Tag archive for ‘life story’

ප්‍රභාකරන්ගෙ මළ කඳට අමුඩෙ ගස්සපු රහස වසර 09කට පසු එළියට !

තිස් හතර වසරක් තම මව්බිම රැක ගන්නට සටන් පෙරමුණේ කොටි ත්‍රස්තයන් හා උරෙනුර ගැටුණු අභීත සෙන්පතියකු මෙම අගෝස්තු 31දා සේවයෙන් සමුගැනීමට නියමිතය. ඔහු නමින් චාගී ප්‍රබෝධ ගාල්ලගේය. යුද ඉතිහාසයේ සදා නොමැකෙන නමක් තැබූ මේජර් ජෙනරාල් චාගී තව කියවන්න...

නැදුන්ගමුවේ රජාගේ ඔබ නොදත් ඉතිහාස කතාව මෙන්න

අපගේ සෞඛ්‍ය ගැන අප හොඳ විපරමින් සිටින්නේ නම් එය නිරෝගිකමට හේතුවක් වන්නේය. එහි කිසිදු විවාදයක් නොමැත. එහෙත් අද අප බොහෝ රෝගයන්ට ගොදුරු වන්නේ අපගේ සෞඛ්‍ය ගැන අප සොයා නොබලන බැවිනි. එහෙත් දිනපතා සෞඛ්‍ය ගැන සොයා බලන වෛද්‍යචාර්යවරයකු තව කියවන්න...

තමන්ගේ නංගි වෙනුවෙන් හිරබත් කෑ “හිතුමතේ ජිවිතේ” ගේ කතාව !

“හිතුමතේ ජිවිතේ” ඔබගේ කාලයෙන් විනාඩි කිපයක් වැය කර මේ කතාව කියවන්න. අපරාධ කාරයෙක්ද වීරයෙක්ද යන්න ඔබ තීරණය කරන්න. වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක දඩුවම් කාලයක් ගෙවමින් සිටි කළුතර බී.ඩී සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතේ නැමති සිරකරුවා තව කියවන්න...

“පොඩි පුතා මහණ කළා කියලා තාත්තා මා එක්ක මාස දෙකක්ම කතා කළේ නෑ”

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගැන ලංකාවේ නොදන්නා කෙනකු නැති තරම්මය. ඒ උන්වහන්සේ දැන් දැන් මෙරට ප්‍රසිද්ධ චරිතයක් වී ඇති නිසාය. නැතහොත් උන්වහන්සේගේ ක්‍රියාකලාපය නිසාය. මේ ඥානසාර හිමියන් කියන්නේ කවුද? කොහේ කෙනෙක් ද? කාගේ කවුද? බොහෝ අයට තව කියවන්න...

නොසැඟවුනු වෙඩික්කාරයා නීරෝ – මෙය ඔබ අනිවා දැනගතයුතුම ජිවිත කතාවක් !

යුද්දේදී සාමාන්‍ය සෙබලුන් භාවිතා කලේ T56 ගිනි අවියය. එම අවිය ලොව පුරා සටන් සඳහා භාවිතා කරන ඉතා පහසුවෙන් හැසිරවිය හැකි සරල අවියකි. ඉන් පිටවන පතුරමක් මීටර 300- 400 සීමාව දක්වා මාරාන්තික විය හැකිය. ඉන් අනතුරැව උන්ඩය ගමන් කලත් ක්‍රමයෙන් සැර තව කියවන්න...

අපේ නැටුමෙන් මැලේ රට හොල්ලන දයානි ! (Photos)

ඔබ නර්තනය ඔබේ ආත්මය කරගෙන සිටින කෙනෙක්. මම හිතන්නෙ ඒ විදිහට ඔබව හඳුන්වාදෙන එකේ වැරුද්දක් නෑ? ඔව් ඒක හරි. නර්තනය ඒ තරම්ම මගේ ජීවිතයට අතිශයින්ම සමීප දෙයක්. මගේ කලා ජීවිතයේ තීරණාත්මක ඇරඹුමක් වුණේ බෙල්වුඩ්වල ඉගෙන ගන්න මට ලැබුණු අවස්ථාව. තව කියවන්න...

ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම බුද්ධි අංශ නිලධාරියා කර්නල් තුවාම් නිශාම් ඝාතනයේ කථාව !

2005 වර්ෂයේ මැයි 31 වෙනි දිනයයි. අගහරුවාදා දිනයක් වූ එදින මේජර් මුතාලිෆ් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට යා යුතුව තිබුණි. ඒ, පරිගණක පාඨමාලාවක් සඳහා ය. ඒ සඳහා සූදානම් වූ ඔහු සිය රථයේ පසුපස ආසනයේ අසුන් ගත්තේ ය. රියදුරු අසුනේ සිටියේ හේරත් ය. එල්.ටී.ටී.ඊ තව කියවන්න...

ලන්ඩනයෙන් ලංකාවට ආවේ නැත්නම් ලෙස්ටර් ට වෙන්න ගිය දේ !

ඕනෑම කෙනකු මිය පරලොව යාමෙන් පසු ඔහු හෝ ඇය පිළිබඳ මතකයන් අප අතර ශේෂ වන්නේ ඔවුන් ජීවත් වූ කාල පරිච්ඡේදය තුළ කළ කී දේවල් අනුවය. සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානනීය කලාකරුවා වසර 99ක් ආයු වළඳා පසුගියදා දිවියෙන් සමුගත්තේය. තව කියවන්න...

බලාපොරොත්තු කැඩුනට පස්සේ මුතූ කරපු දෙයක් !

අවුරුදු තුනකට විතර පස්සේ ආයෙත් පුංචි තිරයට ඇවිත් නේද ? ඔව්, බුද්ධිනී ජයවර්ධන තිර රචනය කරපු නුවනි වලිමුනි නිෂ්පාදනය කරපු ‘අහස්’ කියන ටෙලි නාට්‍යයට දායක වුණා. මෙච්චර කාලයක් ඇයි හැංගිලා හිටියෙ ? ඇත්තටම මට කේෂ්ත්‍රය ගැන ලොකු කලකිරීමක් තව කියවන්න...

“ඇයව විවාහ කරගන්න කැමතියි කියලා ඇයගේ ගෙදරට ගිහින් යෝජනාව කළා”

හාස්‍ය රසයෙන් රසික හදවත් දිනාගත්තු ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි මිහිර සිරිතිලක කියන්නේ. විකට චරිත නිරූපනය කරන මිහිර සිරිතිලකගේ සැබෑ ජීවිතය ගැනයි මේ.. මිහිර අපි පාසල වියේ ප්‍රේමණීය මතක අතරට ඇවිද යමුද? මුල්ම පාසල අලුත්වැව මධ්‍ය තව කියවන්න...

Back to Top Button