Tag archive for ‘harin fernando’

ෆේස්බුක් සිංහලට හරවපු කොල්ලො ටික උදව් කරන්න හැදුවාම ඩිජිටල් හරින් පස්ස හරවලා

මෙරට පනවා ඇති වාරණය ඉවත් කිරීම ගැන ෆේස්බුක් ආයතනය සමග පවත්වන සාකච්චා මාලාවට ශ්‍රී ලංකා පරිවර්තන සමූහයේ සහයෝගය ලබාගැනීම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව එම සංවිධානය පවසයි. මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය තව කියවන්න...

“සර්ට්” එකෙන් දෙන පේජ් අයින් කරන්න, ඇමති හරීන්, මාර්ක්ට දැමු කොන්දේසී !

ශ්‍රී ලංකාවේ ෆේස්බුක් තහනම ඉවත් කිරීමට නම් ශ්‍රී ලංකා රජය ලබා දෙන කොන්දේසී වලට ෆේස්බුක් ආයතනය එකග විය යුතු බවට විදුළි සංදේශන ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසනවා. ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි තව කියවන්න...

ආණ්ඩුව ආපහු බුකිය හරියටම අරින වෙලාව මෙන්න.

ආරක්ෂක පියවරක් ලෙස සමාජ ජාලා සඳහා පනවා තිබු තහනම හෙට (10) සිට ඉවත් කරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) පැවසීය. ඒ අනුව මුහුණ පොත,වයිබර්,වට්ස්ඇප්,සහ සමාජ ජාලා වෙබ් අඩවි තව කියවන්න...

ලංකාවේ තාක්ෂණයට ඉන්දියාවෙන් එක්වෙයි..! (Photos)

පසුගිය දා විදුලි සන්දේශ ඩා ඩිජිටල් කටයුතු පිලිබඳ අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාත්, ඉන්දියානු රජයේ නීතිය හා සාමය, අධිකරණ හා ඉලෙක්ට්‍රොනික්, තොරතුරු තාක‍ෂණ පිලිබඳ අමාත්‍ය රවී ශංකර් ප්‍රසාද් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිනි. මේවා තව කියවන්න...

බැඳුම්කර සිදුවීම එක් නිලධාරියෙක් කළ වරදක්. යථාර්ථය තේරුම් ගන්න !

බැඳුම්කර සිදුවීමේදී එක් නිලධාරියෙක් කළ වරදක් බවත්, එයට වැරදි අර්ථකථන දීම මගින් සමස්ත ආණ්ඩුවට පහරදීම ඉතාම අසාධාරණ බවත් ඇමති හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. බැඳුම්කර කොමිසම පෙන්වා දෙන පරිදි බැඳුම්කර සිදුවීම් පෙළ ආරම්භ වන්නේ තව කියවන්න...

අපි ගෙනාපු ජනාධිපති අපිටම හොරු කියනවා ! (Video)

අපි ගෙනාපු ජනාධිපති කරන වැඩ නිසා තමනට දැන් මල පැනලා සිටින බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි. ‘මට නම් මේ දවස්වල දේශපාලනේ මල පැනල තියෙන්නෙ. ඒකට හේතුව අපි ගෙනාපු එක්කෙනා අමුතු අමුතු ටෝක් දෙනවා. ඒ දෙන ටෝක් මට නං හරියන්නේ නෑ. මෛත‍්‍රීපාල තව කියවන්න...

රනිල් – මහින්ද සමීප පින්තූරයකින් බුකිය ඇවිලේ !

හදිසියේ අභාවයට පත් ඌව පළාත් සභාවේ මන්ත්‍රී සෙනරත් අත්තනායක මහතාගේ දේහය සදහා අවසන් ගෞරව දැක්වීම සදහා ගිය අවස්ථාවක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී තිබේ. ඔවුන් දෙදෙනා යාබද අසුන් දෙකක තව කියවන්න...

ලක්ෂ 20ක් ගෝල්ෆේස් ආව හැටි හරීන්, බන්දුලගෙන් අහපු හැටි..

ලක්ෂ 20ක් ගොල්ෆේස් ආවා කී මන්ත‍්‍රී බන්දුලට වාදපිටියේදී ඇමති හරීන් උඩ පැන පැන තලයි. ඒකාබද්ද විපක්‍ෂය විසින් ගාළු මුවදොර පැවත්වූ මැයි රැළියට විසි ලක්‍ෂයක ජනතාවක් සහභාගී වූයේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා දෙරණ තව කියවන්න...

පක්‍ෂය වෙනුවෙන් වැඩකලහොත් රැකියා බෙදන්නේ මෙහෙමයි

පක්‍ෂය වෙනුවෙන් හරියට කැපවීමෙන් වැඩකලහොත් රැකියා දෙන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි. තම පාලන කාලයේදී අත්නගල්ලට පමණක් හොදම රැකියා හයදහසක් පමණ දුන් බවද ඇය කියා සිටියේ ශ‍්‍රීලනිප තරුණ පෙරමුණේ හමුවක් අමතමිනි.          තව කියවන්න...

කෝටි ගණනක කොන්ත‍්‍රාත්තුවක් ශ‍්‍රීලනිප කෝප් සාමාජිකයා අර්ජුන් මහේන්ද්‍රන් රකින්න හිටගනී

මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්දයෙන් කෝප් කමිටුවේ විමර්ශණ වාර්තා සම්බන්ධයෙන් පෙරේදා දින පාර්ලිමේන්තුවේදී හිටපු මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිසට දැඩි ලෙස විවේචන එල්ල කරනු ලැබූ කෝප් කමිටුවේ ශ‍්‍රිලනිප නියෝජිතයෙක් ඊයේ පස්වරුවේ තව කියවන්න...

Back to Top Button