Tag archive for ‘Gossip News’

ජනතාව වෙනුවෙන් සැමියගෙන් දික්කසාද වෙන්න යන ගීතා !

ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් තමන් ස්විට්සර්ලන්ත පුරවැසිභාවය සහ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගත් බවත් ඒ නිසාම තමන්ගේ වසර 37ක විවාහ ජීවිතය අවසන් කිරීමට සිදුවූ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි. එය තව කියවන්න...

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට නිවේදනයක් !

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීම ගැන දැඩි කණස්සල්ල පල කරන බව කොලඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය කියා සිටී. සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ මෙමගින් දේශපාලන අර්බුදය උග‍්‍ර වන බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදි තව කියවන්න...

අලුත් වෙළඳ ඇමති බන්දුල සිංගප්පූරු ගිවිසුම ගැන මින් පෙර නොකී කතාවක් කියයි !

සිංගප්පූරු ගිවිසුම ස්වදේශිකයන්ට පක්ෂපාතී වන රාජ්‍යයන් දෙකටම වාසිදායක වන ආකාරයේ ගිවිසුමක් බවට පරිවර්තනය කර ගැනීමට කටයුතු කරන බව ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අද (09) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එමෙන්ම තව කියවන්න...

තවම මම තුරුම්පු ගැහුවේ නැහැ !

තමා පාවිච්චි කළේ එක තුරුම්පුවක් පමණක් බවත් අවශ්‍ය වුවහොත් පාවිච්චි කිරීමට තවත් තුරුම්පු බොහෝමයක් තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (8) රාත්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවේදී හා සමස්ත ලංකා කාරක සභාවේදී තව කියවන්න...

“පලමු දවසේම පාර්ලිමේන්තුවේ බහුතරය සොයන්න ඕනෑ”

කථානායක මාධ්‍යය අංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. පාර්ලිමේන්තුව කැඳවීමට නියමිත එළැඹෙන නොවැම්බර් මස 14 වන දින පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය පිළිබඳව තීරණය කිරීම සඳහා 2018-11-07 දින පස්වරුවේ පක්ෂ නියෝජිතයන්ගේ නිල තව කියවන්න...

ආවා කල්ලිය මඩින්න නව රජය කළ මෙහෙයුමෙන් “ආවා” ලොක්කෙක් ඇතුලට !

උතුරු පළාතේ ක්‍රියාත්මක වූ ආවා කල්ලිය මැඩලීමේ මෙහෙයුමක් නව රජය විසින් අරඹා තිබෙනවා. මේ අනුව ආවා කල්ලිය පිළිබඳ විමර්ෂණය එහි සාමාජිකයන් වහාම නීතියේ රැහැනට කොටු කර ගන්නා ලෙසට ආරක්ෂක අංශයන්ට උපදෙස් ලැබී තිබෙන බව කියවේ. මේ අතර යාපනයේ තව කියවන්න...

කොළඹ කොටස් එක දවසෙන් අහස උඩට පනී – සියළු වාර්තා එක දිනෙන් බිද වැටේ !

පසුගිය වසර 5 ක කොටස් වෙළෙඳපොළ ඉතිහාසය තුළ තනි දිනක් තුළ දී සියලු කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම වර්ධනය (29) දිනයේ දී වාර්තා විය. මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 112.22 කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එහි අගය සටහන් වූයේ ඒකක 5,944.18 ක් ලෙසිනි. තව කියවන්න...

සුපිරි ආරක්‍ෂකයා යලිත් සේවයට කැදවයි !

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා නැවතත් රාජ්‍ය ආරක්‍ෂක ලේකම්වරයා ලෙස පත් කිරිමට නියමිතව ඇති බව අද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. දැනට ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන කපිල වෛද්‍යරත්න මහතා වෙනුවට ජනාධිපතිවරයා විසින් තව කියවන්න...

ආර්ථික අර්බුදය විසඳන්න පන්දාහේ නෝට්ටු නැති කරන්න

රටේ පවතින ආර්ථික අර්බුදයට පිලයමක් ලෙස 5000 නෝට්ටු අවලංගු කළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි. අද පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව සඳහන් කළේය. ඇන්.ඇම්.පෙරේරා මහතා මුදල් ඇමැතිකම දරපු කාලයේ ඇතිවු දැවැන්ත ආර්ථික තව කියවන්න...

පසුගිය ආණ්ඩුවේ ව්‍යාපෘති නතර කෙරුවාට රජයට වන්දි ගෙවන්න සිදු වෙයි !

පසුගිය රජය විසින් මෙරටට ගෙන්වූ මහා පරිමාණ ආයෝජන ව්‍යාපෘති කිහිපයක් වර්තමාන රජය පත්වී නතර කිරීමට කටයුතු කළා. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුන දෙන ආර්ථික අර්බුධයට එම ආයෝජන ව්‍යාපෘති නතර කිරීමද හේතුවක් වූ බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කර තව කියවන්න...

Back to Top Button