Tag archive for ‘health and safety’

රසවත් ආහාරපාන වල අඩංගු අරුම පුදුම අමුද්‍රව්‍ය (Video)

ඔබ රසකර කන මේ ආහාර වල අඩංගු ද්‍රව්‍ය ගැන ඇසුවොත් ඔබ පුදුමයට පත් වේවි. අද අපි ඔබට කියන්නේ එවන් අරුම පුදුම අමුද්‍රව්‍ය යොදා සකස් කරන ජනප්‍රිය ආහාර වර්ග කිහිපයක් ගැනයි. යෝගට්. යෝගට් නිෂ්පාදනය වන්නේ බැක්ටීරියා ප්‍රතික්‍රියාවක අතුරුපලයක් තව කියවන්න...

පුංචි කුඩු අංශුවකින් පවා මරණය ගෙන එන ඇස්බැස්ටස් !

ඇස්බැස්ටස් යනු සිලි‍ක්ට් අඩංගු ඛනිජ ලවණයකි . මේවා විවිධ වර්ණවලින් යුක්ත ය. එය නිල්, දුඹුරු හෝ සුදු පැහැ විය හැකි ය . වර්ණ මිශ්‍ර කිරීමෙන් තවත් වර්ණ ද දක්නට ලැබේ .1950 වසරේදී ගොඩනැගිලි ද්‍රව්‍යයක් වශයෙන් ඇස්බැස්ටස් ලොව පුරා ජනප්‍රිය විය තව කියවන්න...

විදුලිය ඉතිරි කරන බල්බ් වල සත්‍ය ගැන දැන්ම දැනගන්න

බලශක්තිය හා මුදල් ඉතිරි කිරීම සඳහා මෙම බල්බ් අද ලෝකයේ බහුලව භාවිතා වෙනවා. කෙසේ නමුත්, මෙම බල්බ් නිසා මිග්රේින් හා පිළිකා පවා ඇතිවිය හැකි බවයි පැවසෙන්නේ. අද කාලයේ විදුලිය ඉතා මිළ අධික දෙයකි. මේ හේතුව නිසා තමයි විදුලිය ඉතිරි කරන බල්බ් තව කියවන්න...

දිනකට ප්‍රමාණවත් තරම් නිදාගන්නේ නැත්නම් ඔබේ ජිවිතයට සිදුවෙන අනතුරු මෙන්න

සෑම පුද්ගලයෙකුම දිනකට ශරීරයට ලබාගතයුතු නින්ද පැය 8ක කාලයක් වුවත් බොහෝදෙනාට එය මග හැරී යනවා. ඔබගේ කාර්යය බහුල බවත් සමග නින්ද ප්‍රමාද වීම සාමාන්‍ය දෙයක් ලෙස සිතුවත් එයින් ඔබේ ශරීරයේ අභියන්තරයට සිදුකරන හානි පිලිබදව ඇසුවොත් ඔබ බියට තව කියවන්න...

හිසකෙස් වලට විශ්මිත ගුණ දෙන මුගුණුවැන්න තෙල් ගෙදරදීම හදාගමු

කතාකරන භාෂාවෙන් අප “මුකුණුවැන්න“ ලෙස හැදින් වුවද මෙහි නිවැරදි නාමය වනුයේ “මුගුණුවැන්නය”. මෙවර ඖෂධීය ශාක යටතේ මුගුනුවැන්න ගැන කතා කිරීමට සිතුවේ තම පරිසරයෙන් ඉතාමත් පහසුවෙන් සොයා ගත හැකි ශාකයක් වුවද, බොහෝ දෙනා ආහාරය සදහා යොදා නොගන්නා තව කියවන්න...

සෙම්ප්‍රතිශ්‍යාව මට්ටු කරන පහසු ක්‍රම කිහිපයක් මෙන්න

සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ඖෂධයක් හෝ එන්නතක් නොමැති බව ඔබ අසා ඇති. ඒ නිසාම මෙම ආසාදනය ඇති කරන රයිනෝ වෛරසය ජය ගැනීම පහසු කාර්යයක් නොවේ. සෙම්ප්‍රතිශ්‍යාව මට්ටු කිරීමට ගත හැකි විවිධ ක්‍රමෝපාය සොයාගිය විද්‍යාඥයන් එහිදී ලද ප්‍රතිඵල කිහිපයක් තව කියවන්න...

ඔබේ නියපොතු මගින් කියවෙන ශරීරයේ බරපතළ රෝග තත්ව දැනගන්න

ඔබේ නියපොතු සහ ඔබේ සෞඛය ගැටලු අතර ඉතා විශාල සම්බන්ධතාවක් තිබේ. එනිසා  බොහොමයක් රෝග පිළිබඳව ඔබට අනතුරු ඇඟවීමි  ඔබේ නියපොතු මගින් ලබාදේ. ඔබේ නියපොතු දෙස හොඳින් බලන්න. නියපොතු වල  විවිධ ප්‍රදේශ‍ දෙස ඔබේ අවධානය යොමු කරන්න. ඒවායේ මහත  තව කියවන්න...

කිසි දිනක මේ දේවල් හවුලේ භාවිතා කරන්න එපා !

දත් බුරුසුව හා පනාව හවුලේ භාවිතය නුසුදුසු බව ඕනෑම අයෙකු දන්නා කරුණක්. ඒවගේම මේ දේවල්ද කිසිදිනක හවුලේ භාවිත නොකළ යුතු බව ඔබ දැන සිටියාද? තොල් ආලේපන වර්ග. ඔබ මිතුරියන් සමග හවුලේ තොල් ආලේපන භාවිත කරනවා නම් වහාම එය නතර කළ යුතුයි. හවුලේ තව කියවන්න...

මලගෙදරකදී පස්සෙන් පන්න පන්න කන්න දෙන බිස්කට් වල තියෙන සීනි මට්ටම.

අපි හැමෝම සීනි බාවිතයට දැනුවත්ව හෝ නොදැනුවත්ව හුරුවෙලා තියෙනවා. ප්‍රධාන ආහාර වේලකට පසු පැණිරස කෑමක් නැතුවම බැහැ. Stress එක වැඩිවුණ ගමන් කන්නෙත් පැණි රස. මේක ලියන අපෙත් වැඩේම පැණි රස කන එක. පසුගිය දිනක පාසල් සිසුන්ට එදිනෙදා ගන්න පොඩි තව කියවන්න...

තේ පානය කළහොත් ඇසේ සුද ඇතිවීම සියයට 74 කින් අඩුවෙයි !

දිනපතාම තේ පානය කළහොත් ඇසේ සුද ඇතිවීම සියයට 74 කින් අඩු වේ. බ්‍රිතාන්‍ය තුළ පමණක්‌ ඇසේ සුද හෙවත් ග්ලුකෝමා රෝගයට ගොදුරුවූ 600,000 ක්‌ සිටී. බ්‍රිතාන්‍ය පරීක්‍ෂකයන් දක්‌වන්නේ 10,000 ක ජනසමුහයක්‌ වෙතින් සිදු කළ විමර්ශනවලදී මේ තේ පානයේ ඇති ගුණ තව කියවන්න...

Back to Top Button