මා ජනාධිපති නොකලොත් සුදු වෑන් ප්‍රවාහන සේවයට සැරසෙන්න

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව එලිපිටම, පිරිසිදුව ප්‍රකාශයට පත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. එ් අනුව නොවැම්බර් මාසයේ තමා ජනාධිපති කර බස් රථයෙන් ගෙදර යනවාද එසේ නැතහොත් සුදු වෑන් එකෙන් කැරකොප්පුවට යනවාදැයි තව කියවන්න...

සජිත්ට ජනාධිපති අපේක්‍ෂකකම දෙන්න රනිල් සූදානම්

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය තුළ මතුව ඇතිවී ඇති අර්බුදය දැන් පිපිරීමට ආසන්න බව එම පක්ෂයේම මැති ඇමතිවරුන්ගේ ප්‍රකාශ වලින් මනාව පැහැදිලිවන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න තව කියවන්න...

වෙල්ගම හද්දා අමාරුවේ

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වූ ශ්‍රීලනිප ඉදිරිපත් නොකළ හොත් ස්වාධීන කෙනෙකු ඉදිරිපත් විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් ඔහුට තව කියවන්න...

සජිත්ගේ දේශපාලන අනාගතය තීන්දුවන හැටි කියයි

තම දේශපාලන ගමන සහ අනාගතය තීන්දු වනුයේ තවත් කෙනකුගේ අපේක්‍ෂකත්වය හෝ ගමන මත නොවේ යැයි නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය. ඒ මහතා මේ බැව් පැවසුවේ පෙරේදා (13 තව කියවන්න...

මහින්ද – රවී හමුවේ

හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා අතර හමුවක් ආසන්න දිනකදී සිදුවී ඇති බව සිරස රූපවාහිනි වාර්තා කළේය. යම් ලෙසකින් තව කියවන්න...

අගමැතිගේ තෝරාගැනීම පාඨලී

ඉන්න හිතෙන රටක් ඇති කිරීම අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවති නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සංවිධානය කළ දෑ අභිමානි උපහාර උළෙල අමතමිනි. ඉන්න තව කියවන්න...

එජපෙ ප‍්‍රබලතම නායකයෙක් ගෝටාට සහාය දෙන්න එක්වෙයි

මීලග ජනාධිපතිවරනයේදී අපේක්ෂකයා ලෙස තරඟ වදින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පළ කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලම නායකයෙකු එකඟතාවය පළ කර ඇති බව වාර්තා වෙයි. ඔහු සමඟ පැවති සාකච්ඡාවලදී දැනුම් දී ඇත්තේ සජිත් තව කියවන්න...

සජිත් විසින් ගෝටාගේ ප‍්‍රතිපත්ති කොපි කරලා

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් බදුල්ලේ දී ඉදිරිප්ත කල සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ උපුටාගන්නා දේවල් බව එම පාර්ශව විසින් චෝදනා කරයි. වියත්මග තව කියවන්න...

ගෝටාට සහාය දෙන්න ශ‍්‍රීලනිප තීන්දුයි

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කරන ලද බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම තව කියවන්න...

සජිත් බදුල්ලේ උණුසුම් වෙයි

සංවර්ධනය තුලින් මාතෘ භූමියට අගය එකතු කරන වැඩපිලි වෙලක් ඉදිරියේදි ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. බදුල්ල වීල්ස් පාර්ක් පිටියයෙදී අමාත්‍යවරයා පිලිගැනීම සඳහා අද (12) සංවිධානය තව කියවන්න...

Back to Top Button