නව නිර්මාණකරුවන්ට අත්වෙලා තියෙන දේ මෙන්න

මං හදපු නව නියැපුම් නිර්මාණවලට යොදාගත්ත යකඩ කෑල්ලක්, ඇණයක් ගානේ මේ රටට ඒ තුළින් යහපත් දෙයක් වේවි කියලා මහා විශාල බලාපොරොත්තුවක් මගේ හිතේ තිබුණා. ඒත් ඒ නිර්මාණ අද අබලි​ෙවන්නට අතෑරදාලා. ඒවා දකිද්දී හදවත මුවහත් බ්ලේඩ් එකකින් කපනවා වගේ දරන්න බැරි වේදනාවක් මට දැනෙනවා. විකුම් තව කියවන්න...

කිලිනොච්චි දරුවෙකුගේ සූර්ය බල පාපැදිය

කිලිනොච්චිය ආනන්දපුරම් ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් දරුවෙකු යොදාගනිමින් සූර්ය බලයෙන් ක්‍රියාකරන පාපැදියක් නිපදවා ඇත. කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුන්දරලිංගම් පිරනවන් දරුවා විසින් නිපදවූ තව කියවන්න...

ලොවක් දිනූ ආන­න්දීය පුතා

කොළඹ ආනන්ද විද්‍යා­ලයේ 13 වසරේ ඉගැ­නුම ලබන සර­සිජ ගිම්හාන ගුණ­රත්න විසින් නිර්මා­ණය කරන ලද නවෝ­ත්පා­ද­න­යක් ඇමෙ­රි­කානු තානා­පති කාර්යා­ලය මඟින් සංවි­ධා­නය කළ අන්තර් පාසල් නවෝ­ත්පා­දන තර­ගා­ව­ලි­යේදී පසු­ගි­යදා සමස්ත ලංකා ප්‍රථම තව කියවන්න...

හැරී පොටර් මැජික් තොප්පිය සැබෑවක් වෙයි

අන්තර්ජාතික සාමාජීය රොබටික් තරගාවලිය (International Conference On Social Robotics) මෙවර පවත්වන ලද්දේ 11 වැනි වරටය. වසරකට වරක් පවත්වන මෙම තරගය පිණිස ආසියාව, යුරෝපය, ඇමෙරිකාව නියෝජනය කරමින් පිළිගත් විශ්වවිද්‍යාල විසින් සිය නිර්මාණ ඉදිරිපත් කරන අතර මෙවර එම තරගය තව කියවන්න...

වසර සියයක් දුවන එන්ජිමක් හදයි

පැය තුනකට කසල ටොන් 45ක් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි යන්ත්‍රයක් මෙරට තරුණයෙකු විසින් නිපදවා තිබේ. විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න නම් මෙම තරුණයා ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සඳහන් කරන්නේ කිසිදු ඉන්ධන වර්ගයක් භාවිතා නොකර රසදිය තව කියවන්න...

අහසින් යන්න මට පුලූවන්

අදින් මාස 06 කට පමණ පෙර එක්තරා දිනයක් ය. පළාතම දෙවනත් කරමින් ඉහළ අහසින් ශබ්දයක් ඇසෙන්නට ගන්නා අතර, තවත් මද වේලාවකින් ප‍්‍රදේශවාසීන්ට දැක ගන්නට ලැබෙන්නේ කුරුවිට මහජන ක‍්‍රීඩාංගණය වෙත හෙලිකොප්ටර් යානාවක් ගොඩබස්සවන ආකාරයක් ය. මෙම තව කියවන්න...

පියා වෙනුවෙන් කෘත්‍රිම අතක් නිපද වූ පුතෙක්

වසර දහයකට පෙර පියාට අනතුරකින් තුවාල වූ අත වෙනුවෙන් කෘත්‍රිම අතක් නිපදවීමට මුලතිව් මල්ලාවී ප්‍රදේශයේ තරුණයෙකු සමත් වී තිබෙනවා. එස්.දුෂ්‍යන්තන් නැමති මෙම තරුණයා විශ්ව විද්‍යාල සිසුවකු වන අතර ඔහුගේ පියාගේ අත මීට වසර දහයකට පෙර දරුණු තව කියවන්න...

“නාසා” එකෙනුත් තරු ගහපු කොල්ලගෙ නිර්මාණ ගස් යට දිරන පුදුම රටක් !

තඹුත්තේගම, සෝලම ගම්මානයේ ගොවි ගෙදරක උපන් ඔහු මීට වසර හතරකට පමණ ඉහතදී දහසක් බාධාවන් මැද සිදුකළ නව නිර්මාණය මගින් ජාත්‍යන්තරය දිනා ගත්තේය. මේ තරුණයා ජාත්‍යන්තරයේ කොතරම් ඇගයීමට ලක්වූවා දැයි කිවහොත් නාසා ආයතනය විසින් ඔහුගේ නමින් තව කියවන්න...

ශ්‍රී ලංකාවේ දියණියකගෙන් නව නිපැයුම් දාහතක් “ලන්ච් ෂීට්” වලටත් විකල්පයක් (Photos)

ඇය කලා අංශයෙන් උසස් පෙළ හදාරන සිසුවියකි. රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ ඉගනුම ලබන තරුෂි විදුෂිකා රාජපක්ෂ පිළිබඳ බීබීසී සිංහල සේවය වෙත කරුණු වාර්තා වූයේ නව නිපැයුම් ක්ෂේත්‍රයේ ඇය දක්වන්නා වූ දක්ෂතා හේතුවෙනි. රත්නපුර පැල්මඩුල්ල තව කියවන්න...

ලැම්බෝගිනි පරදන ශ්‍රී ලංකාවේම හදපු සුපිරි කාරය අපේ පාරට එකතු වෙන දිනය

2013 වසරේදී මරදාන ට්‍රීපෝලී මාකට් ප්‍රදේශය දැනුම උයනක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහනක් දියත් වුනා. එලෙසින් ශ්‍රී ලංකාවට නව තාක්ෂණය සහ දැනුම මුසු කරන දැනුම උයනක් ලෙස ට්‍රිපෝලී මාර්කට් ප්‍රදේශය ආරම්භ කිරීමෙන් පසුව මරදාන ට්‍රීපෝලී මාර්කට් තව කියවන්න...

Back to Top Button