රන් දෙවොලේ මෙහෙයුමේ මොසාඩ් කතාවේ ඔබ නොදත් රහස !

ජූනි 06 වැනි දින ඉන්දියාවේ විශේෂ දිනයකි. ඒ එදින Operation Blue Star හෙවත් රන්දෙවොල ගලවා ගැනීමේ මෙහෙයුමේ සංවත්සර දිනය වන බැවිනි. Operation Blue Star හමුදාමය ඉතිහාසයේ අති විශේෂ වූ මෙහෙයුමකි. Operation Blue Star ක්‍රියාත්මක වුණේ 1984 වසරේදී ඉන්දියාවේ අම්රිත්සාර්හි රන්දෙවොල අත්පත් කරගෙන සිටි කාලිස්‌ථානි ත්‍රස්‌තයන්ගෙන් තව කියවන්න...

පෙම්වතියට සුපිරි කාර් එකක් තෑගි දුන්නු අපූරු විවාහ යෝජනාව (වීඩියෝ)

තමන් ආදරය කරන පෙම්වතියට කළ අපූරු විවාහ යෝජනාවක් ගැන නවසීලන්තයෙන් වාර්තා වනවා. කෙසේවෙතත් මේ සඳහා අධික මුදලක් වැයවී තිබෙන බවයි වාර්තා වන්නේ. කායවර්ධන පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන Josef Rakich නම් පුද්ගලයෙකු aryam Matti නම් තම පෙම්වතියට කළ විවාහ තව කියවන්න...

ගිවිසුම් අත්සන් කිරීමට ඇමරිකාව කිම් ජොන්ට දුන් පෑනේ විෂ කවා ඇත්දැයි සැකයක් ! (වීඩියෝ)

ලෝකයේම අවධානය යොමුවූ ඇමරිකා ජනපති සහ ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජොන් අතර හමුව පසුගියදා සිදුවුණා. මෙහිදී දෙරටේ නායකයන් ගිවිසුම්වලට අත්සන් කිරීමේදී ඇමරිකානු නියෝජිතයා ලබාදුන් පෑන අතට නොගෙන වෙනත් පෑනකින් අදාල තව කියවන්න...

දිය ඇලි දෙකක් අතර මර උගුලක හිරවූ පිහිනුම්කරුවකු බේරාගත් මෙහෙයුම (වීඩියෝ)

කැලිෆෝනියාවේ යූබා ගංගාවේ එක ළඟ පිහිටි දිය ඇලි දෙකක් අතර අතරමංව සිටි පිහිනුම්කරුවකු බේරාගත් විශ්මිත පුවතක් වාර්තා වී තිබුනා. පිහිනුම් කරුවා බේරා ගැනීමට පසුගිය වසරේ (2017) ජුනි මාසයේදී හෙලිකොප්ටර් යානයකින් මෙහෙයුමක් කළ තිදෙනාට ඒ සඳහා තව කියවන්න...

ට‍්‍රම්ප් – කිම් සිංගප්පුරු දුපතකදී හමුවෙති ! (වීඩියෝ)

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් හා උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් අන් අතර ඓතිහාසික හමුව සිංගප්පුරුවේ සෙන්තෝසා දුපතේ කැපෙල්ලා හෝටලයේදී පැවැත්විය. එකිනෙකාට සුබ පතාගනිමින් හුව ගැසුනු ජනාධිපතිවරුන්ගේ මූලික තව කියවන්න...

මල සිරුර මෝටර් රථයේ දමා වැළලු ලොවම පුදුම කළ අපූරු භූමිදානය (වීඩියෝ)

චීනයේ බාඩ්ඩින් නගරයේ පදිංචිකරුවකු තමා මිය යැමෙන් පසු සිය හුන්ඩායි සොනාටා වර්ගයේ රිය ද මිනීවළේ තැන්පත් කරන ලෙස කළ ඉල්ලීම අනුව ඔහුගේ ඥාතීන් විසින් එම ඉල්ලීම ඉටු කර තිබෙනවා. සිය සිරුර මිනී පෙට්‌ටියක දමනු වෙනුවට රියේ තැන්පත් කරන ලෙස තව කියවන්න...

කෙල්ල සෙට් කරගන්න කොල්ලා කාපු අමුතු කට්ට ! (Photos)

කවුරුවත් හිතන්නෙ නැති විදියට පෙම්වතුන් තම පෙම්වතියට ආදරය ප්‍රකාශ කරපු අවස්ථා ඕනෑ තරම් අපි අහලා තියෙනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ ඇමරිකාවේ ඩකොටා ප්‍රදේශයේ තරුණයෙකු විසින් තම පෙම්වතියට කල අපූරු විවාහ ඇරයුමක් ගැන. Jaden Wirrenga නමැති මෙම තව කියවන්න...

ශබ්දයේ වේගය ඉක්‌මවූ නිහඩ මාරයා ! (Photos)

ලොව බලවතුන් අතර පවතින සීතල යුද්ධයෙහි තවත් කඩඉමක්‌ සනිටුහන් කිරීමට රුසියාව නොබෝදා සමත්විය. ඒ ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලද අලුත්ම යුද අවිය පිළිබඳවයි. ශබ්දයේ වේගය සාමාන්‍යයෙන් තත්.ට මීටර් 343 හෙවත් පැයට කි. මීටර් 1225 ලෙසයි සලකන්නේ. සුපර්සොනික්‌ තව කියවන්න...

අවසන් ගමන් ගිය 21 හැවිරිදි සුරූපී හෙදියගේ මළගමට ජන ගඟක් ගලයි (Photos))

පලස්තීන විරෝධතාකරුවන් සහ ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් අතරේ පැවති ගැටුම් වලදී වෙඩි පහරකින් අවාසනාවන්ත ලෙස මිය ගිය සූරූපී හෙදියක් වන 21 හැවිරිදි රසාන් අල් නජාර්ගේ අවසන් කටයුතු සඳහා පලස්තීනුවන් දස දහස් ගණනක් සහභාගී වී තිබෙනවා. ගාසා තව කියවන්න...

ඩයනා කුමරිය, කේටි කුමරිය කඩපු බ්‍රිතාන්‍ය රජ පවුලේ නීති රීතී මේගන්ටත් අකැපද ?

බ්‍රිතාන්‍ය තුළ පවතින සම්ප්‍රදායන්ට ගරු කිරීමේ පුරුදු තුළ රාජකීයන් වෙනුවෙන් ද පනවා ගත් ගතානුගතික සිරිත් අනාදිමත් කාලයක පටන් පැවතේ. මෙම සම්ප්‍රදායන්ගෙන් මිදී කටයුතු කිරීම පිළිබඳව රාජකීයයන් නොරිසි අතර රාජකීයත්වයට සම්බන්ධතාවන් තව කියවන්න...

Back to Top Button