Tag archive for ‘SLFP’

රනිල් එක්ක බෑමයි. සන්ධාන ආණ්ඩුවක් නොහැදුවොන් ශ‍්‍රීලනිප ඇමතිලා 20ක් විපක්‍ෂයේ.

එක්සත් ජාතික පක්‍ෂය සමග හවුල් ආණ්ඩුව වහා අවලංගු කර ශ‍්‍රීලනිපය මූලික කරගත් සන්ධාන ආණ්ඩුවක් පිහි නොකරන්නේ නම් ආණ්ඩු පක්‍ෂයෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගැනීමට ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් 20ක පමණ තව කියවන්න...

අනුරාධපුරය මහ නගර සභාවට ගිය මෙරට ලාබාලම නගර සභා මන්ත්‍රීවරිය (Photos)

පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී පොදු ජන පෙරමුණින් අනුරාධපුරය මහ නගර සභාවට තරග කළ සචිනි කාරියවසම් මෙරට ලාබාලම නගර සභා මන්ත්‍රීවරිය ලෙසින් වාර්තාවක්ද තබමින් ජයග්‍රහණය කර තිබෙනවා. පසුගිය වසරේ අ. පො. ස. උසස් පෙළ විභාගයෙන් ගණිතය තව කියවන්න...

රනිල් ඉවත් කරනවා. සන්ධාන රජයක් හදනවා. සුසිල් මහින්දට කියයි. මහින්දගේ අනුමැතිය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සංවිධායක හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසීමට පැමිණ තිබේ. කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගෙත් තව කියවන්න...

පරාජයෙන් පසු පළමු කැබිනට් මාධ්‍ය හමුවේදී ටොං පචයක් මාට්ටුයි (Video)

තරුණියන් දෙසියයක් සමග දුෂණය කලේ යයි පාටි දමන ලද අකුරැුස්ස ප‍්‍රාදේශීය සභාවේ සභාපති සාරුවා සුනිල් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් නොකර ඔහුගේ බිරිද මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබූ බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි. සාරුවා තව කියවන්න...

අර්බුදය උග‍්‍රයි. ජනපතිගේ විශේෂ ප‍්‍රකාශය අවලංගු කෙරේ. මහ රාත‍්‍රියේ මාධ්‍යට දන්වයි !

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අද පෙරවරුවේ කැදවා තිබූ විශේෂ මාධ්‍ය හමුව හදිසියේම අවලංගු කර තිබේ. කැදවීම් ලැබ තිබූ මාධ්‍යවේදීන්ට ඊයේ රාත‍්‍රියේ දන්වා ඇත්තේ එම හමුව අද දිනයේ නොපැවැත්වෙන බවයි. මේ අතර ජනාධිපතිවරයා හා අගමැතිවරයා තව කියවන්න...

රනිල් ඉවතටද.. අලූත් ආණ්ඩවුක්ද.. නිහඬතාව බිදිමින් ජනපති ජාතිය අමතන්න සූදානම් !

පළාත් පාලන මැතිවණයේදී ලද පරාජයෙන් පසු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුල් වරට ජාතික ඇමතීමට සූදානම් වෙයි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් අනිද්දා එනම් සිකුරාදා දිනයේ විශේෂ ප‍්‍රකාශයක් කරනු ඇතැයි ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා තව කියවන්න...

අද හවස 5න් වේලාව අවසන්. මහින්ද පිල සමග මෛත්‍රී පිල එක්වෙයි ?

එජාපයෙන් තනි ආණ්ඩුවක් නම් අද සවස 5.00 වනවිට තීරණය දන්වන්නැයි ජනපති කියයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ (13දා) රාත්‍රියේ පැවැති සාකච්ඡාවකදී මෙම කරුණ දැනුම්දී තව කියවන්න...

යහපාලන ආණ්ඩුව අවසන්. විපක්‍ෂයට යන ඇමති ලයිස්තුව මෙන්න !

පලාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සමඟ ආණ්ඩුවේ පැවැති ඇති අර්බුදය ක්‍රමයෙන් පහ වී නැවත වරක් සියල්ලම අගමැති රනිල් වික්‍රමසිංහ සහ සිරිසේන ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි අවසන් වෙමින් පවති. ඒ අනුව බොහෝ දුරට එජාප සමඟ ශ්‍රිලනිප ජාතික ආණ්ඩුව තව කියවන්න...

ශ‍්‍රිලනිප ඇමතිවරුන් අමාත්‍යංශවලින් බඩු අස් කරති !

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් මේ වන විට සිය අමාත්‍යංශවලින් පුද්ගලික ලියකියවිලි බඩු බාහිරාදිය ඉවත් කරමින් සිටින බව වාර්තා වෙයි. ශ‍්‍රීලනිප එජාප ජාතික ආණ්ඩුවෙන් හ‍්‍රිලනිපය ඉවත් විය යුතු යයි පක්‍ෂ මද්‍යම කාරක තව කියවන්න...

අමරවීර, සුසිල්, දයාසිරි, අනුර, ජෝන් මහ ඡන්දෙන් ගෙදරයාම ස්ථිරයි ! (Video)

දයාසිරි ජයසේකර අමාත්‍යවරයා කුරුණෑගල දිස්ත්‍රික්යේ පඩුවස්නුවර ආසනයේ ශ්‍රිලනිප සංවිධායක මෙන්ම පඩුවස්නුවර ප්‍රා.ස. පදිංචි කරුවෙකි. එම සභාවේ කොට්ඨාස 22 න් 18 ක් පොහොට්ටුව දිනූ අතර 3 ක් එජාපයට ත් 1 ක් ශ්‍රිලනිප දිනා ගත්තේ ය. එමෙන්ම පොහොට්ටුව තව කියවන්න...

Back to Top Button