Tag archive for ‘Ranil Wickremesinghe’

පක්‍ෂ නායක හමුවේ ජනපතිගේ ප‍්‍රශ්නයෙන් රනිල්ට කටඋත්තර නැති වූ හැටි !

ඊයේ දිනයේ ජනාධිපතිවරයා විසින් කැදවා තිබූ පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක හමුවට සහභාගී වූ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ජනාධිපතිවරයා විසින් විමසන ලද ප‍්‍රශ්නයක් හේතුවෙන් තට උත්තර නැතිව ගොස් ඇත. ‘හිටපු අගමැතිතුමාට කියන්න තව කියවන්න...

ජූනි මාසයට පෙර මැතිවරණයක් !

ලබන ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් කැඳවීම සඳහා යෝජනාවක් සම්මත කරගැනීමට සියලු පක්ෂ හා සාකච්ඡා කරන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත. කොළඹදී මෙරට විදෙස් මාධ්‍යවේදීන් හමුවේ අදහස් ප්‍රකාශ කරමින් වික්‍රමසිංහ තව කියවන්න...

එජාප නායක රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක් !

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකොට තිබෙනවා.එම සම්පූරණ ප්‍රකාශය පහතින්.. අද අපේ රට ඉතා සංකීර්ණ, අර්බුදකාරී සහ අවාසනාවන්ත තත්ත්වයකට ඇද වැටිලා තිබෙනවා. රටක මූලික නීතිය පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදය තව කියවන්න...

එජාප නායකත්වය සජිත්ට ?

පාර්ලිමේන්තුව විසුරුවා දැමීමත් සමග එළඹීමට නියමිත මහ මැතිවරණය සඳහා එජාප නායකත්වයේ වෙනසක් ඇති විය යුතු බවට සංවාදයක් ඇතිව තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසන්නේ මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එක්සත් තව කියවන්න...

“ජනපති සමග එක්ව වැඩකරන්න කැමතියි” රනිල්ගෙන් ප්‍රකාශයක් !

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට අවස්ථාව ලබා දුන්නොත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ එකතුවි වැඩ කටයුතු කිරීමට සූදානම් බව බලයෙන් ඉවත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටිනවා. සිය බලය තහවුරු කර ගැනිමේ අරගලයකට තව කියවන්න...

මනූෂගේ ආගමනයත් සමග එජාපයේ සහයට ඉන්න මන්ත්‍රීවරුන් ගණන හෙළිකරයි !

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අද (06) දිනයේද අරලියගහ මන්දිරයේ මාධ්‍ය සාකච්ඡා කිහිපයක් සඳහාම සහභාගී වුණා. පළමු මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, හරීන් ප‍්‍රනාන්දු, හර්ෂ ද සිල්වා, රුවන් තව කියවන්න...

කතානායකගෙන් නිවේදනයක් – පාර්ලිමේන්තුව බලෙන් කැදවන බවටත් ඉගි !

නව ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වනතුරු තමන් පෙර පැවති තත්වය පිළිගන්නා බව කතානායක කරූ ජයසූරිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කරනවා. පාර්ලිමේන්තුවේ ඇතිකළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සාම්ප්‍රදාය විරෝධීව තව කියවන්න...

මහින්ද අගමැති බව රනිල් දැනගත් හැටි !

මුලු රටේම කතාබහට ලක්වූ දේශපාලන බල පෙරළියක් පසුගිය සතියේ සිදු විය. ඒ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එක්ව සෑදු නව රජයයි. මෙම බල පෙරළියේ පසුපස කතාව පිළිබඳ ලිපියක් සතිඅන්ත පුවත්පතක පළව තිබුනි. එම ලිපිය තව කියවන්න...

මහින්දගෙ රනිල්ගෙ ග්‍රහචාරෙ ඉදිරියට කොහොමද ?

මහින්දට ඉදිරිය තවත් හොඳයි ‍ජ්‍යොතිෂවේදී – සරත්චන්ද්‍ර බෝතලාගේ පසුගිය 26 වන සිකුරාදා දින මහින්ද රාජපක්ෂ මහතා නැවතත් අප රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමග දේශපාලනය උඩු යටිකුරු වූයේ කිසිවකුටවත් සිතාගත නොහැකි ආකාරයටයි. තව කියවන්න...

රනිල් බහුතරය පෙන්වීමට සූදානම් – බැරිනම් සියල්ල අතහරිනවා !

මහින්ද රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවේ නියමිත අග‍්‍රාමාත්‍ය අසුන ලබාදීමට කතානායකවරයා ගෙන ඇති තීරණය ඇතැම් පිරිස් වැරදි ලෙස අර්ථකතනය කර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. කතානායකවරයාගේ මෙම තීරණයට අනුව රටේ අග‍්‍රාමාත්‍යවරයා මහින්ද තව කියවන්න...

Back to Top Button