මාර වැඩ්ඩෙක් කියූ හතුරුසිංහ ලංකාවෙන් කොලේ ඉරාගනී

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහට වහාම ධුරයෙන් ඉවත් වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දන්වා තිබේ. ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් ක‍්‍රිකට් ආයතනයට දන්වා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු තව කියවන්න...

අන්තිම ඕවරේ වරදක් වෙලා තමයි

ලෝක කුසලාන අවසන් මහා තරගයේ අවසන් පන්දුවාරයේදී ලකුණු හයක් ලබා දුන් අවස්ථාවේ යම් වැරැද්දක් සිදු වී තිබෙන බව පසුව නිරීක්‍ෂණයේදී පෙනී යන බව එම තරගය විනිශ්චය කරන ලද ශ්‍රී ලංකාවේ කුමාර ධර්මසේන පවසයි. නමුත් එම අවස්ථාව තෙවැනි විනිසුරුට තව කියවන්න...

මහේල, වාස්, ඩිල්ෂාන් ඉන්දීය පුහුණුකරුවන් ලෙස ඉන්දියාවට ?

පසුගිය ලෝක කුසලාන තරගාවලියෙන් අවසන් පූර්ව තරගය ඉන්දීය කණ්ඩායම පරාජයට පත් වීම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවම උඩු යටිකුරු කරනා සිදුවීමක් බවට පත්ව තිබේ. ඒ අනුව ලෝක කුසලාන ඉන්දියානු ජාතික කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයම විසුරුවා දැමීමට තව කියවන්න...

එංගලන්ත, නවසීලන්ත මැච් එක ගැන අපුරු කතාවක්

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සම ශූරතාව එංගලන්තයට සහ නවසීලන්තයට දිය යුතුව තිබුණු බව ලෝක ශූර ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. මේබව කියා සිටියේ මීරිගම ප්‍රදේශයේ පැවැති ක්‍රීඩා උත්සව කිහිපයකදී අදහස් දක්වමිනි. මව්රට තව කියවන්න...

එංගලන්තය ලෝක ශූරයන් වූයේ ධර්මසේනගේ වැරදි විනිශ්චයෙන්

එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී පැවති එංගලන්තය සහ නවසීලන්තය අතර අවසන් මහා තරගයේ අවසන් පන්දු වාරයේ සිවුවන පන්දුවට ලකුණු 6ක් ලබා දීම නිවැරදි විනිශ්ච තීරණයක් බව ‍ක‍්‍රිකට් ප්‍රවීනයන් චෝදනා එල්ල කරයි. හිටපු සුපිරි විනිසුරු සයිමන් ටෆල් තව කියවන්න...

අපි ලෝක කුසලානය දිනුවේ ‘අල්ලා’ දෙවියන්ගේ ආශිර්වාදයෙන්

තම කණ්ඩායමට මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය හිමි වූ බව එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඉයොන් මෝගන් පවසයි. ඔහු මේ බව කියා සිටියේ ලෝක කුසලානය ජය ගැනීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදීය. අපට අල්ලා දෙවියන්ගේ තව කියවන්න...

මාලිංග එක්දින පිටියෙන් සමුගනී

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ. බංග්ලාදේශ කණ්ඩායම සමග කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් තව කියවන්න...

හතුරුසිංහ කාන්තා ක්‍රිකට් පුහුණුකාර ධුරයට

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර ධුරයෙන් චන්දික හතුරුසිංහ ඉවත් නොවුනහොත් ඔහු කාන්තා කණ්ඩායමේ හෝ ඇකඩමියේ පුහුණුකාර ධුරයට පත් කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරියෙකු ප‍්‍රකාශ කර ඇත. ඔහු ලන්ඩනයේදී ප‍්‍රකාශ කර ඇත්තේ තව කියවන්න...

ශ්‍රී ලංකා කණ්ඩායමේ සියල්ල එළියට

මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගී වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දක්‍ෂතා සහ දුර්වලතා පදනම් කර ගනිිමින් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් ප‍්‍රගති වාර්තාවක් එළිදක්වා තිබෙනවා. එහි දක්වා ඇත්තේ ශී‍්‍ර ලංකා පිළ තරගාවලියට තව කියවන්න...

මීලග කුසලානේදී ශ‍්‍රී ලංකා පුහුණුකරු කවුද

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරයෙන් තම කොන්ත්‍රාත් කාලය අවසානයක් වනතුරු ඉවත්වීමට අදහසක් නැතැයි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සඳහන් කරයි. තම පුහුණුකාර ධුරයේ කොන්ත්‍රාත් කාලය අවසන් වීම තව කියවන්න...

Back to Top Button