Tag archive for ‘Gossip News’

භාණ්ඩ ගණනාවක් ආනයනයට ඩොලර් නවතයි !

ඩොලර් සංචිත රැක ගැනීම සදහා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමටට ඩොලර් නිකුත් කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. මෙම නීතිය බලපාන ආකාරය දැක්වෙන භාණ්ඩ ලයිස්තුවක් මහ බැංකුව විසින් නිකුත් කර තිබේ. ශ‍්‍රි ලංකා මහ බැංකුව තව කියවන්න...

ඉන්ධන මිල වැඩිවීමත් සමග ත්‍රී රෝද රථ ගාස්තු වැඩිවන හැටි මෙන්න !

ප්‍රෙටල් මිල යළි ඉහළ යාමත් සමග ත්‍රී රෝද රථ ගත ගාස්තුව ඉහළ දැමීමට තීරණය කළ බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය පවසයි. ඒ අනුව බස්නාහිර පළාත් තුළ රුපියල් 40ක්ව පැවතින දෙවැනි කිලෝමීටරයේ සිට අය කිරීම රුපියල් 50ක් දක්වා තව කියවන්න...

බස්නාහිර පළාත් සභාව සුවඳ කරන්න රුපියල් එක්කෝටි හැටතුන් ලක්ෂයක් !

බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් ඉදිකරන ලද නව ගොඩනැගිල්ල සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම ආන්දෝලනාත්මක කතා රැසක් ඇසෙන්නට වුනා. රුපියල් කෝටි ගණන් වැයකරමින් පුටු ගෙන්වීමට කටයුතු කිරීම, කෝටි එකහමාරක් වැය කිරමින් කැටයම් සහිත දොරක් නිර්මාණය තව කියවන්න...

මහචාර්ය රාජ් සෝමදේවගේ කැනීම් බලපත්‍ර අහෝසි කරේ ඇයි ?

ඉතිහාසයේ ලියැවී ඇති පරිදි සිංහලයන් පැවත එන්නේ විජය නම් ඉන්දියානු ආක්‍රමණිකයාගෙනි. කෙසේ වෙතත් සිංහලයන්ගේ සැබෑ ඉතිහාසයට අනුව සිංහලයන් යනු වසර 2500කටත් වඩා පෞඩ ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකාවේම ශිෂ්ඨාචාරගත වූ දියුණු ජාතියක් බවට සාධක සහිතවම තව කියවන්න...

බස් එකක පන්ති තියෙන, එළිමහන් පුස්තකාලයක් තියෙන අපුරු ඉස්කෝ‍ලේ !

කිරිගලහේන යනු අදටත් ගැමි සුන්දරත්වය පලා නොගිය ගම් පියසකි. බහුතරයක් ගොවියන් වන මේ ගමේ ඇත්තන්ට තිබූ ලොකුම අඩුව සපුරාලමින් ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලය ඉදිවනුයේ අදින් වසර පනහකට හැටකට පෙරය. සරල දිවියක් ගෙව් කිරිගල හේනේ ගැමියෝ තම දූ දරුවන්ගේ තව කියවන්න...

සැප වාහන ගෙන්න බෑ, චීස් නෑ, රුපියල රකින්න පටි තදකරගන්න

රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා මැති ඇමැතිවරු ඇතුළු සියලු දෙනාම සුඛෝපභෝගී වාහන ගෙන්වීම නවත්වන්න ඕනෑ යැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා කියා සිටී. ලබන වසරේදී තමන් ඒ සඳහා ඉඩ ලබා දෙන බව ද ඔහු සඳහන් කරයි. විදේශයන්ගෙන් ගෙන්වන අධික තව කියවන්න...

හුම්මානයත් ඉවරටම ඉවරයි ! (Photos)

ශ්‍රී ලංකාවේ මුහුදු ආශ්‍රිත ආකර්ෂණීයම සංචාරක තෝතැන්නක් වන මාතර හුම්මානය වෙරළ ආශ්‍රිත ප්‍රදේශය කුණු දමා දැඩි ලෙස අපවිත්‍ර කර තිබෙන බවට වාර්තා වෙනවා. පොලිතින් ප්ලාස්ටික් වැනි පහසුවෙන් දිරාපත් නොවන අපද්‍රව්‍ය පවා දමා මෙම පරිසර තව කියවන්න...

පාසල් දැරියකගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදාහැරී සිසුවා අත්අඩංගුවට !

යළි පාසල් සිසුවා විසින් රූමස්‌සලට යැම සඳහා පාසල් සිසුවියට කතා කොට ඇත. එහිදි පාසල් සිසුවිය ඒ සඳහා අදිමදි කොට ඇත. රූමස්‌සල යැම සඳහා තමන් සමග නොපැමිණියහොත් අසැබි වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට පාසල් සිසුවා විසින් පාසල් සිසුවියට තව කියවන්න...

පොලිසිය නිසා ඔබ අපහසුතාවයට පත්වනවානම් බය නැතිව වීඩියෝ කරන්න !

මහජන ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින පොලිසියේ ඇතැම් ක්‍රියාකාරීත්වයන් නිසා මහජනතාව අපහසුතාවයට පත්වන අවස්ථාද අපට නිතර අසන්නට ලැබෙනවා. විශේෂයෙන්ම ෆේස්බුක් වැනි සමාජජාලා වෙබ් අඩවි හරහා එවැනි සිදුවීම් සමාජයේ කතාබහට ලක්වන්නට ගතවන්නේ තව කියවන්න...

ජනබල විරෝධයේ මන්ත‍්‍රීවරුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි නියෝග !

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කැර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරය මඟින් රාජ්‍ය විරෝධී සිදු වීමක් සිදු වුවහොත් එහි සංවිධායකයන් වන වග උත්තරකාර මන්ත්‍රිවරු 11 දෙනෙක් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක තව කියවන්න...

Back to Top Button