Tag archive for ‘dewani inima teledrama’

ශනුද්‍රි දෙවෙනි ඉනිමෙන් අයින් වුන ඇත්තම හේතුව මෙන්න !

මේ දවස්වල ඉතා ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් විකාශය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ රවීන්ගේ (බිමල් ජයකොඩි) හදිසි මරණය පසුගිය කා‍ලේ බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් වූ මාතෘකාවක් වුණා. රවීගේ මරණය පිළිබඳ ප්‍රේක්ෂකයන් සහ විචාරකයන් පැවැත්වූ තව කියවන්න...

සමල්කා චරිතයේ අවසානයත් සමඟ ශනු කියූ සංවේදි කතාව !

“දෙවැනි ඉනිම” ලංකාවේ මෙතෙක් බිහිවූ ජනප්‍රියම ටෙලිනාට්‍ය වලින් එකකි. ඒ ජනප්‍රියත්වයට බොහෝ හෙතු සාධක තිබෙනවා. තාරුණ්‍යයේ හද බැද ගත් චරිත වගේම සිත් ඇද බැද තබාගන්නා කතා විලාසයක් එහි තිබෙනවා. ඉතින් මේ කියන්න යන්නේ දෙවැනි ඉනිමේ ජනප්‍රියම තව කියවන්න...

සමල්කා දෙවැනි ඉනිම හැර යනවා – මෙන්න විස්තරය !

පසුගිය කාලයේ අතිශ්‍යයින් ජනප්‍රියත්වයට පත්වූ සමල්කා එහෙමත් නැත්තම් ශනූද්‍රී දෙවැනි ඉනිම හැර යාමට සූදානම් බව අපට දැනගන්න ලැබුණා ඒ ඉතාම විස්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ඉතිං අපි හොයපු කතාව ඔයාලට දැනගන්න මෙහෙම ලියන්නම් පසුගිය කාලයේ තව කියවන්න...

මගේ ඉල­ක්කය හොඳම රංගන ශිල්පි­යා­ වී­මයි !

පසුගියදා ලැබුණු සම්මානය ගැන කියමුද? 23වැනි සුමති සම්මාන උලෙළේදී වසරේ ජනප්‍රියම රංගන ශිල්පියාට හිමි සම්මානය මට හිමි වුණා. එය ලැබුණේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන අනුහස්ගේ චරිතයටයි . සම්මානය ලැබුණු මොහොතේ දැනුණු සතුට ගොඩක් තව කියවන්න...

“දෙවෙනි ඉනිම නිසා මම හොඳට බැණුම් අහනවා”

දෙවැනි ඉනිම නිසා වැඩිපුර බැණුම් අහනවා කියන්නෙ ඇත්තද? ඔව්. ඇත්තටම බැණුම් අහනවා. ප්‍රේක්ෂකයන් හරිම බුද්ධිමත්. මොකද ඔවුන් කියන්නේ ඔයා හරිම දුෂ්ටයි කියලා. එහෙම කියලා ඔවුන් කියන්නේ ඔයා ඒ චරිතය හොඳට කරන නිසයි අපට තරහ යන්නේ කියලා. ඒ ලැබෙන තව කියවන්න...

“ඒ වගේ දෙයක් දැක්කොත් මගේ මුළු ඇඟම පණ නැතිවෙනවා”

අද මම හෙළි කරන මේ රහස පුංචි කා‍ලේ ඉඳන්ම මා තුළ තිබුණු භීතිකාවක්. ඒ තමයි රිය අනතුරක් දැකීමට ඇති අසාමාන්‍ය බිය. මිනිසුන් විතරක් ‍නෙවෙයි සතෙකුවත් රිය අනතුරකට ලක් වෙලා ‍ලේ විලක් මැද මැරිලා වැටිලා ඉන්නව දකින්න මට බැහැ. අහම්බෙන් හරි ඒ වගේ තව කියවන්න...

බැදලා රට යන්න ඉන්න දෙවෙනි ඉනිමේ සොනාලි ටීචගේ හෙළි නොකළ රහස !

“දෙරණ’ රූපවාහිනි නාළිකාවේ විකාශය වන “දෙවෙනි ඉනිම” ටෙලි නාට්‍යයේ “සොනලි ටීචර්” ලෙස මේ දිනවල ඔබේ ආදරය දිනා සිටින හිමායා බණ්ඩාර සමගින් මෙවර “තරුණයා” තරු කතාබහ ඇරඹුවෙමු. “දෙවෙනි ඉනිම” ටෙලි නාට්‍යයට පෙර බොහෝ ටෙලි හා සිනමා නිර්මාණ තව කියවන්න...

ජීවිතේ කිසිම දවසක නොලැබුණු තාත්තාගේ ආදරය ගැන එදිරිමුණි කියයි !

ලෝක පියවරුන්ගේ දිනය ඊයේ යෙදී තිබුනා. ආදරණීය තාත්තා වෙනුවෙන් එක් දිනයක් නම් කළත් අපි මේ ජීවිතේ පවතින තුරාවටම අපේ තාත්තා වෙනුවෙන් ජීවිතේ කැපකරන්න ඕනේ. මොකද දරුවෙක් උස්මහත් කරලා අනාගතේ ලස්සන කරන්න තාත්තා කෙනෙක් විඳින දුක කියලා නිම තව කියවන්න...

දෙවෙනි ඉනිමේ දනිෂ කියන සිංදුවට ශේරාන් කෙල්ලෙක් එක්ක දාන ඩාන්ස් එක (Video)

දෙවෙනි ඉනිම ලංකාවේ දැනට තියන හැමෝම වගේ බලන ජනප්‍රියතම ටෙලි නාට්‍යක්.. ඒ නිසාම එම ටෙලි නාට්‍යයේ නවක නළු නිලියන් ඉතාමත් ජනප්‍රිය වුනා. ඔන්න අද අපි පෙන්වන්න යන්නේ එම නාට්‍යයේ රගපාන දනිෂ කියන සිංදුවක්. හැබැයි දනිෂ තනියම සින්දුව කියන්නෙත් තව කියවන්න...

රට පුරා දෙදරා ගිය රවීගේ මරණය කාගේ සැලසුමක්ද ? දෙවැනි ඉනිම නවතිත දිනය මෙන්න

“දෙවැනි ඉනිම” කියන්නේ මෑත කාලයේ අතිශය ජනාදරය දිනූ ටෙලි නාට්‍යයක්. මේ ටෙලිනාට්‍යයේ “රවි ප්‍රනාන්දු” කියන්නෙත් ප්‍රධාන චරිතයක්. නමුත් මේ වනවිට රවී ප්‍රනාන්දු මේ ටෙලි නාට්‍ය තුළ නැහැ. ඔහු විදෙස් ගතවූ බව තමයි මුලින්ම ප්‍රේක්ෂකයන්ට තව කියවන්න...

Back to Top Button