Tag archive for ‘mahinda rajapaksa’

මහින්ද අගමැති බව රනිල් දැනගත් හැටි !

මුලු රටේම කතාබහට ලක්වූ දේශපාලන බල පෙරළියක් පසුගිය සතියේ සිදු විය. ඒ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එක්ව සෑදු නව රජයයි. මෙම බල පෙරළියේ පසුපස කතාව පිළිබඳ ලිපියක් සතිඅන්ත පුවත්පතක පළව තිබුනි. එම ලිපිය තව කියවන්න...

මහින්ද මෛත්‍රී එකතු කරන්න ප්‍රබලයින් දෙදෙනෙකුගෙන් කපුකමක් !

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකතු කිරීමට නැවත සාකච්ඡ ආරම්භ වී තිබෙනවා. මෙවර මෙම සාකච්ඡා මෙහෙයවන්නේ වාසුදේව නානායක්කාර සහ දයාසිරි ජයසේකර යන මන්තී‍්‍රවරුන් බවයි දේශපාලන ආරංචි පවසන්නේ. වාසුදේව තව කියවන්න...

ජනරාල් ෆොන්සේකා යලි නැගිටී – මහින්ද ගෝටා හෝ මා බය නිසා රට පැන්නේ නෑ (වීඩියෝ)

කොටි සංවිධානයට එරෙහිව යුද්දය පැවති අවසන් සති දෙක තුලදී හිටපු යුධ හමුදාපතිවරයා ලෙස තමන් හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා යුද්ධයට බයේ රටින් පැන ගියේ නැති බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් තව කියවන්න...

“ට‍්‍රම්ප් අද කරන්නේ එදා මා ලංකාවේ කල දේමයි” රුපියල ගැන ඇත්ත රහස !

රුපියල අවප‍්‍රමාණය වීම සම්බන්දයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. රුපියලේ බිඳවැටීම හා යහපාලන ආණ්ඩුවේ ආර්ථික අවපාලනය යහපාලන ආණ්ඩුව බලයට පැමිණි දා සිට ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව තව කියවන්න...

තවත් සිරිසේන කෙනෙක් හදන්නද මේ යන්නේ ?

පවුල්වාදය රටට නොගැළපෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඉදිරි ජනාධිපතිවරණයට සිය සහෝදරයෙකු ඉදිරිපත් වන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා. එහිදී තව කියවන්න...

2020 ජානාධිපතිවරණයට මාගේ සහෝදරයෙකු තරඟ කරනවා !

රජෙව් ගාන්ධි ඝාතකයන් නිදහස් කිරීමට ගත් තීරණය ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවලට අදාළ සිදුවීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඉන්දියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ” ද හින්දු ” පුවත සමඟ සම්මුඛ තව කියවන්න...

“පුළුවන්නම් වැඩ කරන්න බැරිනම් නිකං ඉන්න” මහින්ද ලුණු ඇඹුලෙන් වෙල්ගමට දෙසයි !

මෑතකදී පැවති මංගල උත්සවයක් අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉතා තදින් අවවාද කර ඇති බව වාර්තා වෙයි. තමන්ගේ එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවත් වෙනත් කිසිවකුට කඩේ යන්න තව කියවන්න...

විරෝධතාකරුවෝ කොටුව පිටකොටුව සියළු මාර්ග අල්ලා ගනිති ! (Photos & Video)

ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වමින් තිබෙන ‘ජන බලය කොළඹට’ විරෝධතාවය හේතුවෙන් කොටුව පිටකොටුව ආශි‍්‍රත සියලු මාර්ග මේ වන විට සම්පූර්ණයෙන්ම ගමනාගමනය ඇණහිට තිබේ. පෙලපාලි කිහිපයක් මාර්ග කීපයක් ඔස්සේ ගමන් කරමින් මේ වන විට කොළඹ ලේක්හවුස් තව කියවන්න...

මහින්දගේ ගෙදරත් ඔන්න වෙඩිමක් අරන් ! (Photos)

රංගන ශිල්පිනී කුසුම් පෙරේරාගේ සහ චිත්‍ර ශිල්පී ලෙස්ලි පෙරේරාගේ දියණිය වන හර්ෂිකා මාධවී පෙරේරා පසුගිය අගෝස්තු 30 වැනිදා විවාහ ගිවිසගෙන තිබෙනවා. මෙම විවාහ ගිවිස ගැනීම පවත්වා තිබුණේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී තව කියවන්න...

ගෝඨාභයට ජනතාවගේ විශාල ආදරයක් තියෙනවා – මහින්ද වෙස් පෙරලන හැටි කියයි !

විවාහ මංගල උත්සව කිහිපයකට සාක්ෂි අත්සන් කිරීම සඳහා, දින වෙන් කර ගැනීමට, ඔහු හමුවීමට කිහිපදෙනෙක් ඒ වන විටත් පැමිණ සිටියහ. ව්‍යායාම් නිමවා, සුපුරුදු ජවයෙන් සැරසී සිටි ඔහු, ඊළඟට සිදු කළේ, රට වටේ සිටින තම සංවිධායකයන් සමඟ සැප්තැම්බර් තව කියවන්න...

Back to Top Button