Tag archive for ‘Ranil Wickremesinghe’

රනිල් යළි අගමැති වුණොත් පැයක්වත් පුටුවේ නොසිටින බව ජනපති කියයි !

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් නැවත අගමැති කළහොත් තමා ජනාධිපති පුටුවේ පැයක්වත් නොසිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවේදී ප්‍රකාශ කර ඇත. තමා 2015 ජනවාරි අට තව කියවන්න...

ජාත්‍යන්තරය පිළිගන්නේ රනිල්ව බව බ්‍රිතාන්‍යයේ මන්ත්‍රීවරයෙක් කියයි !

ජාත්‍යන්තර ප්‍රජාව රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගන්නා බව එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව අමතමින් එරට කොන්සර්වේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් මහතා ඊයේ (30) පැවැසීය. ශ්‍රී තව කියවන්න...

එජාප ජනහඩ රැළියේ සම්පූර්ණ ජායාරූප පෙළ මෙන්න !

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රජපක්ෂ මහතා පත්කිරීම නීති විරෝධී බව පවසමින් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් කොල්ලුපිටියේදි විරෝධතාවයක් පැවැත්විය. එහිදී අකිල විරාජ් කාරියවසම්, පාඨලී චම්පික රණවක, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස තව කියවන්න...

බටහිර තානාපතිවරුන් හමුවී රනිල් සංවේදී ඉල්ලීමක් කරයි !

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට විදෙස් තානාපතිවරුන් රැසක් ඊයේ දින (27) අරලියගහ මන්දිරයට රැස් වූවා. ඒ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවකට අනුවයි. යුරෝපය ඇතුලු රටවල් ගණනක තානාපති නිළධාරීන් මේ සදහා තව කියවන්න...

අගමැති රනිල් නූලෙන් බේරෙයි – ආරක්‍ෂකයන් දෙදෙනෙක් රෝහලේ !

රාජගිරිය ප්‍රදේශයේ පැවැති සමීප ඥාතියකුගේ අවමංගල්‍යයකට සහභාගි වී නැවත එම ස්ථානයෙන් පිටතට යෑමට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙසට අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් සිදුකළ අනතුරකින් අග්‍රාමාත්‍යවරයා නූලෙන් බේරී තව කියවන්න...

අරලිය ගහ මන්දිරයේ මින්පසු විවාහ මගුල් නෑ !

කොළඹ අරලියගහ මන්දිරයේ උත්සව ශාලාව මින්පසු විවාහ මංගල උත්සව සඳහා නොදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් එක්සතා ජාතික පෙරමුණු පර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී දැක්වූ අදහස් තව කියවන්න...

රනිල් මැයි රැළිය අමතද්දී හිරුණිකා රනිල්ට පළු පැලෙන්න බනී (වීඩියෝ)

රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වී පක්‍ෂයේ අනුශාසක වරයෙක් ලෙස සිටිය යුතු බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය පවසයි. දැන් එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය වෙනස් විය තව කියවන්න...

හැමදාම තනියෙන් බැට් කරන්න එපා. අපිටත් ගහන්න අවස්තාවක් (Video)

සියල්ලන්ටම කල් ඉකුත් වීමේ දිනයක් ඇති නිසා තවත් අයට බැට් කරන්න අවස්ථාව දෙන්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි. අගමැති රනිල්ට බැට් කරන්න බොහෝ අවස්ථාවන් ලද බවත් දැන් සජිත්ට, තව කියවන්න...

විශ්වාසභංගය ගැන අපේ කට්ටිය බුකියේ දැම්ම ඔක්කොම රස කතා ටික මෙන්න (Photos)

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ විශ්වාස භංගයට අදාල ඡන්ද විමසීම රාත‍්‍රි 10.00 අවසන් විය. එහිදී විශ්වාස භංගය වැඩි ඡන්ද 46කින් පරාජයට පත් විය. යෝජනාවට විපක්‍ෂව ඡන්ද 122ක් හා පක්‍ෂව ඡන්ද 76ක් ලැබින. මන්ත‍්‍රීවරුන් තව කියවන්න...

රනිල්ට එරෙහිව ගෙනාපු විශ්වාසභංගයේ අවසාන ප්‍රතිපලය මෙන්න !

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනආ විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමෙන් අනතුරුව අද (04) රාත්‍රී 9.30 ට පමණ ඡන්ද විමසීම අැරඹුනා. එහිදී විශ්වාසභංග යෝජනාව වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 76 විපක්ෂව තව කියවන්න...

Back to Top Button