පාර්ලිමේන්තුවේ මසකට ආහාර බිල කෝටියයි

වසරක කාලයකට පාර්ලිමේන්තුව ආහාරපාන වෙනුවෙන් රුපියල් කෝටි 12ක මුදලක් වැය වන්නේ යැයි ගණන් බලා ඇති බව එහි මූල්‍ය අංශ බලධාරීන් සඳහන් කරති. මෙම මුදල වැයවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, කාර්ය මණ්ඩලයේ හා පැමිණෙන අමුත්තන්ගේ ආහාරපාන වෙනුවෙනි. එමෙන්ම පාර්ලිමේන්තුවට විදුලි තව කියවන්න...

කොන්ද පන නැති පෙන්දන් වැඩක් නෑ

ඉදිරි ජනාධිපතිවරයා ලෙස පත් කර ගත යුතුව ඇත්තේ අන්තවාදීන්ට එරෙහිව නිර්භීත තීන්දු ගත හැකි පුද්ගලයෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති. එසේ නොමැතිව දියාරු පෙන්දන් නායකයන් ලෙස පත් කළාට වැඩක් නැති බවද තව කියවන්න...

ඔබලාට රට පාලනය කරන්න බෑ. දැන් ගෙදර යන්න

අපේ රටේ නායකයන්ගේ කොන්ද පන නැති බවත් ඔහු වැඩ කළ යුත්තේ මේ ආකාරයෙන් නොවන බවත් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් සඳහන් කරති. ඉතාමත් ශක්තිමත් ව තිබූ බුද්ධි අංශ පාලකයන් විසින් විනාශ කළ බවද එහිමියන් චෝදනා කළහ. වනාතවිල්ලූවේදී තව කියවන්න...

කළුතරින් අලුත් නායකයෙක් බිහි කර ගැනීමට කාලයයි

ජාතික නායකයින්ගේ හිඟයක් පවතින වකවානුවක කළුතර දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිවරයෙකු බිහි කිරීමට මෙවර ද අවස්ථාව උදා වී ඇති බව සිහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසයි. ඊයේ (21) රාජිත සේනාරත්න පදනම විසින් සංවිධානය තව කියවන්න...

බේලාගේ ට්‍රම්ප් සහ කේලාගේ මහින්ද

මාස තුනකට පෙර නිව්යෝර්ක් රොන්කොන්කොමා සමොසෙට් පාසල එරට ප්‍රධාන නාලිකාවල පුවත් මැවුවේ බේලාගේ කතාව නිසාය. ඒ එම පාසලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබු බේලා මොස්කටෝට ඇයගේ වීරවරයා සම්බන්ධයෙන් පාසල් ව්‍යාපෘතිය සකස් කිරීමට නොහැකිවීම නිසාය. තව කියවන්න...

හැම ගමකටම ‘ජිම් කට්ටල’ දෙනවා – අගමැති

සෑම ගමකටම ජිම් කට්ටල ලබා දීමට වැඩපිලිවෙලක් ආරම්භ කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. එහි මුල් පියවර ලෙස මේ වසර අවසන් වන්නට පෙර සෑම ආසනයකටම ජිම් කට්ටල තුන බැගින් ලබා දෙන බවද අගමැතිවරයා පැවසීය. ‘ගමට කෝටියක්’ වැඩසටහන යටතේ තව කියවන්න...

පාස්කු සිද්ධියෙන් පසුව ලංකාවට පැමිණි විශාලතම සංචාරක නඩය

අප්‍රේල් 21 පාස්කු ඉරිදා සිද්ධියෙන් පසු ශ්‍රි ලංකාව තුල සංචාරම කර්මාන්තය මුලුමනින්ම බිඳ වැටුනා. සිද්ධියෙන් විදේශිකයින්ද සැළකිය යුතු ප්‍රමාණයක් නැතිවුනා. ඒ හේතුවෙන් එදින වනවිට ශ්‍රී ලංකාව තුල සිටි විදේශිකයින්ද තම සංචාර අතරමග තව කියවන්න...

තීනියාවල හිමි මංගල ගැන කියයි

ඇක්සා ගිවිසුම වසර දෙකක් තිස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බවත් අතිශය රහසිගතව මේ සියල්ල මංගල සමරවීර ඇමතිවරයා විසින් පිටුපස සිට සිදු කර ඇති බවත් පූජ්‍ය තීනියාවල පාලිත හිමියෝ සඳහන් කරති. මංගල සමරවීර ඇමතිවරයා මේ ආන්ඩුවේ තව කියවන්න...

රතන හිමියෝ – ආනන්ද අලුත්ගමගේ අතර සිදුවීම

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (09) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ සහ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තව කියවන්න...

දකුණු අප‍්‍ර‍්‍රිකානු ‘ස්පෙක්ට‍්‍රම්’ යානාව ශ‍්‍රී ලංකාවට

ශ‍්‍රී ලංකාව පුරා මහත් ආන්දෝලනයකට ලක්ව ඇති දකුණු අප‍්‍රිකාවට අයත් ස්පෙක්ට‍්‍රම් ගුවන් යානය පෙරේදා (7 දා) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි. මෙය දකුණු අපි‍්‍රකාවේ ලියාපදිංචි කර ඇති ස්පෙක්ට‍්‍රම් එයාර් තව කියවන්න...

Back to Top Button