Tag archive for ‘Actress’

මම මැතිවරණයට ඉදිරිපත් වෙනවා !

ඕෂධී හේවාමද්දුම කියන්නේ කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්. මේ වෙද්දී  ඕෂධී ආයෙමත් වතාවක් අම්මෙක් වෙලා. මේ පුංචි දරු පැටියවත් අරගෙන තමයි ඇය මේ දවස්වල රඟපාන්න යන්නේ. තමන් මොන තත්ත්වයක හිටියත් ඉදිරියේදී සෘජුවම දේශපාලනයට සම්බන්ධ තව කියවන්න...

බොලිවුඩ් නළු සිද්ධාර්ත් එක්ක නටපු ලංකාවේ එකම නිළිය දුෂේනිට වෙච්ච දේ !

හිරු Golden Film Awards සම්මාන උළෙලෙදී දුෂේනි, සිද්ධාර්ත් එක්ක ඉදිරිපත් කරපු නර්තනය දැන් කාගෙත් කතා බහට ලක්වෙලා ඔව්. ඇත්තටම ඒ ගැන ගොඩක් සන්තෝෂයි. මම මේ වෙලාවේ හිරු නාළිකාවට ස්තූතිවන්ත වෙනවා මං වගේ අලුත් කෙනෙක්ට අවස්ථාවක් ලබාදීම ගැන. ඇත්තටම තව කියවන්න...

“ජනප‍්‍රියත්වය එපා” දුලානිට මොකද වුණේ ?

තමන්ට රගපාන්න ලැබෙන පළමු චිත‍්‍රපටයෙන්ම හොඳම නිළිය ලෙස සම්මාන ලබන දුලානි අනුරාධා අපට කාලෙකින් සිනමා තිරයේ හෝ ටෙලි තිරය මත දකින්න ලැබුණේ නැහැ. වෘත්තියෙන් ගුරුවරියක වන දුලානි අද වෙද්දි රංගනය හැර ගිහින්වත්ද? දුලානි ඇයි මේ නිහඩ ? රංගනය තව කියවන්න...

“මේ තරම් මනුස්සයකුට බොරු කියන්න පුළුවන්ද”

අපේ රටේ ඉන්න ප්‍රවීණ රංගන ශිල්පිණියක් තමයි නිල්මිණී තෙන්නකෝන් කියලා කියෙන්නේ. ඉතින් ඇගේ ජීවිතේ තොරතුරු ඇය පුවත්පතක් සමග මෙලෙස කියා තිබුණා. පුංචි කාලෙ සිටම හීන මැව්වෙ රංගන ශිල්පිනියක් වෙන්නද? නැහැ. නර්තන ගුරුවරියක් වෙන්න. ගුරුවරු තව කියවන්න...

පෙම්වතාගේ සුදුසුකම් ශලනි හෙළිකරයි !

ශලනිව බොහෝ දෙනෙක් හඳුනාගෙන සිටියේ රංගන ශිල්පිනියක් විදියට. දැන් ගීපද රචිකාවියක් විදියටත් ශලනි ප්‍රසිද්ධයි? මම පොඩි කාලේ ඉඳන් කවි ගීත ලිව්වා. ඒවා ප්‍රසිද්ධ කළේ නැහැ. ලියලා හංගගෙන හිටියා. සතුට වැඩි වුණත් දුක වැඩි වුණත් මම කළේ ලියන තව කියවන්න...

“පොලිස් නිලධාරියෙක් ඇතුළෙ සුන්දර මනුස්සයෙක් ඉන්නවා”

රංගන ශිල්පිනී නෙතූ ප‍්‍රියංගිකා ඇයගෙ ජීවිතේ සුවිශේෂී කඩඉමක් පසු කිරීමට සූදානමින් ඉන්න බව ආරංචි වුණා. ඒ ඇයගෙ විවාහය. ඒ නිසාම ඇයගෙ ආදර කතාව ගැන කතා කරන්න ඉඩක් වෙන් කරන්න හිතුවා. මේ ඒ සුන්දර ආදර කතාව. මම විවාහවෙන්නෙ, මීට අවුරුදු 4කට පෙර තව කියවන්න...

ලබන අවුරුද්දේ කසාද බඳින තාරුකා රහස හෙළිකරයි !

රංගන ක්ෂේත්‍රයේ සිටින දක්ෂ, ජනප්‍රිය තාරකාවියක් තමයි තාරුකා වන්නිආරච්චි. විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂක සිත් ඇද බැඳගත් ඇය ගැන මේ දිනවල හැමෝම කතාබහ වෙන නිසාම මෙවර රිවිසරසි කතාබහට ඇයව එකතු කරගත්තා. තාරුකා වැඩියෙන් නටන්න කාලය යොදවන නිසා තව කියවන්න...

නීතියෙන් දික්කසාද වෙලා නැහැ !

වොල්ගා කල්පනී කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ හුරුබුහුටි රංගන ශිල්පිණියක්. ඉතින් හර්ෂණයි ඇයයි ගෙවන ජීවිතේ ගැනත් ඇගේ අලුත් තොරතුරු ගැනත් ඇය පුවත්පතක් හමුවේ කියා තිබුණේ මේ විදියට. මේ දවස්වල මොකද කරන්නේ? විශේෂයෙන් කියලා කියන්න දෙයක් තව කියවන්න...

අලුත බැදපු තිසුරිගේ රඟපෑමට සැමියා දැමු තහංචිය !

තිසුරී යුවනිකා කියන්නේ පුංචි තිරයේ දක්නට ලැබෙන රංගන ශිල්පිනියන් අතරින් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පසුගිය කාලයේ කතා බහට ලක් වූයේ රංගනය නිසා නම් නොවෙයි. ඒ ඉතාම චාම් වූත් අලංකාර වූත් විවාහ මංගල උත්සවයකින් පතිකුලයට ගිය පුවත ගැනයි. පුංචි තව කියවන්න...

වැරැ­දුණු තැන්ව­ලදී මට හිටියේ මම විත­රයි !

චතුරිකා පීරිස් යනු මෙරට පුංචි තිරය මෙන්ම රිදී තිරයේ ජනප්‍රිය තාරකාවක්. ඇය වසර කිහිපයකදීම ජනප්‍රියම රංගන ශිල්පිනිය ලෙස සම්මාන දිනා ඇත්තේද ඒ නිසාමයි. චතුරිකා අද වන විට ටෙලිනාට්‍ය සහ චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙසත් කටයුතු කරනවා. පුංචි තව කියවන්න...

Back to Top Button