Tag archive for ‘Health Benefits’

ඉක්‌මනට “ලෙඩ වෙන්න” තුන්වේල බත් කන්න

අපි තුන්වේලට බත් කාපු ජාතියක්‌. එසේ පවසමින් වර්තමානයේ අපට උදම් ඇනිය හැකිද? පිළිතුර වනුයේ නොහැකි බවය. මේ වනවිට හෘදයාබාධ වැළඳී ප්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගත වන පිරිස වසරකට 13,000 ක්‌ පමණ බව වාර්තා වේ. මෙලෙස ප්‍රතිකාර ලබාගැනීමට එන පිරිස තව කියවන්න...

ලිංගික ශක්තිය වර්ධනය කරන පළතුරක් !

අප රටේ සෑම ප්‍රදේශයකම හොඳින් වැවෙන කැල්සියම් බහුල ආහාරයක් ලෙස සැළකෙන කාමරංගා පරිභෝජනය සම්බන්ධයෙන් විවිධ අදහස් රැසක් පසුගිය කාලයේ ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය තුළ හුවමාරු වුනා. ඒ අනුව කාමරංගා අනුභවය ශරීරයට අහිතකර බවට මතයක්ද තව කියවන්න...

සතියක් ඇතුලත ඔබේ සිරුරේ බර අඩු කරන අත්දුටු සාර්ථක ක්‍රම 12ක්

සිරුරේ බර අඩු කරගෙන සිහින් සිරුරක හිමිකාරියක් වන්න අපි හැමෝම කැමතියි. එත් ඉතින් කට පාලනය කර ගන්න එක නම් ගොඩක් අයට ලොකු ගැටළුවක්. බොහෝ වෙලාවට අපි ආහාර ගන්නේ බඩගිනි නිසාම නෙවෙයි ආසාවට, විවිධ කාලගුණ වෙනස්කම් නිසා, ආතතිය නිසා වැනි වෙනත් තව කියවන්න...

දේශීය දෙළුම් වල ඇති ආයුෂ වැඩි කරන රහස දැනගන්න

අප විසින් ඉතාමත්ම රසවත්ව අනුභව කරන පලතුරු වර්ග අපට මොන විදිහේ ගුණයන් ලබාදෙනවාදැයි සොයා බලා පරිභෝජනයට ගැනීම අවබෝධයෙන් කළ යුතු දෙයකි. මක්‌නිසාද යත් අප විසින් වෙළෙඳපොළෙන් මිලදී ගන්නා ඉතාමත්ම වර්ණවත්, විවිධ හැඩයේ ලස්‌සනට අසුරා ඇති තව කියවන්න...

ශීතකල කෝමාරිකා ඔබේ නිවස තුල තබා ගත යුත්තේ ඇයි ?

නැවුම් කෝමාරිකා මගින් නිම කල නොහැකි සෞඛ්‍යය ප්‍රතිලාභ රැසක් ශරීරයට අත්වන බව සැබෑවක් වුවත් ශීතකළ කෝමාරිකා මගින් නැවුම් කෝමාරිකා වලට වඩා සෞඛ්‍යය ප්‍රතිලාභ අත්වන බව ඔබ පිළිගන්නවාද? සමේ ඇතිවන නොයෙක් සෞඛ්‍යය ගැටළු සුවපත් කර ගැනීම තව කියවන්න...

පිළිකා මර්ධනය කරන රුව වඩන ඔබ නොදත් ඔලිව් ගුණ !

ඔලිව් ශාකය ඈත අතීතයේ පටන්ම ලෝකයේ මධ්‍යධරණී වෙරළබඩ ප්‍රදේශවලත්, උතුරුදිග හා දකුණු ගොඩබිම් ප්‍රදේශවලත් ඉතාම සරුවට වැඩුණු ශාකයක්. ලෝකයේ මුල්ම ඔලිම්පික් උළෙල පැවැත්වු ග්‍රීසියේ ඇතැන්ස් නගරයේ ඔලිම්පික් තරඟ ඉසව් වලින් ජයග්‍රහනය කරන්නන්ට තව කියවන්න...

රෝගීන්ට දිව ඔසුවක් වූ සුදුළූණු කැඳ සාදාගන්නේ මෙහෙමයි !

සුර අසුර යුද්ධයේදී අමෘතය පහල වූ වහාම රාහු අසුරිදු එය පානය කලේය. එවිට විෂ්ණු ඔහුගේ ගෙල සිඳලීය. ගෙල සිදි තැනින් වැටුනු අමෘතය නිසා සුදුළූණු ඇති විය. ඇලියම් සැටයිවම් (Allium Sativum) යන උද්භිද නාමයෙන් හඳුන්වන සුදුළූණු ශාකය (Garlic) , ලීක්ස් , ළූණු සහ තව කියවන්න...

ලෝකයේ පවතින සුව කිරීමට අපහසුම පිළිකා වරකා වලින් විශ්මිත ලෙස සුව කරන හැටි

වරකා වර්ධනය වූ විට රාත්තල් 100 පමණ බරක් දරන ශාකයක වර්ධනය වන ලොව විශාලතම පළතුරයි. බංගලාදේශයේ ජාතික පළතුර වන්නේත් වරකායි. වරකා පළතුර සතුව තන්තු, පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, යකඩ සහ විටමින් A, B6, C සහ ප්‍රෝටීන් වැනි විශාල පෝෂණ ගුණයක් තව කියවන්න...

දියවැඩියාව නිට්ටාවට සුවකරන රණවරා ගසේ පස්‌ පංගුවෙ රහස !

වසර 300 කට වඩා ඩ පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක්‌ වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස්‌ යන තව කියවන්න...

තේ කෝප්පයට ගම්මිරිස් ස්වල්පයක් දාලා අදම පානය කරන්න

ගම්මිරිස් ගියපු ගමන් කියපු ගමන් අපිට මතක් වෙන්නේ මාළු පිනි රස කර ගන්න කුළුබඩු වර්ගයක් විදියටයි. ඒත් දේශීය සහ ආයුර්වේද වෙදකමේ දී වාගේම එදිනෙදා අත් බෙහෙත් වලටත් ගම්මිරිස් යොදා ගනු ලබනවා. ගම්මිරිස් ස්වල්පයක් තේ කෝප්පයට එකතු කරොත් තව කියවන්න...

Back to Top Button