Tag archive for ‘Cricket’

පරාද වෙලා ඉන්න ඉන්දීය පිලේ හිත හදන්න සංග කරපු දේ !

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම නායක විරාත් කෝලි මතම යැපෙන කණ්ඩායමක් බව හැඳින්වීම අසාධාරණ බව හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර පවසයි. එංගලන්තය හා ඉන්දියාව අතර බර්මින්හැම්හි හා ලෝඩ්ස්හි පැවති ටෙස්ට් තරඟ දෙකම ජයග්‍රහණය කරනු ලැබුවේ තව කියවන්න...

අජන්ත ප්‍රමුඛ අපේ සිංහ කොල්ලෝ ලෝක කුසලානය දිනයි (Photos)

එංගලන්තයේ පැවැති “ලාස්ට් මෑන් චාන්ස්” පන්දුවාර විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට අජන්ත මෙන්ඩිස් ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් මහ තරගයේදී ප‍්‍රබල ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම කඩුලූ 5කින් තව කියවන්න...

අර්ජුන රණතුංගට හා අරවින්දද සිල්වාට තරග පාවාදීමේ චෝදනා ! (වීඩියෝ)

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේදී මුලින්ම මුදලට තරග පාවා දිමේ චෝදනා එල්ල වූයේ අර්ජුන රණතුග හා අරවින්ද ද සිල්වාට බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි. තරග පාවාදීම මසහා ඔවුන් ඩොලර් 15,000ක් ගත් බව ලිඛිතව තව කියවන්න...

ස්ලිංගා ස්ලිප් කළේ කවුද? මාලිට ගෞරවාන්විත සමුගැනීමත් අහිමි වෙයි ?

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද (29) සිට ආරම්භ වන තරග පහකින් සමන්විත එක් දින ක්‍රිකට් තරගාවලියට නම් කරන ලද 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පිලට සුපිරි වේග පන්දු යවන්නා වූ ලසිත් මාලිංග නම් කර නැත. මෙම තරගාවලියේදී ඔහුට නැවතත් තමන්ගේ තව කියවන්න...

ශ‍්‍රී ලංකා පිලට වාසනාව කැන්දූ ගාළු ක්‍රිකට් පිටිය කඩා ඉවත් කරයි – පාර්චසය කෝටි 02යි !

ගාල්ල ක‍්‍රිකට් පිටිය වටා ඇති ගොඩනැගිලි ඇතුඵු ඉදිකිරීම් කඩා ඉවත් කර ඉඩම ජනතා අයිතියට පත්කිරීමට රජය තීරණය කර ඇති බව ඇමති වජිර අබේවර්ධන මහතා සදහන් කරයි. ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියක් අවශ්‍ය නම් වෙනත් ස්ථානයක ඉදි කල හැකි යයිද ඔහු කියා තව කියවන්න...

චන්දිමාල්, හතුරුසිංහ, ගුරුසිංහට එරෙහි ICC දඩුවම තවත් දැඩි කරයි !

ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමණාකාරු අසංක ගුරුසිංහට ජාත්‍යන්තර ක‍්‍රිකට් ආයතනය විසින් පනවා ඇති ටෙස්ට් තරග දෙකක තහනමට අමතරව එක්දින තරග 04ක තහනමක් පනවා තිබේ. බටහිර තව කියවන්න...

ශ්‍රී ලංකාවේ හොඳම ක්‍රීඩා පිටිය ඉවත් කර සංචාරක පුරවරයක් !

ශ්‍රී ලංකාව සතු වඩාත්ම වාසිදායක ටෙස්ට් ක්‍රීඩා පිටිය වන ගාලු ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය ඉවත් කිරීමේ සුදානමක් පිළිබදව වාර්තා වෙනවා. මේ සදහා හේතුව වී තිබෙනුයේ ලෝක උරුමයක් වන ගාලු කොටුවේ ආරක්ෂා කිරීමට රජය ලබා ගත් තීරණයන් ය. ගාලු කොටු තව කියවන්න...

පපුව පුරා ප්ලාස්ටර් ගහගෙන මැච් එක ගහලා දිනවපු කුසල් වීරයෙක් වෙයි ! (Photos)

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවති ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. ඒ කඩුලු 4 කින් කොදෙව්වන් පරාජය කරමින්. දිවා රාත්‍රී තරගයෙක් ලෙස පැවැත්වුණු මෙම තරගය බටහිර ඉන්දීය කොදෙව් බාබඩෝස් හිදි පැවැත්වුණා. මෙම තව කියවන්න...

හතුරුසිංහට වැරදුන ආරම්භක පිතුකරු තුරුම්පුව !

දිගින් දිගටම අසාර්ථක වූ ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරු ගැටලුව තවදුරටත් ගැටලුවක්ම වෙමින් මේ වන විට පැවැත්වෙන බටහිර ඉංදිය කොදෙව් – ශ්‍රී ලංකා තුන්වන තරඟයේ පළමු ඉනිමේදීත් මෙවර ආරම්භක පිතිකරු යුගලය වු මහේල උඩවත්ත – ධනුෂ්ක ගුණතිලක තව කියවන්න...

අනතුරකට ලක්වූ කුසල් ජනිත් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි ! (වීඩියෝ)

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති 3 වන ටෙස්ට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (27) සමත් උනා. ඒ තරග 3 කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම කරමින්. බාර්බඩෝස් හිදී පැවති 3 වන ටෙස්ට් තරගය දිවා/ රාත්‍රි තරගයක් තව කියවන්න...

Back to Top Button