දැඩි ලෙස කලබලයට පත්ව සිටින බව වාර්තා වෙයි. ඔවුන් සමාජ රෝග සම්බන්ධයෙන් හා ඒවාට ප‍්‍රතිකාර තව කියවන්න...

රජයේ පඩි ගෙවන්න, රජයේ තෙල් ගහන්න සල්ලි නෑ

අද වන විට රට විශාල මූල්‍ය අර්බුදයකට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. රජයේ සේවකයන්ගේ වැටුප් පවා ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයටත් රාජ්‍ය ආයතන වල ඉන්ධන වියදම ද සොයාගැනීමට නොහැකි තව කියවන්න...

රන්ජන්ට විරුද්ධව ලිඛිත පැමිණිලි කරයි

තමන්ටත් තම පවුලේ සාමාජිකයන්ටත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමතිවරයෙකු වූ රංජන් රාමනායක විසින් මරණ තර්ජනය කළ බව කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් වැඩබලන පොලිස්පති වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් තව කියවන්න...

චම්පික රණවකගේ ඉන්ටවල් අවසන්

2016 වසරේ දී රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු අනතුරට ලක් කරමින් සිදු වූ ආන්දෝලනාත්මක රිය අනතුර වූයේ තමන් අතින් නොවන බව චම්පික රණවක හිටපු ඇමතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද රියදුරා විසින් පාපොච්චාරණය කර ඇත. එම අවස්ථාවේ වාහනය ගෙන තව කියවන්න...

රන්ජන් ගස්. විනිසුරු ගිහාන් පිලපිටිය සාක්‍ෂි දෙයි

පසුගිය රජය සමයේ හිටපු ඇමතිවරයකු රන්ජන් රාමනායක මහතාගෙන් තමනට නඩු කටයුතු වලට දැඩි බලපෑම් එල්ල වූ බව දැනට ඇඹිලිපියට මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කරන ගිහාන් පිලපිටිය මහතා සඳහන් කරයි. ඔහු විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත සිදුකරන ලද තව කියවන්න...

සෑම ඉන්ධන ලීටරයකම මිල වැඩි කල යුතුයි – තෙල් සංස්ථාව කියයි

සෑම ඉන්ධන ලීටරයකින් රුපියල් දහයකින් මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් දැනුම්දී තිබේ. මේ වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහල යාම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇතැයි සංස්ථාව විසින් විදුලිබල බලශක්ති අමාත්‍යාංශයට තව කියවන්න...

හඩපට නිසා රංගන ශිල්පිනියට වෙච්චදේ

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගෙන් හෙළිදරව් වූ හඬ පට හේතුවෙන් තරුණ රංගන ශිල්පිනියක් දිවිතොර කර  ගැනීමේ උත්සාහයක යෙදුණු බවට වාර්තා වූ බව පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා පැවසීය. එම තව කියවන්න...

සියළුම රාජ්‍ය ආයතන සභාපතිලාට වැටුප ලක්‍ෂයයි

නව රජය යටතේ රජයේ සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන් සඳහා වන මාසික දීමනාව රුපියල් ලක්ෂයකට සීමා කිරීමට ජනාධිපති ලේකම්වරයා චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබේ. සභාපතිවරයා වෙනුවෙන් එක් නිල රථයක් පමණක් ලබාදීමට ද මෙමගින් නියෝග කර ඇත. මෙම නව තව කියවන්න...

Back to Top Button