Tag archive for ‘Buddhist monk’

පාත්‍රයත් රැගෙන අහසින් වැඩිය රහතන් වහන්සේ නමක් මුහුදෙන් මතුවෙයි !

රහතන්වහන්සේ නමකගේ යැයි සැක කරන පිළිමයක් කල්පිටිය මුහුදේ පාවෙමින් තිබියදී ධීවරයන් පිරිසක් විසින් දැක ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා. පසුව ධීවරයන් මේ ප්‍රතිමාව කන්දකුලිය ශ්‍රී සමුද්‍රාසන්න විහාරස්ථානයට භාර දී ඇත. මේ ප්‍රතිමාව උතුරු තව කියවන්න...

පූජ්‍ය මඩවල උපාලි හිමියන් නිපදවූ ශක්ති පිරිමැසුම් රථයට පේටන්ට් බලපත්‍රයක් ! (Photos)

බණ්ඩාරවෙල. කිතල් ඇල්ල, රත්මල්කන්ද ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ, ආරණ්‍ය සේනාධිපති පූජ්‍ය මඩවල උපාලි හිමියන් විසින් නිපදවන ලද නව නිපැයුම් රථයකට පේටන්ට් බලපත්‍රයක් ලැබී තිබේ. සූර්යය ශක්තිය, විභව ශක්ති, ප්‍රතිප්‍රාප්තිය තව කියවන්න...

අද සිට ලංකාවේ දුම්වැටි අලෙවිය සම්පූර්ණයෙන්ම නතරවෙන ප්‍රදේශය මෙන්න !

ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක් තුළ දුම්වැටි සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීම සම්පූර්ණයෙන් ම නැවත්වීමට වෙළෙද සැල් හිමියන් ගත් තීරණයක් පිළිබඳව අපට වාර්තා වූවා. මෙලෙස දුම්වැටි සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීම නතර තව කියවන්න...

පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය (Photos)

අපවත්වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. අවමංගල පූජෝත්සවය සඳහා ත්‍රෛනිකායික මහ නාහිමිවරු, තව කියවන්න...

ඌවේ මහ ඇමති භික්‍ෂුවකට කුණුහරුපෙන් බැණ තල්ලූ කර එලියට දමයි (Video)

රැකියා විරහිද උපාධිධාරින්ගේ සංගමය මීට මාස දෙකකට පමණ පෙර බදුල්ලේදී පැවති විරෝධතායවකදී එම සංගමයේ කැදවුම්කරු පූජ්‍ය තැන්නේ ඤානානන්ද හිමියන්ව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් අසභ්‍ය වචනයෙන් බැන වැදී එලියට කල්ල කර තව කියවන්න...

බෙල්ලන්විල නා හිමිගේ අපවත්වීම ගැන පිළිකා රෝහලේ වෛද්‍යවරයා සැක පළ කරයි !

කවර අයකුගේ වුවද දුකෙහිදී පිහිටවීමට තරම් කාරුණිකව ක්‍රියා කල මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්බුදු සසුන්කෙත ඒකාලෝක කරන මහා පහන් ටැඹකි. මෙරට බෞද්ධ ජනතාවගේ ගෞරවනීය මාර්ගෝපදේශකයාණන් වහන්සේ මෙන්ම තව කියවන්න...

ජාතියට අහිමිවූ බෙල්ලන්විල නාහිමියන් ගැන ඔබ නොදත් කතාව !

සුපේශල ශික්‍ෂාකාමී විද්වත් පඬිරුවනක් ලෙස සම්භාවනීයත්වයෙන් අගයන උන්වහන්සේ ගිහි පැවිදි උභය සමාජයේම මහත් සම්භාවනාවට පාත්‍රව වැඩ විසූහ. කවර අයකුගේ වුවද දුකෙහිදී පිහිටවීමට තරම් කාරුණිකව ක්‍රියා කල මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු තව කියවන්න...

ඇමරිකාවේ රෝහල්ගතව සිටින දරණාගම කුසලධම්ම හිමිට අසාධ්‍යයි !

මේ වන විට රෝගී වී අසාධ්‍ය තත්වයෙන් ඇමරිකාවේ රෝහලක නේවාසික ප‍්‍රතිකාර ලබමින් සිටින පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමින්ගේ දේපල කොල්ල කෑමට පිරිසක් උත්සාහ දරමින් සිටින්නේ යයි වාර්තා වෙයි. කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරාධිපති හිමියන්ද වන කුසලධම්ම තව කියවන්න...

කරවල ප්‍රවර්ධනයට සීවලී රුව යොදා කැලැන්ඩර් බෙදලා මාට්ටු ! (Photos)

මස් වෙළඳ සැළක ප්‍රවර්ධන කටයුතු සඳහා රුන්වැලි මහා සෑයේ අනුරුව සහිත කැලැන්ඩරයක් බෙදා දීමේ පුවතක් පසුගියදා අප වාර්තා කලා. එම සිදුවීම සිදු වී දින කිහිපයකට පසු සීවලී මහ රහතන් වහන්සේගේ රුවට අපහාස වන පරිදි 2018 දින දර්ශන බෙදූ කරවල වෙළඳ සැලක තව කියවන්න...

ගැටිස්‌සියන් ජලයෙහිදීම ගල් කළ සද්ධානන්ද හිමියෝ !

පොල් ත්‍රිකෝණයට අයත් වයඹ පළාතේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ බිංගිරිය නගරයට නුදුරු බ්‍රාහ්මණයාගම විහාරස්‌ථානයක එකල වැඩ විසූ සද්ධානන්ද හිමියෝ ප්‍රදේශයේ මහත් ප්‍රසිද්ධියෙක්‌ ඉසිලූ ධම්මකථික ස්‌වාමීන් වහන්සේ නමක්‌ වූහ. ප්‍රදේශයේ තව කියවන්න...

Back to Top Button