Tag archive for ‘Actor’

මෙගා ටෙලිවල, මියුසික් වීඩියෝවල ආයේ කිසිමදාක මම නෑ !

”ධනුක දිල්ෂාන් කියන යොවුන් නළුවාට මොකද වුණේ. ඇයි දැන් ඔහුගේ රූපය දකින්න ලැබෙන්නේ නැත්තේ” ඔය විදියට හුඟදෙනෙක් අපෙන් අහනවා. ඔය අතර ඔබ ගැන විවිධාකාර කටකතාත් පැතිර යනවා. ඇත්තටම ඔබේ නිහැඩියාවට හේතුව මොකක්ද? මම මෙහෙම කිව්වම කවුරු වුණත් තව කියවන්න...

අමරසිරි කලංසූරිය මහතා සියල්ල හෙළිකරයි !

ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මීට දෙමසකට පමණ පෙර බරපතළ ලෙස රෝගාතුර වුණා. එහිදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය කෙතරම් නරක අතට හැරුණාද කියතොත්, ඔහු මෙලොවින් සමුගත් බවට වන ප්‍රචාරයන් පවා ඒ දිනවල සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පැතිර ගියා. මේ ප්‍රවීණ තව කියවන්න...

මම හොඳ සැමියෙක් හොඳ පෙම්වතෙක් නොවුණට හොඳ තාත්තා කෙනෙක් !

දසුන් වැඩි දායකත්වයක් ලබා දෙන්නේ පුංචි තිරයටද රිදී තිරයටද? එහෙම තෝරා ගැනීමක් කරන්නේ හොඳ වැඩක් නම් මම ඒ වැඩේ භාර ගන්නවා. මොකද ලංකාව වගේ රටක සිනමාවද ටෙලි නාට්‍යයද හිතලා තෝර ගන්න අමාරුයි. ඒ නිසා ක්ෂේත්‍ර දෙකේම වැඩ කරනවා. රංගනයේදී ඔබට තව කියවන්න...

මගේ ඉල­ක්කය හොඳම රංගන ශිල්පි­යා­ වී­මයි !

පසුගියදා ලැබුණු සම්මානය ගැන කියමුද? 23වැනි සුමති සම්මාන උලෙළේදී වසරේ ජනප්‍රියම රංගන ශිල්පියාට හිමි සම්මානය මට හිමි වුණා. එය ලැබුණේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන අනුහස්ගේ චරිතයටයි . සම්මානය ලැබුණු මොහොතේ දැනුණු සතුට ගොඩක් තව කියවන්න...

හේමාල් කලා ලෝකෙන් අයින් වෙන්න හේතුව හෙළි කරයි !

හේමාල් රණසිංහ කියන්නෙ අපේ රටේ රංගන ශිල්පීන් අතර ජනප්‍රියත්වය වගේම හැකියාව අතින් ඉතාම ඉහළින් ඉන්න චරිතයක්. ඔහු බොහෝ දෙනාගෙ හිත් වල රැඳිලා ඉන්නෙ බොහොම ආදරණීය චරිතයක් විදියට. පසුගිය දවස් වල සිනමා නිර්මාණ රාශියක් හරහා ප්‍රේක්ෂකයින්ට තව කියවන්න...

මෙලොවින් සමුගත් මෑණියන් වෙනුවෙන් සුරාජ් මාපා කියපු දේ මෙන්න (වීඩියෝ)

රංගන ශිල්පී සුරාජ් මාපාගේ මෑණියන් ඊයේ උදෑසන අභාවප්‍රාප්ත වුණා. ඒ මෑණියන්ගේ අවසන් කටයුතු හෙට දින (19) මහනුවර මහයියාව පොදු සුසාන භූමියේ සවස 04 ට පැවැත්වෙනවා. මේ අතර සුරාජ් මාපාද සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක්කර තිබෙනවා. “හැමදාම සංසාරේ තව කියවන්න...

කසාද බැඳලා පස්සෙ තනිවෙනවද? ජනාගේ තියරිය !

ජනිත් වික්‍රමගේට දැන් අවුරුදු 30ක්. මේ වයස නම් ඉතිං කොල්ලෙක්ට ඒ හැටි වයසක් නෙමෙයි තමයි. ඒත් ඉතිං තවම ජනිත් නම් බඳින අදහසක වත් නැහැ. මේකට හේතුව මෙන්න මෙහෙමයි. ජනිත් කියනවා කසාද බැඳලා පස්සෙ තනිවෙනවද නැත්නම් තනිවෙලා ඉඳලා දිගටම පවුල් වෙලා තව කියවන්න...

“සමහරුන්ට අපේ පවුල් කඩනකම් විසුමක් නෑ”

ධනංජය සිරිවර්ධනට පසුගිය දවසක පුංචි පුංචි කරදර කිහිපයකට මුහුණදෙන්න සිද්ධවුණා. මේ ගැන ඔහු මුහුණු පොතේ පුංචි සටහනක් පවා කරලා තිබුණා. ඒ හින්දාම අපි ධනංජය සිරිවර්ධනට කතා කළා. සිල්ලර සමනල්ලූ එක්ක ගෙවන ජීවිතය කොහොමද? සිල්ලල සමනල්ලූ කියන්නේ තව කියවන්න...

කමල් අද්දරආරච්චි රගපෑමෙන් සමු ගැනීමේ සුදානමක් ?

කමල් අද්දරාච්චි කියන්නේ රටක් දන්න ජනප්‍රිය වගේම දක්ෂ නළුවෙක්. ඔහු එදා වගේම අදත් තරුණයි. වේදිකාව, රූපවාහිනිය, රිදී තිරය ජයගන්න ඔහු සමත් වුණා. මේ වන විට ඔහු රගපෑ ගින්නෙන් උපන් සීතල හා ඝරසර්ප කියන චිත්‍රපට යන දෙක තව ටික කාලයකින් තිරගත තව කියවන්න...

ප්‍රවීණ රංගන ශිල්පී ඉන්දික ගිණිගේ ජීවන ගමුනට සමුදෙයි !

ප්‍රවීණ රංගන ශිල්පී ඉන්දික ගිණිගේ ඊයේ (23) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට 37 වන වියේ පසුවුන ඔහු එක් දරු පියෙකුද වුනා. ඔහුගේ දේහය මේ වන විට මහනුවර මහ රෝහලේ තැන්පත් කර තිබෙනවා. මහනුවර දොඩම්වල ප්‍රදේශයේ පිහිටි නිවසේ සිටියදී තව කියවන්න...

Back to Top Button