Tag archive for ‘gossip story’

කිරුළ දෙනවා කියලා කවුරුත් මට තරගයට එන්න කිව්වේ නැහැ !

ඔබ තවත් රූ රැජන කිරුළක හිමිකාරියක් වෙලා. සතුටකින්ද? ආඩම්බරයකින්ද ඉන්නේ? ඇත්තටම සතුටක් තියෙනවා. මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් කිරුළ ලබාගන්න පුළුවන් වීම ගැන. මේ ලැබුණු කිරුළ මම තනියෙන් ලබා ගත්ත ජයග්‍රහණයක් නෙවෙයි. මං වටා ගොඩක් ලොකු පිරිසක් තව කියවන්න...

සාරංග සතුටින් ඉන්න මෙතෙක් කාටත් නොකී රහස !

සාරංග දිසාසේකර කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක්නේ. ඒ වගේම දක්ෂ නිවේදකයෙක්. ඉතින් සාරංග මේ දවස්වල ගොඩක් සතුටින් ජීවත්වෙනවාලු. “මේ කාලය මගේ ජීවිතේ උපරිම සතුටින් ගත කරන කාල වකවානුවක්. මගේ ජීවිතේ කණපිටි හරවන්න ගොඩක් තව කියවන්න...

27 රෑ ඩැඩා කරපු දේ රොනී ලීච්ගේ පුතු කියයි !

ඔබේ පියාගේ හදිසි අභාවය ඔබට වගේම ගෙදර අයටත් විශාල කම්පනයක් ඇති කරවන්න ඇති? කොහොමද ඔබ මේ වෙලාවේ හිත සන්සුන් කරගෙන ඉන්නේ? මෙහෙමයි, අම්මා නම් තවමත් ඉන්නේ කම්පනයෙන්. ඩැඩාගේ මරණය ගැන කියන්න මුලින්ම දුරකථන ඇමතුම ආවේ මටයි. ඒ වෙලාවේ නම් මට තව කියවන්න...

පෙම්වතාගේ සුදුසුකම් ශලනි හෙළිකරයි !

ශලනිව බොහෝ දෙනෙක් හඳුනාගෙන සිටියේ රංගන ශිල්පිනියක් විදියට. දැන් ගීපද රචිකාවියක් විදියටත් ශලනි ප්‍රසිද්ධයි? මම පොඩි කාලේ ඉඳන් කවි ගීත ලිව්වා. ඒවා ප්‍රසිද්ධ කළේ නැහැ. ලියලා හංගගෙන හිටියා. සතුට වැඩි වුණත් දුක වැඩි වුණත් මම කළේ ලියන තව කියවන්න...

බිරිඳ කියන භූමිකාව අතහැරියා !

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කිව්වම ඔයාලට මතක් වෙන්නේ පොලිටිකල් කතානේ. හැබැයි මේ කියන්න හදන්නේ එහෙම කතාවක් නෙමෙයි. හිරුණිකා විවාහ වෙන්නේ හිරාන් යටෝවිට කියන ඉතාම කඩවසම් තරුණයා එක්කනේ. ඒ විවාහය බොහොම ජයට සිදු වුණා. ඊටත් පස්සේ හිරුණිකා තව කියවන්න...

“පොලිස් නිලධාරියෙක් ඇතුළෙ සුන්දර මනුස්සයෙක් ඉන්නවා”

රංගන ශිල්පිනී නෙතූ ප‍්‍රියංගිකා ඇයගෙ ජීවිතේ සුවිශේෂී කඩඉමක් පසු කිරීමට සූදානමින් ඉන්න බව ආරංචි වුණා. ඒ ඇයගෙ විවාහය. ඒ නිසාම ඇයගෙ ආදර කතාව ගැන කතා කරන්න ඉඩක් වෙන් කරන්න හිතුවා. මේ ඒ සුන්දර ආදර කතාව. මම විවාහවෙන්නෙ, මීට අවුරුදු 4කට පෙර තව කියවන්න...

ලබන අවුරුද්දේ කසාද බඳින තාරුකා රහස හෙළිකරයි !

රංගන ක්ෂේත්‍රයේ සිටින දක්ෂ, ජනප්‍රිය තාරකාවියක් තමයි තාරුකා වන්නිආරච්චි. විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂක සිත් ඇද බැඳගත් ඇය ගැන මේ දිනවල හැමෝම කතාබහ වෙන නිසාම මෙවර රිවිසරසි කතාබහට ඇයව එකතු කරගත්තා. තාරුකා වැඩියෙන් නටන්න කාලය යොදවන නිසා තව කියවන්න...

“මොනව කළත් දුක සහ සතුට මගේ ගෙදර”

කාලයක් පුංචි තිරයේ අහිංසකම පෙම්වතා වුණේ ඔහුයි. ඒ නිසාම ඔහුට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබුණා. තවමත් ඒ ප්‍රතිචාරවල නම් අඩුවක් වෙලා නැහැ. මේ වෙනකොට හුරතල් දරුවෝ දෙන්නෙක්ගෙම පියෙක් වන ඔහු රංගනයටත් වඩා දරුවෝ දෙන්නා වෙනුවෙන් තව කියවන්න...

අලුත බැදපු තිසුරිගේ රඟපෑමට සැමියා දැමු තහංචිය !

තිසුරී යුවනිකා කියන්නේ පුංචි තිරයේ දක්නට ලැබෙන රංගන ශිල්පිනියන් අතරින් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පසුගිය කාලයේ කතා බහට ලක් වූයේ රංගනය නිසා නම් නොවෙයි. ඒ ඉතාම චාම් වූත් අලංකාර වූත් විවාහ මංගල උත්සවයකින් පතිකුලයට ගිය පුවත ගැනයි. පුංචි තව කියවන්න...

නගරාධිපති නිල වාහනය ලෙස කුණු ට‍්‍රැක්ටරය තෝරා ගනී !

වවුනියාව,නගර සභා නගරාධිපති ඊ.ගෞතම් මහතා නගර සභාවේ කසල ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථයේ නැගී වවුනියාව දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ රැස්වීමකට සහභාගි වෙමින් විරොධතාවක නිරත විය. නගරාධිපතිවරයා වෙත වාහනයක් නිකුත් නොකිරීම හේතුවෙන් විරෝධය තව කියවන්න...

Back to Top Button