Tag archive for ‘Lasith Malinga’

“මට අවුරුදු එක හමාරකින් අවස්තාවක් දුන්නේ නෑ”

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවෙනි එක්දින තරගය ඊයේ (13) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී පැවැත්වුනා. මෙහිදි තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එම නිසා තරගයේ ජය ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට එංගලන්ත කණ්ඩායමට පිරිනැමුනා. මේ අතර එම තරගයේදී තව කියවන්න...

මාලිංගගේ උන්මාදය දික්වැල්ලටත් – රැවුලට කරපු දෙයක් (වීඩියෝ)

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කතාබහට ලක්වී තිබෙන්නේ කලකට පසු නැවතත් ජාතික කණ්ඩායමේ අවස්තාවක් ඔහුට හිමිවීමත් සමගයි. ඒ ආරම්භ වීමට නියමිත ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා සංචිතයේ ස්ථානයක් මාලිංගට හිමි වීමත් සමගයි. මේ තව කියවන්න...

කොළඹ පිල අන්දමන්ද කළ මාලිගේ සුපිරි ඕවරය මෙන්න (වීඩියෝ)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස මහනුවර කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (22 වැනිදා) පැවැති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත් විය. තව කියවන්න...

ස්ලිංගා ස්ලිප් කළේ කවුද? මාලිට ගෞරවාන්විත සමුගැනීමත් අහිමි වෙයි ?

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද (29) සිට ආරම්භ වන තරග පහකින් සමන්විත එක් දින ක්‍රිකට් තරගාවලියට නම් කරන ලද 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පිලට සුපිරි වේග පන්දු යවන්නා වූ ලසිත් මාලිංග නම් කර නැත. මෙම තරගාවලියේදී ඔහුට නැවතත් තමන්ගේ තව කියවන්න...

මාලිංග සමුගන්න සැරසෙයි – චන්දිට, හතුරුට, ගුරාට ටෙස්ට් තරග තහනමක් !

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරිතම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් ක‍්‍රිඩාවෙන් සමු ගැනීමට තීරණය කර ඇත. දක්ෂතා කෙතරම් පෙන්වුවද දිගින් දිගටම වත්මන් තේරීම් කමිටුව මාලිංගට ක‍්‍රිඩා කිරීමට අවස්ථාව ලබා නොදීම නිසා තව කියවන්න...

මහේලයි මාලිංගයි වැඩපෙන්වයි. ගැලවෙන්න ගිය කණ්ඩායම 4ට ඇවිත් වෙච්ච දේ

මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු ධූරය දරණ සහ ලසිත් මාලිංග පන්දු යැවීමේ උපදේශකයෙකු වශයෙන් කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (09) දිනයේ අතිවිශිෂ්ඨ ජයක් ලබාගැනීමට සමත්වුණා. ඒ ශාරුක් ඛාන්ගේ හිමිකාරිත්වය ඇති කොල්කටා නයිට් රයිඩර්ස් තව කියවන්න...

සල්ලි වලට ගැහුවත් මාලිංග ගැන දක්ෂයන් කියපු අරුම පුදුම දේවල් (වීඩියෝ)

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ලසිත් මාලිංග ගැන අරුම පුදුම කියමන් ඊයේ පෙරේදා දිනක පැතිරෙන්නට පටන් ගත්තා. ඒ තව කියවන්න...

“ඇයි මට එහෙම කෙලේ කියලා ඔවුන්ගේ හිත් දන්නවා” මාලිංග වීඩියෝවක් දායි !

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විශේෂ වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. මේ වන විට ඉන්දියාවේ සිටින මාලිංග මුහුණුපොත හරහා තමයි මේ වීඩියෝව නිකුත් කර තිබෙන්නේ. “2017 ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් මාව ඉවත් තව කියවන්න...

මහේල – මාලි යුවළම මුම්බායි යයි, මල් මාලා දමා පිළිගත් හැටි (Photos)

ඉන්දියන් ප්‍රිමීයර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවන් පසුගිය දින මුම්බායි නගරයට පැමිණියා. ඒ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන සහ වේග පන්දු උපදේශක ලසිත් මාලිංග යි. ඉන්දියානු තව කියවන්න...

සුපිරි වේග පන්දු යවන ලසිත් මාලිංග සිය ජීවිතයේ අලුත් ගමනක් අරඹයි !

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය ජීවිතයේ අලුත් කඩයිමක් අද ආරම්භ කළා. මාලිංග වසර ගණනාවක් අයි.පී.එල්. තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තත් මෙවසර මාලිංගට එම අවස්ථාව හිමිවුණේ නැහැ. නමුත් මාලිංග තව කියවන්න...

Back to Top Button