Tag archive for ‘mahinda rajapaksa’

හිටපු ජනපති මහින්දගේ සොයුරාට අවසන් ගෞරව දැක්වීමට පැමිණි සුවිශේෂී අමුත්තා (Photos)

අභාවප්‍රාප්ත චන්දා ටියුඩර් රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භාරතීය ජනතා පක්ෂයේ සුබ්‍රමනියම් ස්වාමි මහතා සහ ඉන්දීය මහාචාර්යය මෝනු නලපාත මහතා අද (22) දේහය තැන්පත් කර තිබෙන මැදමුලන නිවස වෙත පැමිණ තව කියවන්න...

“උදිත් මට පුතෙක් වගෙයි” කරපු තරවටුව ගැන හිටපු ජනපති කියයි (වීඩියෝ)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයන් අතර ඔහුගේ පෞද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාරද සිටියි. පසුගිය දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දී පැමිණෙන අතරතුර හිටපු ජනපතිවරයා විසින් උදිත් ලොකුබණ්ඩාරට සිදු කළ තව කියවන්න...

‘19’ සංශෝධනයේ හිලක්.. මහින්දට නැවතත් ජනාධිපතිවරණයට වරම් !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන්වන වතාවටත් ජනාධිපතිවරණයට තරඟ කිරීමේ හැකියාව ඇති බවට නීති විශාරදයන් මත පළ කරන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව තුන්වැනි වතාවට ජනාධිපතිවරණයක් සදහා තරග කල තව කියවන්න...

පළාත් සභා සටනට හකීම් – මනෝ – ඩග්ලස් මහින්දගේ පීල්ලට !

පළාත් සභා ජන්දය වෙනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව සටන් කිරීමට රවුෆ් හකීම්, මනෝ ගනේෂන් හා ඩග්ලස් දේවානන්ද යන පක්ෂ නායකයින් තීරණය කර ඇත. එ් අනුව නුදුරේදීම ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව කොළඹදී ඒකාබද්ධ තව කියවන්න...

මහින්ද මට කෝටි සීයක් (බිලියනයක්) දෙන්න කතා කලා – විජයකලා කියයි (වීඩියෝ)

පසුගිය මැතිවරණ සමයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රුපියල් කෝටි 100ක් හා කැබිනට් අමාත්‍යධුරයක් තමන්ට ලබාදීමට උත්සාහ කළ බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරුන් මහත්මිය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කොළඹදී පැවැති තව කියවන්න...

මහින්ද, ගෝටා කැදවාගෙන එකම රියකින් නෙළුම් කාර්යාලයට එයි (Photos)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්‌වන පළාත් සභා මන්ත්‍රීවරුන්ට පක්‌ෂ සාමාජිකත්වය පිරිනැමීමේ උත්සවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ මූලස්‌ථානයේදී තව කියවන්න...

ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂකයා කවුදැයි තීන්දුයි !

ඒකාබද්ධ විපක්ෂ නායක ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ කවුදැයි මේ වන විට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව රාජපක්ෂවරු ඔහුගේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් රාජපක්ෂ පවුලට තව කියවන්න...

දරුවන්ගේ උපන්දිනේ සමරන්න මහින්ද රණවිරුවන් බලන්න ගිහින් (Photos)

යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ පුතුන් දෙපලගේ ජන්ම දිනයන් සිහිපත් කරමින් රට එක්සේසත් කිරීම උදෙසා තම ජීවිතය කැප කරමින් අබාධිත තත්වයට පත්ව “මිහිදු සෙත් මැදුරේ” සෙවන ලබන රණවිරුවන් සමග කාලය ගත කිරීමට මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඇතුළු තව කියවන්න...

රටේ ගිනි නිවන්න හිටපු ජනපති නුවරට යයි ! (Photos)

පසුගිය දිනවල මහනුවර ප්‍රදේශයේ ඇතිවූ තත්වය පිළිබද සොයා බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මහනුවරට ගොස් තිබුණා. මෙහිදි මල්වතු හා අස්ගිරි අනුනායක හිමිවරුන් ඇතුල් ප්‍රධාන මුස්ලිම් මවුලවිවරුන් එක්ව ගැටලුව පිළිබද සාකච්ඡා කිරීමට තව කියවන්න...

මහනුවර කෝලාහලයට මූලික හේතුවක් මහින්ද හෙළිකරයි !

පසුගිය දිනවල මහනුවර ප්‍රදේශයේ ඇතිවු නොසන්සුකාරී සිදුවීම් මලාව සම්බන්ධයෙන් රජය සහ පොලිසිය වගකිවයුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මේ පිලිබදව සාකච්ඡා කිරීමට සිංහල හා මුස්ලිම් ආගමික නායකයින් අතර හමුවක් හිටපු ජනාධිපතිවරයාගේ තව කියවන්න...

Back to Top Button