ගෝඨාභයට සහාය දෙන්න සූදානම්. එකම කොන්දේසියයි

මීලග ජනාධිපතිවරනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සූදානම් නමුන් ‘පොහොට්ටුව’ට සහාය දිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ දිනයේ තමන් හමුවූ මහින්ද රාජපක්ෂ, ගෝටාභය රාජපක්‍ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට තමන් මේ බව පැවසූ තව කියවන්න...

පොහොට්ටු ලකුණ වෙනස් නොකරන බව කියයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ වදින ලකුණ ‘පොහොට්ටුව’ වෙනස් කිරීමට හැකියාවක් මේ මොහොතේ නැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී ඇත. අද ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී මෙම දැනුම් තව කියවන්න...

අපේ රජයක් යටතේ සරළ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා

පොදුජන පෙරමුණු රජයක් යටතේ ජනතාව මත ඇති බදු බර අඩු කරනවා පමණක් නොව පවතින බදු ක‍්‍රමය සරළ කරන්නට බලාපොරොත්තු වන බව පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ව්‍යාපාරික ජාතික සම්මේලනය අද (25) පෙරවරුවේ කොළඹ ප‍්‍රදර්ශන තව කියවන්න...

ගෝටාභය ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස් කෙරේ

ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට අවසර දීමෙන් රජයට පාඩු සිදු කල බවට චෝදනා එල්ල කරමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසකට විරුද්දව ගොනු කර නිබූ නඩුවෙන් ඔහු ඇතුළු 08 දෙනෙකු නිදහස් කිරීමට අද කොටුව තව කියවන්න...

හදිසියේම සුළග සැර වී රටට අහිමිවුනු කමාන්ඩා් විරුවා

දසවන දියකාවා ඒකාබද්ධ යුධ අභ්‍යාසයේ කුච්චවේලි පොලිස් වසමට අයත් කුඹුරු පිටිය ප්‍රදේශයේ පැවැති එක් අභ්‍යාසයක නිරත වෙමින් සිටියදි පැරෂුටය සමග සුළගට ගසාගෙන ගොස් මුහුදට වැටිමෙන් දියේ ගිලි මියගිය කමාන්ඩෝ භටයාගේ මහේස්‍ත්‍රාත් පරික්ෂණය තව කියවන්න...

චීනයට මහා අපහාසයක්

කොළඹ නෙළුම් පොකුණ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා ලබා දුන් රුපියල් බිලියන දෙකක අත්තිකාරම් මුදලක් අතුරුදහන් වී ඇති බවත් එය ලබාගත් සමාගමද අතුරුදහන් වී ඇති බවටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එල්ල කරන ලද චෝදනාවට එවකට හිටපු තව කියවන්න...

අතුරුදහන් කෝටි 200ට ජනපති වගකිව යුතුයි – බැසිල් හෙලි කරයි

කොළඹ නෙළුම් කුළුණ ඉදිකිරීම් ආරම්භ කිරීම දී රුපියල් කෝටි 200ක් ලබාදුන් අත්තිකාරම් මුදලක් අතුරුදහන් වී ඇති බවත් එය ලබාගත් සමාගම ද අතුරුදහන් වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කළ ප්‍රකාශයට පැවති රජයේ ප්‍රබලයින් අදහස් තව කියවන්න...

නෙළුම් කුළුණ ගැන ජනපති කල ප‍්‍රකාශයට මහින්ද පිලෙන් ප‍්‍රතිචාර

කොළඹ නෙළුම් කුළුණ ඉදිකිරීම ආරම්භ කිරීමේ අත්තිකාරමේදීම රුපියල් බිලියන 2 ක මුදලක් තුන්වන පාර්ශවීය සමාගමකට ගෙවා ඇතත් එවැනි සමාගමක් චීනයේ නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. කොළඹ නෙළුම් කුළුණ විවෘත කිරීමේ අවස්ථාවට තව කියවන්න...

නෙළුම් කුලුනේ පිටුපස කතාව එතරම් සුන්දර නොවන බව ජනපති කියයි

කොළඹ නගරය අලංකාරවත් කරමින් සහ ශ්‍රී ලංකාව දැවැන්ත සන්නිවේදන ශිෂ්ටාචාරයකට යොමු කරමින් දකුණු ආසියාවේ නවීනතම පහසුකම්වලින් සමන්විත උසම කුලූන ලෙස ඉදිකෙරුණු කොළඹ නෙළුම් කුලූන ජනාධිපතිමෛත්‍රිපාල සිරිසේන මහතා අතින්අද (16)පස්වරුවේ තව කියවන්න...

අයිෆල් කුළුණටත් වඩා උසින් වැඩි නෙළුම් කුළුණ අද විවෘත වෙයි

දකුණු ආසියාවේ ඉහළම කුලුන ලෙස සැලකෙන ‘නෙළුම් කුලුන’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ විවෘත කෙරෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරු මේ තව කියවන්න...

Back to Top Button