Tag archive for ‘gossiplankanews’

තිස් වසරක් ලෝකයට සැඟවූ රහස චන්න ජයසුමන ජිනීවාදී කියයි (විඩියෝව ) මෙන්න

ඊයේ සවස ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමේ මහා සභාව ඇමතූ මහාචාර්ය චන්න ජයසුමන ශ්‍රී ලංකාව තුළ ජනවාර්ගික ප්‍රශ්නයක් නැති බවත්, නන්දිකඩාල්හිදී ලබා දුන්නේ දේශපාලන විසඳුමක් නිසා තවත් විසඳුම් අනවශ්‍ය බවත්, දෙමළ වෙල්ලාල තව කියවන්න...

ඔබේ ලග්නයට අනුව මරණයට පත්වෙන හැටි දැනගන්න

ඒ ඒ ලග්න අනුව වැළදෙන රෝගාබාධ හා මරණය සිදුවීමට ඉවහල් වන අන්දම පැහැදිලිකරන්නට පුළුවන් බව ජ්‍යෝතිෂයෙහි කියවෙනවා. මේෂ ලග්නය උෂ්ණ, දැවිලි රෝග, හිසේ අමාරු, හිසකෙස් වැටීම, තොල් පැළීම, හදිසි ක්ලාන්ත වීම, නින්ද නොයෑම, ලේ රෝග, පිත් රෝග, විදුරුමස් තව කියවන්න...

අලූත් පක්‍ෂයට පාර්ලිමේන්තු මන්ත‍්‍රී සියයක් සාමාජික කාඞ්පත් වෙන් කරලලු

ලක්‍ෂ 78ක මහ ජනතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දේශපාලන පක්‍ෂය වටා පෙළගැසී සිටින්නේ යයි හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා අද පැවති එම පක්‍ෂ පළමු මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේය. මේ හේතුව නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙරට ඇති ප්‍රධාන තව කියවන්න...

Adam’s Peak නම කලූ තීන්තෙක් මකා පින්තූර බුකියටත් දමයි

Adam’s Peak ලෙස ශ්‍රී පාදස්ථාන නාමපුවරු වල ඉංග‍්‍රීසි භාෂාවෙන් සදහන් ව තිබූ නම තරුණයන් පිරිසක් විසින් කළු තීන්ත යොදා මකා දමා තිබේ. ඔවුන් එසේ මකා දැමූ පසු පින්තූරද අන්තර්ජාලයට එක් කර ඇත. ශ‍්‍රීපාදස්ථානය ගූගල් සිතියමේ දැක්වෙන්නේද Adam’s Peak තව කියවන්න...

හෙට සිට VAT වෑදිලා හලො අපිට ගනන් උස්සන්නේ මෙහෙමයි

හෙට(01) සිට නව වැට් බදු සංශෝධන ක්‍රියාවට නැංවීමත් සමග දුරකතන ගාස්තුද ඉහළ යාමක් සිදු වන වාර්තා වේ. දුරකතන සේවා සදහා අලුත්තෙන්ම එකතුවන 15‍% ක වැට් බද්ද හේතුවෙන් දුරකතන ගාස්තුවලින් 48‍% පමණ බදු ලෙස ගෙවීමට සිදු වෙනු ඇති බව වාර්තා වේ. දුරකතන තව කියවන්න...

විමල්ගේගේ විකිපීඩියා පිටුවට අසභ්‍ය වචන අැතුල් කරලා

මේ දිනවල වඩාත්ම කතාබහට ලක්වන දේශපාලන චරිතය බවට පත්ව ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා යි. ඒ, ඔහුගේ නිවසේ තිබී තරුණ මළ සිරුරක් සොයාගැනීමත් සමග යි. ආන්දෝලනාත්මක එම සිදුවීමේ උණුසුම මැකී යන්නටත් තව කියවන්න...

ලාංකිකයින් ආවේ ඉන්දියාවෙන්ය යන මතය බොරු වෙන ලකුණු

උතුරු ඉන්දීය සංක්‍රමණයක ප්‍රතිඵලයක් ලෙස මෙරට ශිෂ්ඨාචාරගත වූ බවට පිළිගන්නා සාම්ප්‍රදායික මතය බිඳවැටෙන තත්ත්වයක් ඇති වී පවතින බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසා තිබෙනවා. නවතම පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස යි මෙම තත්ත්වය උදාවී ඇත්තේ. මෙම තව කියවන්න...

බුදුදහමේන්පෝෂණය වූ කාමුක නිළිය යහපත්වී ලෝකයටම දුන් පණිවිඩය

ජිවිතේ පටන් ගත්ත දා ඉඳන් අපි හොඳ වැඩ වගේම නරක වැඩත් කරනවා. නරක වැඩ අපි හිතලා කරන්නේ නැහැ කිව්වට ජිවත්වීමේ අරගලයේදී සමහරුන්ට ඒක එහෙම නැහැ. නරක වැඩ කරලා මුදල් හරි හම්බ කරලා සතුටින් ඉන්න අය මේ ලෝකේ ඕනෑ තරම් ඉන්නවා. හැබැයි ඒ හැම කෙනාම දන්නවා තව කියවන්න...

යාපනයේ සෙල්ලම් මඩින්න හමුදාව අවසර ඉල්ලයි

උතුරේ ක්‍රියාත්මක වන ආවා ගෲප් කල්ලිය නිසා ඇති වී ඇති අනාරක්‍ෂිත තත්ත්වය මැඬලීම සඳහා තමන්ට මැදිහත්වීමට ඉඩ ලබාදෙන ලෙස යුද හමුදාව රජයෙන් ඉල්ලීමක්‌ කර ඇත. නිල නොවන ලෙස හමුදා අංශ මගින් මෙම ඉල්ලීම රජය වෙත ඉදිරිපත් කර තිබේ. හදිසි නීතිය තව කියවන්න...

ETCA ගැන ඉරාජ් වදින තෑනකට වදින්නම කියලා දායි

ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ETCA ගිවිසුම සම්බන්ධයෙන් ගායන ශිල්පී ඉරාජ් වීරරත්න සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ අදහස් පල කර ඇත. ඉන්දියාවේ රැකියා ප්‍රශ්නයට විසදුමක් වශයෙන් කෙසේ හෝ මෙම ගිවිසුම අත්සන් තැබිය යුතු යයි තව කියවන්න...

Back to Top Button