Tag archive for ‘Cricket’

“මට අවුරුදු එක හමාරකින් අවස්තාවක් දුන්නේ නෑ”

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවෙනි එක්දින තරගය ඊයේ (13) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී පැවැත්වුනා. මෙහිදි තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එම නිසා තරගයේ ජය ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට එංගලන්ත කණ්ඩායමට පිරිනැමුනා. මේ අතර එම තරගයේදී තව කියවන්න...

එංගලන්ත පිල සිංහයන්ගේ භූමියට පා තැබූ හැටි මෙන්න !

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය මේ මස 10 වැනිදා ආරම්භ වීමට නියමිතයි. එම සංචාරයට සහභාගී වන එංගලන්ත ක්‍රීඩකයින් පිරිසක් අද උදෑසන ලංකාවට පැමිණියා. ජෝෂ් බට්ලර්, මොයින් අලී, මාක් වුඩ්, ක්‍රිස් වෝක්ස් හා ලියම් තව කියවන්න...

දුවද්දී දැවීම් යාම් වලින් මැතිව්ස් ලෝක වාර්තාවක් තබයි !

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස් දුවද්දී දැවී යාම් 64කට සම්බන්ධ වී ඇති බවත් ඉන් 49 වතාවකදීම එහා අන්තයේ සිටි පිතිකරු දැවී ගොස් ඇති බවත් එය ලෝක වාර්තාවක් බවත් පුහුණු කරු චන්දික හතුරුසිංහ මහතා සඳහන් කරයි. ඊයේ තව කියවන්න...

“මට ආයෙත් කාලය පස්සට යන්න පුළුවන් නම්”

ආසියානු තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් අමිහිරි අත්දැකීම් සම්බන්ධයෙන් එක් අයෙකුට වරද පටවන්නට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ තව කියවන්න...

එංගලන්තය සමග එක්දින තරගයට යන සිංහ පිල මෙන්න !

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා සහභාගි වන ශ්‍රීලංකා කණ්ඩායම නම්කොට තිබෙනවා. මෙම සංචිතයේ නායකත්වය දිනේෂ් චන්දිමාලට හිමිවී ඇති අතර හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට හා පසුගිය සමයේ දුර්වල ක්‍රීඩා රටාවක් ප්‍රදර්ශණය තව කියවන්න...

ඉන්දියා – ඇෆ්ගනිස්තාන තරගය සම වෙයි !

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (25) ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය පැවති තරඟය කිසිවෙකු නොසිතූ පරිදින් දෙපිලේම ලකුණු සමවී ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඕවර 50 අවසානයේ තව කියවන්න...

මැතිවුස් නායකත්වයෙන් ඉවත්වෙයි ! (Photos)

ශ්‍රී ලංකා ක්‍රිකට් සීමිත ඕවර හිටපු නායක ඇන්ජලෝ මැතිවුස් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වාට ලිපියක් යොමු කර තිබෙනවා. එහිදි තමන්ගේ ඉල්ලා අස් වීම පිළිබද මෙන්ම බොහෝ තොරතුරු මැතිවුස් සටහන් කර තිබෙනවා. එහිදි තව කියවන්න...

උපන්දිනය දා බංග්ලිදේශය මෙල්ල කළ ඇෆ්ගන් පන්දු යවන්නා ! (Photos)

ආසියානු කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ලකුණු 136 කින් ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුනා. කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථාන නායකයා මුලින් පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබුවා. තරගයේ 40 වන ඕවරය දක්වා සිය අණසකට තව කියවන්න...

“ලොව හොඳම විනිසුරු කුමාර් ධර්මසේනයි” (වීඩියෝ)

දැනට ලොව සිටින හොඳම ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන බව හිටපු ඉන්දීය නායක සව්රව් ගංගුලි පවසනවා. සිය නිළ ට්විටර් ගිනුමේ සටහනක් තබමින් ගංගුලි මේ බව පවසා තිබෙනවා. ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවති සිව්වන ටෙස්ට් තරඟයේදී තව කියවන්න...

ක්‍රිකට් ලොව මවිත කල අඩි හතේ යෝධයාගෙන් විස්සයි විස්‌සේ ලෝක වාර්තාවක්‌ (වීඩියෝ)

විස්‌සයි විස්‌ස පළමු පෙළ තරග ඉතිහාසයේ පන්දු යවන්නකු යවන ලද හොඳම නිලකුණු ඕවර සංඛ්‍යාව යවමින් නව ලෝක වාර්තාවක්‌ පිහිටුවීමට පාකිස්‌තාන් ක්‍රීඩකයකු වන මොහොමඩ් ඉර්ෆාන් සමත් විය. ඒ කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්‌සයි විස්‌ස තරගාවලිය තව කියවන්න...

Back to Top Button