Tag archive for ‘Singer’

ගෝවින්දා නිසා නිරෝෂාට වෙච්ච දෙයක් !

හිරු ස්ටාර් තරගයේ විනිශ්චයට බොලිවුඩ් නළු ගෝවින්දාගේ පැමිණීම ඔබට මොනවගේ අත්දැකීමක් වුණාද? ඒක ඇත්තටම මාව අමාරුවේ වැටුණු අත්දැකීමක්. ගෝවින්දා ප්‍රතිපත්තියක් හැටියට ඉංග්‍රීසි භාෂාව කතා කරන්නේ නෑ. ඔහු කතා කරන්නෙත් සරල හින්දි භාෂාව තව කියවන්න...

“මගේ පෙම්වතාගේ නම දෙව්නක පෝරගේ”

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ දැන් ගායිකාවක් විතරක් නෙවෙයි දැන් ඇය රංගන ශිල්පිණියක් විදියටත් කවුරුත් හඳුන්වනවා. ඒ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරිගේ අධ්‍යක්‍ෂණයෙන් සහ ජනප‍්‍රිය රංගන ශිල්පී අර්ජුන් කමලනාත්ගේ නිෂ්පාදනයෙන් නිර්මාණය තව කියවන්න...

“බෑන්ඩ් එකෙන් මාව එළෙව්වා වගේ වුණා”

ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ පුතා කියලා කියද්දී ගයන් පෙරේරාගේ රුව සිහියට ඒම පුදුමයක් නොවෙයි. කාලයක් ඩැඩී සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් බවට පත්ව ඉඳලා, ජනප්‍රිය ගීත කිහිපයක්ම ගී ලොවට තිළිණ කළ ගයාන් සංගීත ක්‍ෂේත්‍රයෙන් මඳකට ඈත්ව මේ තව කියවන්න...

සීයා මගේ නම්.. සිංදු සීයාගේ නම්.. ඒ ටික කියලා නම් අහුවෙන්න එපා !

සීයා මගේ නම්.. සිංදු සීයාගේ නම්.. ඒ ටික කියලා නම් අහුවෙන්න එපා.. දැන් මම ඉන්නවා.. පවන් මල්ලවාරච්චි, නැත්නම් නැසීගිය මිල්ටන් මල්ලවාරච්චිගේ මුණුපුරා මේ විදිහෙ වදන් පෙළක් තමාගේ මුහුණුපොතේ (ෆේස් බුක් පිටුවේ) සටහන් කර තිබුණෙ මීට දින කීපයට තව කියවන්න...

“ඔය කියන විදියේ ෆොටෝස් මම නම් දැම්මේ නැහැ”

ශානිකා මධුමාලි ගායනයට පිවිසුනේ සිරස සුපිරි තරු මාවත දිගේ. පුංචි තිරයෙන් ඇයව නිතර දකින, ඇගේ ගී ගුවන් විදුලියෙන් හා රූපවාහිනියෙන් නිතර විකාශය වන කාලයක් තිබුණා. ඒත් මෑත කාලයේ ශානිකා ගැන අලුත් ආරංචියක් අසන්නට ලැබුණේම නැහැ. ඔය අතරේ ඇය තව කියවන්න...

“අරවින්ද යායේ යළි මලක් පිපෙන්නයි යන්නේ”

ක්ෂේත්‍රයට ඇවිත් වසර විසි නවයක් ගතවෙද්දී මධු ලොකු හීනයක් හැබෑ කරගත්තා නේද? ඔව්. මගේ ගීතය සහ ‘මම ඇත්තක්’ පොත වෙනුවෙන් මම විශේෂ දවසක් සූදානම් කළා. මම පොත්වල කියවලා තිබ්බා සුරංගනා කතා. මට ආදරය කළ මිනිසුන් ගැහැනුන් මගේ ඇස් ඉස්සරහා තව කියවන්න...

හදිසි අනතුරක් නිසා චම්පා කල්හාරි එක් තැන් වෙයි !

චම්පා කල්හාරි කියන්නේ කුඩා වියේ සිටම සිය ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු කරගත් ගායන ශිල්පිනියක්. චම්පාගේ ගායන දිවියේ මෙන්ම පෞද්ගලික දිවියේද අලුත්ම තතු විටින් විට පාඨක ඔබ වෙත ගෙන ආ අපි මෙවර නම් ඇය ගැන මේ කියන්නට තව කියවන්න...

“මැරෙන්න කලින් මාර්ග ඵලයක් ලබාගත්තොත් ඇති” ප්‍රවීණ ශිල්පිනිය අලුත් වැඩකට !

ඔබේ අලුත්ම කලා කටයුතු ගැන අපි මුලින්ම දැන ගන්න කැමතියි? ඒ ගැන කියන්නට තිබෙන අලුත්ම ආරංචිය තමයි අලුත් චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණ කටයුතු මට බාර වෙලා තිබෙනවා කියන කාරණය. ඒ චිත්‍රපටයට තවම නමක් නම් යොදලා නැහැ. සෑහෙන කාලයකට පස්සෙයි මම තව කියවන්න...

අජිත් බණ්ඩාරගේ දියණිය හිරු සුපර් හීරෝ කිරුල දිනපු හැටි (වීඩියෝ)

අජිත් බණ්ඩාර කියන්නේ කවුද කියල අපි හැමෝම වගේ දන්නවනේ. ලංකාවේ මුල්ම reality ගායන තරඟය වෙච්ච “සිරස සුපර් ස්ටාර්” මුල්ම තරඟයේ ජයග්‍රාහකයා වුනේ ඔහුයි. හැබැයි මේ කියන්න යන්නනේ නම් ඔහු ගැන නෙවෙයි ඔහුගේ දියණිය ගැනයි. හිරු සුපර් හීරෝ රියැලටි තව කියවන්න...

ප්‍රවීණ ගායන ශීල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ජිවන ගමනට සමුදෙයි (Photos)

ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ ජිවන ගමනට සමුදුන්නා. එතුමා මිය යන විට 65 වන වියේ පසුවුණා. පහුගිය පෙබරවාරි මාසයේ ඉතාලියේ සංගීත ප්‍රසංගයකට සහභාගී වෙමින් සිටියදී එතුමා හදිසියේ රෝගාතුර වුණා. ඒ නිසා මසකට අධික කාලයක් තව කියවන්න...

Back to Top Button