දිමුට කතාවක් නොදී ‘ජරමරයක්’

ගම්පොළ, පුපුරැස්ස නව පොලිස් ස්ථානය විවෘත කිරීම ඊයේ (12 දා) සිදුකළ අතර එම උත්සව අවස්ථාවේදී හිටපු අග‍්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාට කතාවක් කිරීමට අවස්ථාවක් ලබා නොදීම නිසා ඒ මහතා මහජනයා අතරට විත් මෙම පොලිස් ස්ථානය ඉදිකිරීමට ඉඩම දුන්නේ තමා බව පවසා දේශපාලන වැඩවලට යටත් නොවන තව කියවන්න...

මධුෂ් ගැන ඉල්ලීමක්

රැඳවුම් භාරයේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් මුදාහරින්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මාකඳුරේ මධුෂ්ගේ රැදවුම් නියෝග පසුගිය තුන්වැනිදා අවසන් වී ඇති බවත් එම රැඳවුම් නියෝගය දීර්ඝ තව කියවන්න...

පල්ලිවල තිබී ගත් දෑ ආපසු බාර දෙයි

පාස්කු දා සිදු වූ සිද්ධිය සමඟ මුස්ලිම් පල්ලිවල තිබී පොලිසිය බාරයට ගත් කඩු සහ පිහි, එම පල්ලිවලින් කළ ඉල්ලීමක් සමඟ උඩුනුවර වෙළම්බෝඩ පොලිසිය මඟින් නැවත පල්ලිවලට දී ඇත. හජ්ජි උත්සවය සමඟ ගවයන් සදහා මෙම ආයුධ අවශ්‍ය බව වෙලම්බඩ පල්ලිය තව කියවන්න...

මරදාන – නුගේගොඩ කණු මතින් යන විදුලි දුම්රිය මාර්ගයක්

මේ වසර ඇතුළත දුම්රිය ප්‍රවේශපත් ලබාගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික් ප්‍රවේශපත් (e–Ticketing) සේවාව හඳුන්වා දෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (06දා) පැවැති මාධ්‍ය හමුවක අදහස් තව කියවන්න...

කවීශාගේ ඇත්ත කතාව

ජූලි මස අවසන් සතියේ කවීශාගේ යෙහෙලියක් එම යෙහෙලියගේ පෙම්වතා සමග මෝටර් රථයක ගමන් කරමින් සිටියේය. එහිදී එම පෙම්වතා තමන් අලුතින් ලබා ගත් මෝටර් රථයක් බව පවසා ඇත. එම අවස්තාවේදි පෙම්වතා විසින් කවීශාගේ යෙහෙලියට අයුතු යෝජනා කර ඇති අතර එම තව කියවන්න...

අධ්‍යාපන ආයතනයක සිසුන්ට වෙච්ච දේ

වවුනියාවේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් විසින් ඔවුන්ගේ් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පෞද්ගලික ලිපි ගොනු හා තවත් පෞද්ගලික විස්තර ඇතුළත් ලියවිලි කසළ ගොඩවල් වල දමා තිබීම පිළිබඳ 29 දා පොලීසියට පැමිණිලි කොට තිබේ. පොලීසියට පැමිණිලි කළ සිසුන්ගේ තව කියවන්න...

කොන්ද පණ නෑ කියා කිවේ ජනාධිපතිට නොවේ

තමන් නායකයන්ගේ කොන්ද පණ නැති බව සඳහන් කළේ ජනපති හෝ අගමැති ඉලක්ක කරගෙන නොමැති බවත් ජනපතිවරයා එය පිළිගන්නවානම් තමන්ට කිරීමට දෙයක් නොමැති බවත් කොළඹ අඟරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී තව කියවන්න...

ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් මහ නාහිමිට අතට අත දෙයි

සාමය සමගිය සහ සහජීවනය සදහා වූ ජාතික සමුළුවට සහභාගී වීමට මෙරටට පැමිණි ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා ඊයේ පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක්කේය. මුලින් මල්වතු මහ විහාරයට තව කියවන්න...

මාලිංග ගැන කියපු කතාව

ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගත් සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය අවසන් තරගයේදී තමනට ස්තුති කිරීම ගැන හිටපු මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කළේය. තංගල්ලේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බල මණ්ඩලය අමතමින් ඔහු තව කියවන්න...

මෛත්‍රීට වෙච්ච වැඩේ

ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගත් තරගය දේශපාලනික කතාබහක පෙරළුනේ පසුගිය සිකුරාදා රාත්‍රියේය. මාලිංගගේ අවසන් තරගය නැරඹීමට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට එදින ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් රැසක් එක්ව සිටියහ. මෙම තරගයේ ප්‍රභූ තව කියවන්න...

Back to Top Button