Tag archive for ‘gossipnews’

හෙට සිට VAT වෑදිලා හලො අපිට ගනන් උස්සන්නේ මෙහෙමයි

හෙට(01) සිට නව වැට් බදු සංශෝධන ක්‍රියාවට නැංවීමත් සමග දුරකතන ගාස්තුද ඉහළ යාමක් සිදු වන වාර්තා වේ. දුරකතන සේවා සදහා අලුත්තෙන්ම එකතුවන 15‍% ක වැට් බද්ද හේතුවෙන් දුරකතන ගාස්තුවලින් 48‍% පමණ බදු ලෙස ගෙවීමට සිදු වෙනු ඇති බව වාර්තා වේ. දුරකතන තව කියවන්න...

විමල්ගේගේ විකිපීඩියා පිටුවට අසභ්‍ය වචන අැතුල් කරලා

මේ දිනවල වඩාත්ම කතාබහට ලක්වන දේශපාලන චරිතය බවට පත්ව ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා යි. ඒ, ඔහුගේ නිවසේ තිබී තරුණ මළ සිරුරක් සොයාගැනීමත් සමග යි. ආන්දෝලනාත්මක එම සිදුවීමේ උණුසුම මැකී යන්නටත් තව කියවන්න...

ලාංකිකයින් ආවේ ඉන්දියාවෙන්ය යන මතය බොරු වෙන ලකුණු

උතුරු ඉන්දීය සංක්‍රමණයක ප්‍රතිඵලයක් ලෙස මෙරට ශිෂ්ඨාචාරගත වූ බවට පිළිගන්නා සාම්ප්‍රදායික මතය බිඳවැටෙන තත්ත්වයක් ඇති වී පවතින බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසා තිබෙනවා. නවතම පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස යි මෙම තත්ත්වය උදාවී ඇත්තේ. මෙම තව කියවන්න...

බුදුදහමේන්පෝෂණය වූ කාමුක නිළිය යහපත්වී ලෝකයටම දුන් පණිවිඩය

ජිවිතේ පටන් ගත්ත දා ඉඳන් අපි හොඳ වැඩ වගේම නරක වැඩත් කරනවා. නරක වැඩ අපි හිතලා කරන්නේ නැහැ කිව්වට ජිවත්වීමේ අරගලයේදී සමහරුන්ට ඒක එහෙම නැහැ. නරක වැඩ කරලා මුදල් හරි හම්බ කරලා සතුටින් ඉන්න අය මේ ලෝකේ ඕනෑ තරම් ඉන්නවා. හැබැයි ඒ හැම කෙනාම දන්නවා තව කියවන්න...

යාපනයේ සෙල්ලම් මඩින්න හමුදාව අවසර ඉල්ලයි

උතුරේ ක්‍රියාත්මක වන ආවා ගෲප් කල්ලිය නිසා ඇති වී ඇති අනාරක්‍ෂිත තත්ත්වය මැඬලීම සඳහා තමන්ට මැදිහත්වීමට ඉඩ ලබාදෙන ලෙස යුද හමුදාව රජයෙන් ඉල්ලීමක්‌ කර ඇත. නිල නොවන ලෙස හමුදා අංශ මගින් මෙම ඉල්ලීම රජය වෙත ඉදිරිපත් කර තිබේ. හදිසි නීතිය තව කියවන්න...

ETCA ගැන ඉරාජ් වදින තෑනකට වදින්නම කියලා දායි

ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ETCA ගිවිසුම සම්බන්ධයෙන් ගායන ශිල්පී ඉරාජ් වීරරත්න සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ අදහස් පල කර ඇත. ඉන්දියාවේ රැකියා ප්‍රශ්නයට විසදුමක් වශයෙන් කෙසේ හෝ මෙම ගිවිසුම අත්සන් තැබිය යුතු යයි තව කියවන්න...

දුවෙක්‌ වුණත් පූතෙක්‌ වුණත් සතුටින් භාර ගන්නවා

ගයේෂා කියන්නේ ටිකක්‌ ආන්දෝලනාත්මක චරිතයක්‌. ඒ වගේම තමයි අපි දන්න විදිහට කෙලින් කතා කරන කලාකාරිණියක්‌. ඒ දවස්‌වල ගයේෂාගෙන් මාධ්‍ය නිතරම ඇහැව්වේ කවුද පෙම්වතා, කවදාද විවාහ වෙන්නේ කියලා. අන්තිමේ ඇය වැඩි සද්දබද්දයක්‌ නැතිවම ඒ ප්‍රශ්නයට තව කියවන්න...

මම ChatRoom නෑ BedRoom විතරයි

• ඔබ ජංගම දුරකතන කීයක් භාවිත කරනවාද? එකයි. • ජංගම දුරකතනයෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වෙනවාද? නෑ. මගේ ජංගම දුරකථනය ඉතාම සිම්පල්. ටච් නෑ. වයිබර් නෑ. අන්තර්ජාලය නෑ. • ජංගම දුරකතනයෙන් සෙල්ෆි හෝ වෙනත් ඡායාරූප ගන්නවාද? නෑ. සෙල්ෆි නෑ. ඩසාැද නෑ. තව කියවන්න...

රාජගිරියේදී දූෂණය වුන රූමත් ගුවන්සේවිකාවගේ පියා කියපු කතාව

රාජගිරිය, කලපලුවාව ප්‍රදේශයේ දී ගුවන් සේවිකාවක් දූෂණයට ලක්ව තිබෙනවා. මෙම අපරාධය සිදුව ඇත්තේ ඇගේ නිවස තුළදීම යි. දූෂණයට ලක් වූ ගුවන් සේවිකාව 31 හැවිරිදි වියේ පසුවන අතර ඇය අවිවාහක තැනැත්තියක්. රාජගිරිය, කලුපලුවාව, පළමු පටුමගෙහි නිවසක තව කියවන්න...

හරි අමාරු වුණා සරණ නළුවෙක් වුණ ඈත්ත කතාව

සරණට නඩු ගොඩකි. සරණ මීයෝ කැරපොත්තො මරණවාට සෝරත පොඩි හාමුදුරුවෝ කැමැතිම නැත. ඒත් හීන් බබා සීයා නම් කියන්නේ සරණ මීයන් ඇල්ලිය යුතු බවයි. සරණ මඩ නාගන්න බව කියන සෝරත හාමුදුරුවන්ගෙන් තවත් පැමිණිල්ලකි. හීන් බබා සීයාගෙ සරමේ සරණ ජරා කරන බවට තව කියවන්න...

Back to Top Button