හිරුණිකාගේ ප්‍රකාශයට ගම්මන්පිලගෙන් සැර පිළිතුරක්

පිවිතුරු හෙල උරුමය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය. රන්ජන් කියන්නේ බොරු. උදය බන්ධනාගාර රෝහලට ගියේ නෑ. සල්ලි, බලය තිබෙනවා නම් බන්ධනාගාර රෝහලේ සැප යන ශීර්ෂය යටතේ රන්ජන් රාමනායක ඇමතිතුමා තව කියවන්න...

රථ වාහන වැරදි 7කට 25,000 දඩයේ වෙනසක්‌ නැහැ

රථ වාහන වැරදි හතකට ක්‍රියාත්මක කිරීමට යෝජිත රුපියල් 25000 දඩය සංශෝධනය නොකිරීමට ආණ්‌ඩුව තීරණය කර ඇතැයි ඇමැති මණ්‌ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (07දා) ප්‍රකාශ කළේය. බීමතින් රිය පැදවීම අධික වේගය රියදුරු තව කියවන්න...

පොලිස්පතිට ආපු කෝල් එක මැකොටත් එයි මැකො ඇඟ බේරාගනියි

උත්සවයකට සහභාගී වී සිටියදී පොලිස්පතිවරයාට පැමිණි දුරකථන ඇමතුමක් නිසා ඒ මහතාට විශාල අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වුණා කියලා සමාජයෙන් අපට ඇසෙන්න ලැබෙනවානේ. ඔන්න මැතිවරණ කොමසාරිස්වරයාටද මේ වගේ සිද්ධියකට පසුගියදා මුහුණ පාන්න තව කියවන්න...

අතුරුදහන් වුණු MH 370 යානයේ අභිරහස සෙවූ ලංකාවේ මොළකාරයා

මැලේසියාවේ ක්වාලාලාම්පූර් සිට චීනයේ බෙයිජිං දක්වා මගීන් 239 දෙනකු රැගෙන පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ මැලේසියාවට අයත් එම්.එච්. 370 ගුවන් යානයේ සුන්බුන් සොයා ගැනීමට දායක වූයේ ශ‍්‍රී ලාංකික සාගර විද්‍යාඥයෙකි. චරිත පට්ටිආරච්චි තව කියවන්න...

බෑදුම්කර බෑණා ස්වර්ණවාහිනිය සල්ලීවලට ගත්ත පුවතේ ඈත්ත කතාව මෙන්න

EAP සමූහ ව්‍යාපාරය සතුව තියෙන ප‍්‍රබලතම මාධ්‍ය ආයතනය වන ස්වර්ණවාහිනිය වෙනත් පාර්ශවයක් විසින් මිලදි ගත්තා කියලා එක එක කතා පැතිර යනවා. මේ පැතිර යන කටකතා ගැන ස්වර්ණවාහිනි පාලනාධිකාරිය නම් කියන්නේ කිසිම සත්‍යතාවයක් නැහැ කියලා. ස්වර්ණවාහිනිය තව කියවන්න...

පූජිත ‘සර්’ කිව්වෙ ඉස්කෝලෙ ‘සර්’ කෙනෙක්ටලූ

රත්නපුරයේ පැවති උත්සවයක් අමතමින් සිටින අතරතුරදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ‘සර්’ කියමින් පිලිතුරු දුන් දුරකතන ඇමතුම ලබා දී ඇත්තේ ඔහුගේ පාසැලේ ඉගැන්වූ ගුරුවරයා විය හැකි බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. පාසැලේ තව කියවන්න...

ගැමුණුගේ බල බිදේ සියළු බස් වැඩ වර්ජනයේ විඩියෝ දර්ශණ මෙන්න

මාර්ග නීති කඩකිරීම් හතක් සදහා දඩ මුදල රුපියල් 25,000 දක්වා ඉහල දැමීමට විරෝධය පාමින් බස් සංගම් කිහිපයක් එක්ව ආරම්භ කර ඇති වැඩ වර්නය මේ වන විට රට පුරා ක‍්‍රියාත්මකය. තමන් වර්ජනය සදහා එක් නොවන බව ගැමුණු විජේරත්න මහතා කියා සිටියද ඔහුගේ සංගමයේ තව කියවන්න...

අපේ පටි තදවෙයි ඇමතිවරුන්ගේ පටි ලිහිල්වෙයි අලුතෙන්ම ගෙනා සුපිරි රථය මෙන්න

බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශයක අමාත්‍යවරයෙකු මීට සුලු මොහොතකට පෙර ගෙන්වා ඇති අලුත්ම බෙන්ස් රථයක් ගැන අන්තර්ජාලය හරහා වාර්තා වෙනවා. මෙය ඇමතිනි කෙනෙකුට අයත් සුපිරි වාහනයක් බව අණාවරණය වන්නේ. මෙය රුපියල් මිලියන 35ක් වන බව වාර්තා තව කියවන්න...

පොලිස්පතිට මහ සභාවක ආ දුරකතන ඇමතතුමක් මෙන්න

‘මේකද යහපාලනේ.. නීලම් කියන්නේ කවුද.. මේ ගැන පරීක්‍ෂණයක් කල යුතු නොවේද’ – පොලිස්පතිට මහ සභාවක ආ දුරකතන ඇමතතුමක් මෙන්න.. පොලිස් දෙපාර්තමේන්තුවේදී සැමරුම් උත්සවයක් ඊයේ දිනයේ රත්නපුරයේදී පැවති අතර එහ දැමරුම් උත්සවය අමතමින් සිටියදී තව කියවන්න...

මීගමුව සුපිරි හෝටලයේ සම්බාහන කාමරයේ වුණු වැඩක් පත්තුවෙයි

නිවාඩුවක්‌ ගත කිරීමට මීගමුවේ සුපිරි සංචාරක හෝටලයක්‌ වෙත පැමිණි 34 හැවිරිදි ජපන් ජාතික සුරූපිනියක්‌ තම ශරීරය සම්බාහනය කරගැනීමට එම හෝටලයේ මසාඡ් මධ්‍යස්‌ථානය වෙත පැමිණි අවස්‌ථාවේ ඇගේ රහස්‌ ප්‍රදේශය ස්‌පර්ශ කරමින් ඇයට ලිංගික අතවර තව කියවන්න...

Back to Top Button
error: Content is protected !!

Send this to friend