Tag archive for ‘Australia’

දුටුවන් මවිත කරවන – විශ්මිත භූගත නගරය.

මෙම කුහරයට යටින් විශාල නගරයක් තිබෙනවා! ඔස්ට්‍රේලියාව යනු සුන්දර වෙරළ තිරය, භයානක වනසත්වයින් සහ අති විශාල ශුෂ්ක බිම් කොටසකින් සමන්විත වීම නිසා ලොව ප්‍රසිද්ධියට පත්වූ රටක්. නමුත් පොළොව යට පිහිටා තිබෙන නගරයක් පිලිබදව ඔබ අසා තිබෙනවාද තව කියවන්න...

ලාංකිකයන්ට ඔස්ටේ්‍රලියාවේ පුරවැසිභාවය ගන්න පහසු මගක්

ඔස්ටේ්‍රලියාවේ පුරවැසිභාවය ලබා ගැනීම ඔබගේත් සිහිනයක්ද ? එය පහසු කරුණක් නොවුනත් එය වඩාත් පහසු කරවන ක්‍රමවේදයක් මේ වන විට නිර්මාණයවී තිඛෙනවා. ඒ ඔස්ටේ්‍රලියාවේ තස්මේනියා ප්‍රාන්තය හරහායි. එරට රැකියාවක් සදහා හෝ පුරවැසිභාවය සදහා තව කියවන්න...

ලාංකිකයින්ට ඔස්ටේ්‍රලියා රැකියා දෙන නීති මාලාවේ අලුත්ම වෙනසක්

ඔස්ටේ්‍රලියාවට යාමේ අපේක්ෂාවෙන් පසුවන්නෙකු නම් මේය ඔබ අනිවාර්්‍යයෙන් දැනගත යුතුයි ඔස්ටේ්‍රලියාවේ රැකියා සදහා යාමට අපේක්ෂිත ශ්‍රී ලාංකිකයින් ඇතුලු අනෙක් රටවල පුද්ගලයින් වෙනුවෙන් ක්‍රියාත්මක වූ නීති වෙනස් කිරීමට තීරණය කර තිඛෙනවා. ඒ තව කියවන්න...

ලාංකිකයින් ආවේ ඉන්දියාවෙන්ය යන මතය බොරු වෙන ලකුණු

උතුරු ඉන්දීය සංක්‍රමණයක ප්‍රතිඵලයක් ලෙස මෙරට ශිෂ්ඨාචාරගත වූ බවට පිළිගන්නා සාම්ප්‍රදායික මතය බිඳවැටෙන තත්ත්වයක් ඇති වී පවතින බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසා තිබෙනවා. නවතම පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස යි මෙම තත්ත්වය උදාවී ඇත්තේ. මෙම තව කියවන්න...

කෝප් වාර්තාව සභාගත කෙරේ.. නිර්දේශ මෙන්න..

පසුගිය වසරේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද බැදුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් මාස ගණනාවක් තිස්සේ නොයෙකුක් අවුල් වියවුල් මැද සිදු කරන ලද පරීක්‍ෂණයන්හි අවසන් වාර්තාව මීට තව කියවන්න...

විමල්ගේ නිවසේදී මියගිය තරුණයාට සිදුවූයේ කුමක්ද? සැබෑ කතාව

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ නිවසේදී තරුණයෙකු මියගොස් තිබුණා. විමල් වීරවංශගේ පුතු විභූදි වීරවංශගේ මිතුරෙකු බව කියැවෙන අවුරුදු 24ක් වන ළහිරු දිසානයක නැමැති මෙම තරුණයා පසුගිය දා(26) විමල්ගේ බිරිය විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගෙන තව කියවන්න...

මංගල දැන්වීම්වලින් කතුන් රැවටූ මල්සරා පෑලියගොඩදී මාට්‌ටු

පත්තරවල මංගල දැන්වීම් පළ කර කාන්තාවන් විවාහ කර ගන්නා බවට ව්‍යාජ පොරොන්දු ලබා දී ඔවුන් සතු කනකර සහ අනිකුත් ආභරණ, මුදල් ඇතුළු වටිනා දේවල් සොරාගත් පනස්‌ වියෑති පුද්ගලයෙකු පෑලියගොඩදී අත්අඩංගුවට ගැනීමට කැලණිය කොට්‌ඨාස අපරාධ අංශයේ තව කියවන්න...

සරාගී සනී ලියොන් බොලිවුඩය නැවතත් උණුසුම් කරයි (video)

පසුගිය 14 වැනිදා එළිදැක්වූ ‘‘Beiimaan Love“ චිත්‍රපටය රජීව් චෞදාරී විසින් අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය සිදු කර ඇත ඉදිරියේදී තිරගත වීමට නියමිතය. මෙම චිත්‍රපටියේ ඉන්දීය සරාගි නිළි සනී ලියෝන්ගේ නවතම චිත්‍රපටය හේතුවෙන් නැවතත් බොලිවුඩය උන්මාදයට තව කියවන්න...

දිවිනසාගත්තේ මිලේනියම් සිටි සිදුවිමට සම්බන්ධ බුද්ධි අංශ නිලධාරියෙක්

කෑගල්ල කරඩුපන ප්‍රදේශයේදී ගෙල වැළලාගෙන විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරියෙකු සියදිවි හානි කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිඛෙනවා. ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ තව කියවන්න...

ලෙඩ ගොඩක් අසුවී Kwid රථ 50,000 ක් ආපසු කැඳවයි

Renault Kwid මෝටර් රථ ඒකක 50,000 ක් යළි කැඳවීමට පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටී. මෙම මෝටර් රථවල ඉන්ධන පද්ධතියේ දෝෂයක් නිරාකරණය කිරීම සඳහා සහ අලුතෙන් hose clip සවිකිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. 800cc මාදිලියේ ආරම්භක තව කියවන්න...

Back to Top Button