Tag archive for ‘Model’

කිරුළ දෙනවා කියලා කවුරුත් මට තරගයට එන්න කිව්වේ නැහැ !

ඔබ තවත් රූ රැජන කිරුළක හිමිකාරියක් වෙලා. සතුටකින්ද? ආඩම්බරයකින්ද ඉන්නේ? ඇත්තටම සතුටක් තියෙනවා. මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් කිරුළ ලබාගන්න පුළුවන් වීම ගැන. මේ ලැබුණු කිරුළ මම තනියෙන් ලබා ගත්ත ජයග්‍රහණයක් නෙවෙයි. මං වටා ගොඩක් ලොකු පිරිසක් තව කියවන්න...

“මගේ ගාණට එන්නේ නැති මියුසික් විඩියෝ මම කරන්නේ නැහැ”

‘දේදුනු ආකාසේ’ චිත්‍රපටය හරහා රංගනයට පිවිසි ටීනා ෂනාලී මේ වනවිට සිනමා හා ටෙලි නිර්මාණ කිහිපයකටම සම්බන්ධව සිටියි. පසුගිය දිනවල ඇය වඩාත් රසික අවධානය දිනාගනු ලැබුවේ ගීත රූප රචනා සඳහා රංගනයෙන් දායක වෙමිනි. මේ දිග හැරෙන්නේ ඇය සමග කළ තව කියවන්න...

ක්‍රීඩාව මගේ ජීවිතයයි – මෝස්තර නිරූපණය වෘත්තියයි !

‘සොලංජි ගුණවිජය’ ක්ෂේත්‍ර දෙකක හිණිපෙත්තටම ගිය රැජිණකි. වරෙක ඇය ක්‍රීඩා පිටියේ ජය කෙහෙලි නංවද්දී තවත් වරක රූ රැජිණක් වන්නීය. සොලංජි නමට ලියැවුණු වාර්තා කොතෙකුත්ය. ඉන් පළමුවැන්න ක්‍රීඩාවෙනි. ශ්‍රී ලංකා ජාතික පැසිපන්දු (බාස්කට් තව කියවන්න...

ආදරය නිසා අහිමි වුණු දේවල් ගොඩයි !

ශෂී ඇන්ජලීනා නිරූපිකාවක්, නිවේදිකාවක් විදියට තමයි මුලින්ම හඳුනාගත්තේ. ඒ වගේම ඇයව රූප රචනා බොහොමයකින්ම අපිට දැකගන්න ලැබුණා. පසුගිය දවස්වල අපිට ඇයව පුංචි තිරයේ රංගන ශිල්පිනියක් ලෙසත් හඳුනා ගන්න ලැබුණා. ඒ ගමනත් එක්ක ඇගේ කලා ජීවිතයේ තව කියවන්න...

මම ෆිගර් එක හදාගත්ත හැටි දැක්කම සමහරු පුදුම වුණා !

සිහින දකින්නට මෙන්ම ඒ සිහින සැබෑ කරගන්නට මිනිසුන්ට තිබෙන්නේ නොනිමි ආශාවකි. උත්සාහය උනන්දුව කැපවීමෙන් ඒ සිහින සැබෑ කර ගැනීමට අපහසු නැත. සුමුදු ප්‍රසාදිනී ඒ කැපවීම උත්සාහය නිසාම මිසිස් ශ්‍රී ලංකා ලෙස කිරුළු පැලඳුවේ ඒ සිහිනය යථාර්ථයක් තව කියවන්න...

රඟපෑම නිසා පියුමි නිරූපණය අතහැරලාද ?

ලාංකීය රංගන ක්ෂේත‍්‍රය වර්තමානය වන විට රංගන ශිල්පීන්ගෙන් ඉතිරී ගිය එකක් බව හදුනාගත හැකියි. වෙනදා මෙන් රංගනයට ප‍්‍රවේශ වීමට අවහිරතා බාධක නොමැත. ඒ හේතුවෙන්ම ලාංකීය කලා ක්ෂේත‍්‍රයට දිනෙන් දින නවකයන් ප‍්‍රවේශය ලබාගනු දැකගත හැකිය. තව කියවන්න...

ඕෂධීගේ ජීවිතෙන් ළගින්ම ඉදලා අෑත් වුණේ කවුද ?

ඕෂධි මේ දවස්වල නිදහසේ ඉන්නවා වගේ? ඇත්තටම මේ දවස්වල ලොකුවට කාර්යබහුල නෑ. නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරගෙන සතුටින් ඉන්නවා. ‘වස්සානයේ සඳ’ චිත්‍රපටයෙන් පස්සේ ඕෂධි කියන රංගන ශිල්පිනියට මොකද වුණේ? ජ්චජඥ බධ ජ්චජඥ චිත්‍රපටයේ මම ප්‍රධාන තව කියවන්න...

ජීවිතේ එන්ජෝයි කරන්න ආක්ෂා කරන අලුත් වැඩේ..!

කාලෙන් කාලෙට විවිධ පුවත් මවන චරිතයක් තමයි ආක්ෂා සුදාරි කියන්නේ. මේ දවස්වල ඇය නිහඬ චරිතයක් වෙලා. ඒ නිසා අපි ඇයට කතා කළේ අලුත් තොරතුරු දැන ගන්නයි. මොනවද අලුත් තොරතුරු? හැමදාම වගේ සතුටින් හිනාවෙලා ඉන්නවා. කලා ක්ෂේත්‍රයේ පේන්න නැත්තේ තව කියවන්න...

“මම දැන් අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ”

ගිය අවුරුද්දේ අන්තිමට තමයි මම විවාහ වුණේ. විවාහ වුණාට පස්සේ මගේ ආදරණීය සැමියා තීක්ෂණගේ ව්‍යාපාර වැඩ කටයුතු නිසා මටත් එංගලන්තයට යන්න සිද්ධ වුණා. කාන්තාවක් ජීවිතේට ලබන උතුම්ම පදවිය තමයි මව් පදවිය කියන්නේ. ඒ උතුම් මව් පදවිය ලබන්න තව කියවන්න...

ඇමරිකා යන රහස අමන්දා හෙළිකරයි !

අපේ රටේ රසිකයන්ට ඇය හොද නිරූපිකාවක්‌. දැන් ඇය ආදරවන්තියක්‌ වගේම ළඟදීම බිරිඳක්‌ වෙන්නයි යන්නේ. මේ නිලුක්‍ෂි ආමන්දාගේ ආදර කතාවයි. නිලුක්‍ෂි අමන්දා, ඔබගේ ප්‍රේමය ඔබට හමුවුණේ ? එයාව මුණගැහුණ විදිහ වෙනස්‌ම කතාවක්‌. ඒක ලියන්න පත්තරේ තව කියවන්න...

Back to Top Button