Tag archive for ‘Buddhist monk’

ලොව ප‍්‍රීතිමත්ම මිනිසා !

ලෝකයේ ජීවත් වන මිනිසුන්ගේ සියයට 70 ක් පමණ ඉතා කටුක ජීවිතයක් ගත කරන්නන් වන අතර ඔවුන් සිය ජීවිත කාලය තුළ කිසිදාක සතුටින් ජීවත් වූවන් නොවන බව ඔහායෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රිචර්ඞ් ඇමෙන්ඩ්‍රෝ වරක් පවසා තිබිණි. ඔහුට අනුව ලෝකයේ සතුටින්ම තව කියවන්න...

මට දැන් වයසයි – මට හැකි උපරිමයෙන් යුතුකම් ඉටු කරා !

”මගේ වයස දැන් අවුරුදු 103යි. මගේ ජීවිත කාලයට මට හැකි උපරිමයෙන් ශාසනයට, රටට, ජාතියට යුතුකම් ඉටු කර තියෙනවා. ඒ ගැන මට සතුටුයි. මගේ සේවාව මේ අවුරුද්දෙන් අවසන් වෙනවා.” ”ඒ ඇයි නායක හාමුදුරුවනේ?” ”මම මේ අවුරුද්ද අවසන් වෙන්න පෙර අපවත් තව කියවන්න...

රටටම සංහිඳියාව පෙන්වා දෙමළෙන් බණ කියන බගවන්තලාවේ රාහුල හිමියෝ !

බගවන්තලාව සෙල්වකන්ද වත්ත ප‍්‍රදේශයේ ජීවත් වූ, මහේන්ද්‍රන් ෂර්මා නමැති හින්දු ආගමික පූජකවරයා අද බගවන්තලාවේ රාහුල හිමියන්ය. කන්ද ස්වාමී සුබ‍්‍රමනියම් සහ සරෝජා දේවිගේ බාල පුතු ලෙස 1988 දී උපත ලැබූ මහේෂ්න්ද්‍රන් ෂර්මා අට හැවිරිදි වියට තව කියවන්න...

මං දොස්‌තර, හාමුදුරුවන්ට අසුන දෙන්නේ නෑ – කොන්දොස්‌තරට දොස්‌ මුරයක්‌ !

එම බස්‌ රථය කොළඹ සිට බිබිල දක්‌වා ධාවනය වූ දුර සේවා බස්‌ රථයකි. බස්‌ රථයේ සැලකිය යුතු මගීහු ප්‍රමාණයක්‌ සිටියහ. බස්‌රථය වරකාපොළ නගරයට ළඟාවිය. එහි එක්‌ බස්‌ නැවතුම්පොළකදී සංඝයා වහන්සේ තුන් නමක්‌ එම බස්‌ රථයට ගොඩවූහ. ඒ බිබිල නගරය බලා තව කියවන්න...

වජිර හාමුදුරුවන්ගේ ඇසුර නිසා මම බෞද්ධයෙකු වේ යැයි සිතුනා !

පූජ්‍යපාද කුඹුරුගමුවේ වජිර හිමියන්ගේ ඇසුර නිසාවෙන් තමන් බෞද්ධයකු වේ දැයි සිතුණ බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා පවසා තිබෙනවා. වසර 20 කට පමණ පෙර දැන හඳුනාගත් වජිර හිමියන් තථාගතයන් වහන්සේගේ ධර්මය ඒ ආකාරයෙන්ම තව කියවන්න...

දරුවන් සිවුදෙනාද, බිරියද සසුන්ගත කර පැවිදි දිවියට පිළිපන් යතිවරයාණෝ (Photos)

දරුවන් සිවුදෙනාත්, බිරියත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවෙස හා ගොඩ ඉඩම විකුණා එම මුදලින් තම දෑතින්ම විහාරස්ථානයක් ඉදිකරන බුද්ධ පුත්‍රයෙක් පිළිබඳ පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයෙන් අසන්නට ලැබේ. උන්වහන්සේ තව කියවන්න...

පිණ්ඩපාතික චාරිකාවට මුස්ලිම් පල්ලියෙන් ගිලන්පස පුජාකළ අපුරුව (Video)

පසුගිය මාර්තු හය වන දින මෙරටට වැඩම කළ තායිලන්ත හිමිවරුන් 70නමගේ සහ මහමෙව්නා අසපුවේ භික්ෂන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් කුන්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ සිට ශ්‍රී දළදා මාලිගාව තෙක් ඊයේ (03) සංහිදියාවේ පිණ්ඩපාතික චාරිකාවක නිරතවු බව පවසයි. මෙම තව කියවන්න...

“වෙඩින් හෝල් බුක් කරලා, වෙඩින් කාඩ් ගහලා බෙදන්න යද්දි තේරුමක් නෑ කියලා, පැවදිවුණා”

ජීවිතේ අපි හැමෝම බලාපොරොත්තු හීන පස්සේ එළවනවා. ඒත් හැමදේම තාවකාලික දේවල් කියලා අපිට වැටහෙන්නේ ගොඩක් කල් ගියාට පස්සෙයි. හැමදේම කැපකරලා සල්ලි හොයලා මොන තරම් සැප සම්පත් ලැබුණත් දවසක ඒ හැමදේමත් අපිට දාලා යන්න වෙනවා. අපි මේ විදිහට කතා තව කියවන්න...

හරි අපූරු පිංකමක් – ඇයි කවුරුත් මේවා ගැන කියන්නේ නැත්තේ !

ශ‍්‍රී ලංකාව සහ තායිලන්තය අතර චිරාත්කාලයක සිට පවතින සදහම් මිතුදම ශක්තිමත් කරමින් අප ලක්දෙරණේ අසිරිමත් පුණ්‍යභූමීන් වන්දනා කරමින් ලක් දෙරණ සිසාරා පාගමනින් වැඩම කරනා පුණ්‍ය චාරිකාවයි ‘‘ධර්ම යාත‍්‍රා’’. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් තව කියවන්න...

සමන්තබද්‍ර හිමි 43 වන ජන්ම දිනයත් උත්සවශ්‍රීයෙන් සමරයි (Photos)

පසුගිය කාලය පුරාවටම බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනු සිරි සමන්තභද්‍ර නම් වූ මහා මුණිවරයන් නමින් හැඳින්වෙන සමන්තබද්‍ර හිමියන් සිය 43 වන ජන්ම දිනය පසුගිය දා සමරා තිබුණා. ඒ වෙනුවෙන් පසුගිය පෙබරවාරි මස 17 වන දින සිට 24 දින දක්වා විශේෂ පිංකම් තව කියවන්න...

Back to Top Button